El Chapo (2017) [S01 : E06] Sinhala Subtitle

Published February 11th, 2018 by

අන්තිම කොටසේ දී චපෝ, ටෝනෝයි තව කෙල්ලෙකුයි එක්ක එල් සැල්වදෝර් යන්න මෙක්සිකෝවෙන් පැන ගන්නවා. එතනින් තමයි කථාව ඉවර වුනේ. ඉතින් මෙක්සිකෝවේ ඉඳලා එල් සැල්වදෝර් යන්න ඕන ගෝතමාලාව හරහා. චපෝ ඇතුළු සෙට් එක මෙක්සිකෝ – ගෝතමලා බොඩරේ පනින එකයි ගෝතමාලාවේ ඉඳලා එල් සැල්වදෝර් යන ඒවා තියෙන්නේ මේ කොටසේ.

කොහොමින් කොහොම හරි චපෝ අනිත් දෙන්නත් එක්ක ගෝතමාලාවටත් එනවා. මෙක්සිකන් රජයත් දන්නවා චපෝ ගෝතමලාවට ගියා කියලා. ඉතින් මෙක්සිකන් ජනාධිපති ගෝතමාලා ජනාධිපතිට කථා කරලා චපෝව අල්ලන්න කියනවා. මේ කොටසින් අපි බලමු චපෝ ගෝතමාලාවට, එල් සැල්වදෝර් වලට ගිහින් මොකද කරන්නේ කියලා. ආපහු බිස්නස් කරන්න පුළුවන් වෙයිද කියලා සහ කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයිද කියලා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

US

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 10

  • kasun

    thanks colloooo

    2018-02-11 at 7:34 am
    Reply
  • Jeewantha

    බොහොම ස්තුතියි.

    2018-02-11 at 9:01 am
    Reply
  • bale

    thnq saho sub ekata.nacos ekata sub dena eka nathara kalda?

    2018-02-11 at 10:19 am
    Reply
  • losaka

    Thank u bro

    2018-02-11 at 11:35 am
    Reply
  • Kaushan Herath

    අනිත් ටිකත් ඉක්මනටම දියන් මචං.සේරම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ ඔයාගෙ සබ් එක තමයි එන්න තියෙන්නෙ.? පුලුවන්නම් ඔහොමම Narcos ඉතුරු ටිකටත් සබ් දියන්.තව එපි 6 k විතරනේ තියෙන්නේ ?

    2018-02-11 at 7:33 pm
    Reply
  • කැලුම්

    සබ් එක දෙනකන් මග බලන් ඉන්නෙ මචො තව කොටස් තුනයි එකත් ඔබට පුලුවන් හැකි ඉක්මනින් දෙමු… 2නි සීසන් එකත් මේ වගෙම දෙයි කියලා එල් චාපො ප්‍රේක්ෂකයො බලන් ඉන්නවා…. සබ් එකට බොහොම ස්තුතියි සහො… ??

    2018-02-12 at 1:30 am
    Reply
  • Rajitha

    Thanks machan……jayawewa….>>>!

    2018-02-12 at 6:44 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-02-13 at 12:23 pm
    Reply
  • Wikum Abeyrathne

    thanx 4 sub mcn..

    2018-02-15 at 5:28 am
    Reply
  • Lahiru Madhusankha

    එලම සහෝ බොහොම ස්තූතියි……..

    2018-03-16 at 2:21 pm
    Reply

Leave a Reply to Jeewantha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip