El Chapo (2017) [S01 : E03] Sinhala Subtitle

Published February 2nd, 2018 by

ටෙකාටේ වල ලොක්කා වුන ගමන්ම චපොට වෙන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා අපි දැක්කනේ. චපොගේ යාලුවා රායෝව ටිහුවානා වල ලොක්කෝ අවෙන්දානොස්ලා මරනවා. ඉතින් මේ කොටස පටන් ගන්නේ චපෝ එයාගේ යාලුවා ගුවේරෝයි, ටොනෝයි එක්ක අවෙන්දානොස්ලාගෙ කාර් එක එලෝලා ගිහින් පලිගන්න වෙඩි තියන කොටසින්. කොහොම හරි එතනින් බේරෙන්න අවෙන්දානොස්ලාට පුළුවන් වෙනවා. අවෙන්දානොස්ලාත් චපෝ ඉන්න ගේ ඉස්සරහට කාර් බෝම්බයක් එවලා පුපුරවනවා. මේ ඔක්කොම වෙද්දී ඇමෙරිකන් තානාපතිටයි, මෙක්සිකන් DEA ලොක්කාටයි කේන්ති ගිහින් කරන්න ඕන දේ ජනාධිපතිටයි, ජෙනරාල් බ්ලන්කෝටයි කියනවා. ඊට පස්සේ අමාදෝව හිරෙන් නිදහස් කරන රජය අමාදෝව ඉත්තෙක් කර ගෙන මත් ද්‍රවය කල්ලි පාලනය රජය අතට ගන්නවා.

හැමදේම සාමාන්‍ය අතට එද්දිම ආපහු අවෙන්දානොස්ලා චපෝව බය කරන්න ගුවේරෝගේ බිරිඳවයි, ළමයි දෙන්නවයි මරනවා. ඊට පස්සේ චපෝ සිනලෝවා ලොක්කා ස්මයිල් හම්බ වෙලා……

තව පොඩ්ඩෙන් අමතක වෙලා මුළු කතාවම ලියනවා. මේ කොටස බලන්න. දැන් නම් දවසින් දවස කුතුහලය වැඩි වෙනවා. NETFLIX වැඩක්නේ. ලස්සනට කරලා තියෙනවා. ඊළඟ කොටසින් හෙට හම්බ වෙමු.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

US

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 14

  • losaka

    niyamai bro thank u oyage kapaveemata

    2018-02-03 at 6:04 am
    Reply
  • Rajitha

    Thanks machan…….jayawewa…..!

    2018-02-03 at 6:35 am
    Reply
  • Jeewantha

    වාව්. නියමයි. බොහොම ස්තුතියි.

    2018-02-03 at 7:20 am
    Reply
  • Pathum

    elzzzz thanks..

    2018-02-03 at 8:01 am
    Reply
  • chin

    Supiri mac…hithaganna be….me story eka Nam patta.mehema sub denna patta kattak kanna ona…thanx…ekata….api gana hithala mehema kapakirimak karanawata

    2018-02-03 at 8:20 am
    Reply
  • kasun

    menna mewage stories thama apita oni mchooooooooooo.thanks bn

    2018-02-03 at 8:33 am
    Reply
  • සමිත හිරුෂාන්

    Thnkz bro

    2018-02-03 at 9:02 am
    Reply
  • richo

    digatama mehema denna

    2018-02-03 at 9:02 am
    Reply
  • richo

    thnx sub walata

    2018-02-03 at 9:02 am
    Reply
  • කැලුම්

    සබ් එකට වගේම අපි වෙනුවෙන් කරන සේවයට බොහොම ස්තුතියි සහො… ??

    2018-02-04 at 2:03 am
    Reply
  • Wikum Abeyrathne

    thanx 4 sub mcn..

    2018-02-15 at 5:25 am
    Reply
  • Lahiru Madhusankha

    එලම සහෝ බොහොම ස්තූතියි……..

    2018-03-16 at 2:19 pm
    Reply
  • sameera

    elaz niyamai

    2018-07-07 at 4:42 pm
    Reply
  • chamila

    patta macho

    2018-07-29 at 8:30 am
    Reply

Leave a Reply to Pathum Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip