El Chapo (2017) [S02 : E06] Sinhala Subtitle

/

චෙන්තේ එයාගේ සහෝව මරපු පලිය ගන්න රාසියෙල්ගේ උදව් අරගෙන හිරේ හිටිය චපොගේ සහෝව මරනවා. චපෝට කර ගන්න දෙයක් නෑ. දෙන්නම දෙන්නාගේම සහෝලව මරපු නිසා. අනික බිස්නස් එකත් වැදගත් නිසා. ඒ අස්සේ කානෝව තනි කරන්න ඕන නිසා නසාරියෝව බලෙන් තමන්ගේ පැත්තට ගන්න හිතාගෙන නසාරියෝව උස්සගෙන එන චපෝ තර්ජනය කරලා බලෙන් කැමැත්ත ගන්න බලනවා. ඒක හරි යන්නේ නෑ. හැබැයි අන්තිමේදී චපෝගේ සහෝ මරපු චෙන්තේ එක්ක ඒ ප්‍රශ්නය විසඳපු හැටි දැකපු නසාරියෝ චපෝ එක්ක එකතු වෙනවා.

දැන් නම් චපෝගේ එකම හතුරා කානෝ. කානෝ හදන්නේ කොහොම හරි චපෝගෙන් පලි ගන්න. චපෝ හදන්නේ කොහොම හරි කානොට ගහලා නව ලරේදෝ පළාත අල්ල ගන්න. මේ කොටසේ නම් ගොඩක්ම තියෙන්නේ මෙක්සිකෝවේ 2006 තිබුන ජනාධිපතිවරණය ගැන. මොකද ඒක ගොඩක් වැදගත් වුනා චපෝගේ අධිරාජ්‍ය හදා ගන්න. ඒ වගේම කොන්රාදොගේ අනාගත හීනය සඳහා යන ගමනටත් ඒක ගොඩක් වැදගත් වුනා.

බලමු එහෙනම්. මේ කොටසේ මොකද වෙන්නේ කියලා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

7.9
IMDB

Year : 2017

Actors : Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

A look at the life of notorious drug kingpin, El Chapo, from his early days in the 1980s working for the Guadalajara Cartel, to his rise to power of during the '90s and his ultimate downfall in 2016.

Senior Subtitler

Movies

3

Tv Episodes

21

  • Download : 2129
  • File Size : 17.066KB
  • shean Unregister User
    Windows 10Chrome 64

    thanks sb akt………

    2018-03-14 at 10:12 pm
  • losaka Unregister User
    Windows 10Chrome 64

    ‌ස්තුතියි සහෝ ?

    2018-03-15 at 5:59 am
  • Dias Unregister User
    Android 6Chrome 65

    චාපෝ ගුස්මාන්ගේ ගේම් බලද්දී කූබියෝ එකෙ ජෙහාන්ලා දෙන ගේම් සිප්පි කෑලී වගේ..සබ් එකට බොහොම ස්තූතියි..සීසන් 3 එකකුත් එනවා නේ..ඒකට දෙන්නේ නැද්ද??

    2018-03-15 at 1:28 pm
    • Darshana Abeysekara Senior Subtitler
      Windows 10Firefox 58

      S03 එකත් අනිවා දෙනවා.

      2018-03-15 at 3:27 pm
    • Dias Unregister User
      Android 6Chrome 65

      Niyamai bn.me series aka patta bn.aka venama athal akak..?.thanx..❤️

      2018-03-15 at 9:36 pm
  • pathum Unregister User
    Windows 7Firefox 60

    Thanks bro sub ekata…

    2018-03-15 at 3:15 pm
  • Jeewantha Unregister User
    Windows 10Firefox 58

    ? බොහොම ස්තුතියි. ඔබට ජය.

    2018-03-15 at 8:28 pm
  • Samith Unregister User
    Windows 7Chrome 64

    ‌ස්තුතියි සහෝ ?

    2018-03-15 at 11:46 pm
  • suresh_1 User
    Windows 10Firefox 59

    thanks bro

    2018-03-17 at 12:33 pm
  • Laxe Unregister User
    Windows 7Chrome 65

    niyamai bro….. thank you…..

    2018-03-17 at 9:01 pm
  • ලහිරු ක්ලේගන් Unregister User
    Windows 10Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-09 at 4:07 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *