El Chapo (2017) [S01 : E04] Sinhala Subtitle

Published February 5th, 2018 by

චපෝ එයාගේ යාලුවා රායෝ මරපු පලියයි, ගුවේරෝගේ පවුලේ අය මරපු පලියයි ගන්න අවෙන්දානොස් සහෝදරයෝ මරන්න මාන බලද්දී, අවෙන්දානොස් සහෝදරයෝ චපෝව මරන්න උත්සහ කරන කරනවා. ඒ අස්සේ ආණ්ඩුව අමාදෝව ඉත්තෙක් කරගෙන මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ පාලනය ආණ්ඩුව අතට ගන්නවා. ගිය කොටස ඉවර වෙන්නේ චපෝව මරණවා කියලා අමාදෝ විසින් ජෙනරාල් බ්ලන්කෝට සහතික වෙමින්.

ඉතින් මේ කොටස පටන් ගන්නේ 1994 මැයි 24 වෙනිදා මෙක්සිකෝවේ හිටිය ජුවාන් ජීසස් පොසාදස් ඔකම්පෝ කියන කාර්දිනල්තුමාව ගුවාදලාහරා එයාර්පෝර්ට් එකේ දී  මරණ සිද්ධියෙන්. එදාම, ඒ වේලාවේම, එතනදීම චපෝවත් මරන්න අවෙන්දානොස්ලා මිනිස්සු එවනවා. දවස් තුනක් ඇතුලත වෙන විස්තරය ලස්සනට චපෝගේ පැත්තෙනුත්, අවෙන්දානොස්ලාගේ පැත්තෙනුත්, කාර්දිනල්තුමාගේ පැත්තෙනුත් මේ කථාවෙන් පෙන්නනවා. මේ කථාව එල් චපෝ කියන මෙක්සිකන් මත්කුඩු ජාවාරම්කාරයාගේ ජිවිත කථාව නිසා ඔයාලට පුළුවන් මේ විස්තර කරලා මේ කාදිනල්තුමා මරපු දවසේ අන්තර්ජාලයේ ගිය නිවුස් බලන්න. හැබැයි ඒ නිවුස් එදා තිබුණ මෙක්සිකන් ආණ්ඩුවට ඕනේ විදිහට ගිය නිවුස්. ඇත්තටම වුන දේ අද කථාව බැලුවම ඔයාලට දැන ගන්න පුළුවන්.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

US

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 10

  • losaka

    ‌නියමයි සහෝ ස්තුතීයි ….

    2018-02-05 at 1:15 pm
    Reply
  • upul

    Thanks machan..

    2018-02-05 at 1:19 pm
    Reply
  • chin

    Mekata sub denakal balagena hitiye…thnx……saho……supiriyatama sub wada

    2018-02-05 at 2:50 pm
    Reply
  • Laxe

    Thanks bro….. sub ekata… niyama series eka……..

    2018-02-05 at 6:42 pm
    Reply
  • kasun

    the sopranos tv show 1ka tath sub denna hakinam

    2018-02-05 at 6:56 pm
    Reply
  • කැලුම්

    සබ් එකට බොහොම ස්තුතියි සහො… ??

    2018-02-05 at 9:37 pm
    Reply
  • shean

    සබ් එකට බොහොම ස්තුතියි…… NIYAM WADAK …..AL….AL…… IWAR WENKANM DENN BALANN……..

    2018-02-06 at 1:23 am
    Reply
  • Pathum

    ? thanks

    2018-02-07 at 4:54 pm
    Reply
  • Wikum Abeyrathne

    thanx 4 sub mcn..

    2018-02-15 at 5:26 am
    Reply
  • Lahiru Madhusankha

    එලම සහෝ බොහොම ස්තූතියි……..

    2018-03-16 at 2:20 pm
    Reply

Leave a Reply to losaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip