El Chapo (2017) [S02 : E08] Sinhala Subtitle

Published March 24th, 2018 by

චපෝ සහ කොන්රාදෝ නව ලරේදෝ පළාත අල්ල ගන්න එක ලේසියට හිතුවට චෙන්තේ සහ කානෝ එක්ක ලේසි වෙන්නේ නෑ. ඒ වගේම දෙපැත්තටම රිද්දන්න හිතාගෙන දෙගොල්ලොම ඒ ප්‍රදේශ වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් කරදර කරන්න පටන් ගන්නවා. එහෙම ඉවර වුන ගිය කොටසෙන් පස්සේ මොකද වෙන්නේ කියලා අපි මේ කොටසින් බලමු.

මේ කොටසේ සම්පුර්ණයෙන්ම තියෙන්නේ යුද්ධෙකට මැදි වුන සාමාන්‍ය මිනිස්සුන්ට වෙන කරදර, අපහසුතා ගැන. එයාලා විඳින දුක්, කම්කටොලු, පවුලේ අයගේ අතුරුදහන් වීම, නැති වීම් මේ කොටසේ තියෙනවා.

බලන්න මේ කොටසේ මොකද වෙන්නේ කියලා. රස විඳින්න.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

US

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 13

  • shean

    sub ekata thanks sahoo….. thnks sub akt

    2018-03-24 at 5:34 pm
    Reply
  • Dias

    අනිත් අය වගේ download කරලා සද්ද නැතුව යන්නේ නෑ..අනිවා අදහසක් දාලා යන්නේ..සබ් එක නම් නියමයි.පළවෙනිම එපියෙදී මම බැන්නා උබට..?..මුලින් ගල් ගැහුවා දැන් මල් දානවා..? මේක තමා සාර්ථකත්වය උබේ..thank you mcn..අනිත් ටිකත් දාපන්..අනිවා සීසන් 3 නම් ඕනී පුතී..

    2018-03-25 at 12:21 am
    Reply
  • Samith

    Thanks Bro Sub ekata…

    2018-03-25 at 1:26 am
    Reply
  • losaka

    ස්තුතීයි සහෝ ?

    2018-03-25 at 8:10 am
    Reply
  • Punsara Kodagoda

    tnx sahooo

    2018-03-25 at 8:39 am
    Reply
  • pathum

    Thanks sub ekata..bro

    2018-03-25 at 6:38 pm
    Reply
  • Akhila

    Machan.. Anith Epi walata Sub Denne Nedda bn.

    2018-03-26 at 11:52 am
    Reply
  • Sandun

    Elama meka iwara wela puluwannam the terror tv show ekatath denno

    2018-03-29 at 9:05 pm
    Reply
  • ලහිරු ක්ලේගන්

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-09 at 4:08 pm
    Reply
  • ishan

    ko machn sub eka

    2022-06-05 at 9:41 pm
    Reply
  • Thisara

    me episode ek gnn bne

    2022-06-09 at 5:52 pm
    Reply
  • Sumith Kumara

    සබ් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ මේකේ:hushed:

    2022-08-30 at 5:59 am
    Reply
  • gayan

    sub eka nkohomada ganne

    2022-10-31 at 10:15 am
    Reply

Leave a Reply to Samith Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip