El Chapo (2017) [S01 : E01] Sinhala Subtitle

Published January 31st, 2018 by

NETFLIX එකෙන් දෙන තවත් සුපිරිම SERIES එකක් තමයි EL CHAPO. මේක පෙන්නන්න පටන් ගත්තේ 2017 වර්ෂයෙ දී. ඒ වගේම මේ SERIES එකට IMDB වල රේටින්ග්ස් 7.9/10 ක් සහ ROTTEN TOMATOES වලින් 85%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා. මේ SERIES එකෙන් කියන්නේ හෝකින් ගුස්මාන් ලොයෙරා එහෙමත් නැත්තම් EL CHAPO කියන මෙක්සිකානු කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.
මෙක්සිකෝවේ ගුආදලහාරා කාර්ටෙල් නායකයා මිගුවෙල් එන්ජෙල් යටතේ වැඩ කරන එල් චපෝ එහෙමත් නැත්තම් අපේ කතා නායකයාට ඕනේ කාගේවත් යටතේ වැඩ නොකර Boss කෙනෙක් වෙන්න. ඉතින් එයා කොලොම්බියාවේ ඉන්න කුඩු රජු පැබ්ලෝ එස්කොබාර් එක්ක එකතුවෙලා එයාගේ ඉලක්කයට යන පලවෙනි පියවර තියන එක තමයි මේ කොටසින් අපි බලන්නේ.
කම්මැලි නැතුව බලන්න පුළුවන්, දිගින් දිගටම කුතුහලය පිරිච්ච කතාවක්. බලන්න. රස විඳින්න. අපි ඊළඟ කොටසින් හම්බවෙමු.
යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කර සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!

 

US

Download Links:

Download Torrent 720P පිටපත

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 23

  • කැලුම්

    subz.lk පට්ට..දර්ශන මේකට සිංහල සබ් දෙනවට ඔබට ගොඩක් ස්තුතියි….පුලුවන්නම් සතියකට 1ක එපියකටවත් සබ් දෙන්න බලන්න සහො….Narcos වගේනම් කරන්න එපා ඒකෙ සබ් නැතුව පිස්සු හැදිලා ඉන්නෙ….??

    2018-02-01 at 3:37 am
    Reply
    • upul

      සිරාවටම එ වගේනම් කරන්න එපා… බලන්නත් එපා වේනවා…

      2018-02-01 at 11:37 am
    • Darshana Abeysekara

      නෑ. මං අනිවා ඉවර වෙනකන් දෙනවා.

      2018-02-01 at 12:15 pm
    • kasun

      patta mcho ඉවර වෙනකන් දිගටම දෙන්න.pulluwannam the sopranos tv serias ekath me ekkama denna

      2018-02-02 at 9:58 am
    • Shashika hettiarachchi

      nehene mchan iwara wenakan …

      2020-08-28 at 8:34 pm
  • lol

    narcos sub dila inna

    2018-02-01 at 5:08 am
    Reply
  • losaka

    Thank u Bro digatama karagena yamu maga nawattana epa

    2018-02-01 at 6:03 am
    Reply
  • kasun rachintha

    ela bro. digatama denna. narcos eketh sub denna

    2018-02-01 at 6:57 am
    Reply
  • Rajitha

    Thanks machan…….jayawewa……!

    2018-02-01 at 6:58 am
    Reply
  • kasun

    ela bn narcos baluwata passe kudu lokko don la inna ewa balanna mara assi patta supiri bn.The Sopranos show ekatath sub demmu macho

    2018-02-01 at 11:07 am
    Reply
  • kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

    2018-02-01 at 11:15 am
    Reply
  • richo

    සුපිරි වැඩක් සහෝ මේ වගේ ටීවී සීරීස් තමයි ඕන.නාකෝස් වගේ නැතුව මේක දිගටම දෙන්න…සබ් එකට තුතී….

    2018-02-01 at 2:37 pm
    Reply
  • Jeewantha

    මේකත් Narcos වගේ පට්ට කථාවක් වගේ. අපිව මඟදි අතරමං කරන්න නම් එපා. ඔයාගේ වැඩ අතර අපේ රසාස්වාදය වෙනුවෙන් සබ් කරන එකට ගොඩක් පිං. ඔබට ජය!!!.

    (කවුරු හරි Narcos ඉතිරි කොටස් ටිකට සබ් දෙයි කියලා හැමදාම subz.lk අැවිල්ලා බලනවා. )

    2018-02-01 at 9:18 pm
    Reply
  • VITHANA

    el kiri macho. puluwannam sub eaka set wena epiya dan comment ekema danna. ethokta wena hari download karaganna puluwan.(HD RIP, WEB DL) WAGE

    2018-02-02 at 1:07 pm
    Reply
  • richo
    2018-02-02 at 1:52 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-02-02 at 8:26 pm
    Reply
  • Kaushan Herath

    සබට ස්තූතියි සහෝ

    2018-02-07 at 4:59 pm
    Reply
  • Wikum Abeyrathne

    thanx 4 sub mcn..

    2018-02-15 at 5:23 am
    Reply
  • Dias

    මොකද්ද මේ සබ් කරලා තියන විදිහ.කරන්න බැරි නම් ඒ විදියට ඉඳපන්.හරියට කරන්න පුලුවන් එකෙක්ට අවස්තාව දීලා.සබ් එක යන්නේ එක විදිහකට video එකේ යන්න වෙන මඟුලක්.

    2018-03-02 at 1:23 am
    Reply
    • Darshana Abeysekara

      Netflix original video එක download කර ගන්න. සිංහල sub එක හදලා තියෙන්නේ ඒ video එකට. තියෙන video ඔක්කොටම ගැලපෙන විදිහට නම් sub හදන්න බෑ යාලු.

      2018-03-02 at 11:14 am
  • Lahiru Madhusankha

    එලම සහෝ බොහොම ස්තූතියි……..

    2018-03-16 at 2:18 pm
    Reply
  • Shashika hettiarachchi

    Bro good work mchan … apita season 3 eka denne nedda ???

    2020-08-26 at 1:00 am
    Reply
  • Nish

    Thanks bn

    2023-06-06 at 5:30 am
    Reply

Leave a Reply to Jeewantha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip