El Chapo (2017) [S02 : E09] Sinhala Subtitle

Published March 29th, 2018 by

එල් චපෝ සහ කොන්රාදෝ නව ලරේදෝ ප්‍රදේශයේ කානෝ සහ ජුවාරෙස් වල චෙන්තෙට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කලාට ඒක එච්චර ලේසි වෙන්නේ නෑ කියලා අපිට ගිය කොටසින් තේරුණා. අපිට විතරක් නෙමෙයි. ඒක චපෝටත් තේරිලා සාම සාකච්ජා ආරම්බ කරන්න පටන් ගන්න හදන්නේ. මේ යුද්ධ අස්සේ මෙන්න මේකා ආයෙත් කසාද බැන්දා බොල. අනේ මන්දා. ගෑනු තුනයි දැන්.

ඉතින් චපෝට යුද්ධේ එපා කියලා සාම සාකච්ජා ඕන කිව්වට කානෝ සහ චෙන්තේ සාමෙට කැමති වෙයිද.? කවුද ඉතින් ඒකට මුල් වෙන්නේ. චපෝ ඒකටත් මොකක් හරි ගැටයක් ගහයි.

බලමු එහෙනං මේ කොටසේ මොකද වෙන්නේ කියලා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

US

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 6

  • pathum

    Thanks bro ithuru tikath gammata damu…?

    2018-03-29 at 5:56 pm
    Reply
  • Laxe

    sab walata thanks bro……

    2018-03-29 at 9:45 pm
    Reply
  • bale

    thnq bro sub ekata

    2018-03-29 at 9:58 pm
    Reply
  • Akhila

    ela ela..?

    2018-03-29 at 11:26 pm
    Reply
  • Dias

    එල මචං.තැන්ක්ස් සබ් එකට.වෙලා ගන්නේ නැතුව ඉක්මනින් දෙන්න බ්‍රෝ..බලාගෙන ඉන්නේ ඊළඟ එක වැටෙනකන්.

    2018-03-30 at 12:17 am
    Reply
  • ලහිරු ක්ලේගන්

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-09 at 4:09 pm
    Reply

Leave a Reply to Dias Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip