El Chapo (2017) [S02 : E10 ] Sinhala Subtitle

Published April 4th, 2018 by

අර්තුරෝ මැදිහත් වෙලා චපෝ සහ කානෝ, චෙන්තේ අතර සාමය ගෙනාවාට ඒක ගොඩක් කල් තියා ගන්න වුනේ නෑනේ. චපෝගේ පුතෙක් පොලිසියට අහු වුනාම, එයාව බේර ගන්න චපෝ බර්නාල් සහෝලාව පොලිසියට අල්ලලා දෙනවා. හැබැයි අර්තුරෝ බේරෙනවා. අර්රිරෝ විතරයි අහුවෙන්නේ. එහෙමයි ගිය කොටස ඉවර වෙන්නේ.

දැන් ඉතින් සාමේ ඉවරයි. ආපහු යුද්දේ පටන් ගන්නවා. දැන් චපෝට එරෙහිව තුන් දෙනයි. කානෝ, චෙන්තේ සහ අර්තුරෝ. බලමු මේ යුද්දෙන් චපෝට දිනන්න පුළුවන් වෙයිද කියලා.?

බලන්න. රස විඳින්න. එල් චපෝ දෙවන කථා මාලාවේ අන්තිම කොටස් ටික තමයි මේ යන්නේ.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

US

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 6

  • Punsara Kodagoda

    tnx sahoo digatama demu

    2018-04-05 at 9:35 am
    Reply
  • losaka

    Thank u Bro 👍

    2018-04-05 at 10:34 am
    Reply
  • suresh_1

    thanks bro

    2018-04-05 at 12:51 pm
    Reply
  • pathum

    Thanks Bro😛

    2018-04-05 at 8:08 pm
    Reply
  • Dias

    Thank u bro.s3 akath denna oyama..

    2018-04-06 at 12:53 am
    Reply
  • ලහිරු ක්ලේගන්

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-09 at 4:09 pm
    Reply

Leave a Reply to pathum Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip