El Chapo (2017) [S01 : E05] Sinhala Subtitle

Published February 5th, 2018 by

ගුවාදලාහරා එයාර්පෝර්ට් එකේ දී චපෝව මරන්න අමාදෝ සහ අවෙන්දානොස්ලා උත්සහා කලාට ඒක සාර්ථක වෙන්නේ නෑ. හැබැයි එදා එතැනදී මත් ද්‍රව්‍ය ජාවාරමට, පාතාලයට, රජයේ දුෂණ වලට විරුද්ධව කථා කරන ජුවාන් ජීසස් පොසාදස් ඔකම්පෝ කාර්දිනල්තුමාව රජය විසින් කුමත්‍රණකාරීව මරා දමනවා. කාර්දිනල්තුමාගේ මරණයට රජය විසින් අහු කරන්නේ චපෝව. චපෝගේ ඔලුවට ලොකු මුදලක් දෙනවා කියලා රජයෙන් ප්‍රචාරය කරනවා.

හැංගිලා ඉන්න චපෝ කොහොමහරි උත්සහා කරන්නේ ගෝතමාලාව හරහා එල් සැල්වදෝර් වලට පැන ගන්න. හිතන තරම් ඒක ලේසි වෙන්නේ නෑ. පොලිසියෙන්, හමුදාවෙන්, අමාදොගේ කට්ටිය චපෝව අල්ලන්න හොයනවා මදිවට මිනිස්සුත් හොයනවා රජයෙන් චපෝගේ ඔලුවට දෙනවයි කිව්වා සල්ලි ගන්න. අමාදෝගේ කට්ටිය ගවේරෝ සහ ස්මයිල් ගැන සෙවිල්ලෙන් ඉන්න හින්දා චපෝට එයාලා ගෙනුත් උදව් ගන්න බෑ. එහෙනං අපි මේ කොටසින් බලමු චපෝ මෙක්සිකෝවෙන් පනින්නේ කොහොමද කියලා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

US

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 11

  • කැලුම්

    සබ් එකට බොහොම ස්තුතියි සහො… ??

    2018-02-06 at 1:08 am
    Reply
  • losaka

    නියමයි නියමයි ස්තූතියි ?

    2018-02-06 at 6:00 am
    Reply
  • Rajitha

    Thanks bro……..jayawewa…..!

    2018-02-06 at 6:44 am
    Reply
  • dedunu

    Thank s bro…

    2018-02-06 at 10:49 am
    Reply
  • chin

    Ela ela saho….me dila tiyenne…..supiriyatama sub tika denawane…..

    2018-02-06 at 1:53 pm
    Reply
  • Laxe

    niyamai bro….. Pattama thanks ikmanatama dunnata…. ela….

    2018-02-06 at 2:40 pm
    Reply
  • Laxe

    please admin “narcos” eke ithuru sub tikath ikmanata denna……

    2018-02-06 at 2:43 pm
    Reply
  • charli

    Niyamai macho Thanks

    2018-02-06 at 6:44 pm
    Reply
  • kasun

    thank you bn big little lies tv show 1kth denno

    2018-02-11 at 7:35 am
    Reply
  • Wikum Abeyrathne

    thanx 4 sub mcn..

    2018-02-15 at 5:26 am
    Reply
  • Lahiru Madhusankha

    එලම සහෝ බොහොම ස්තූතියි……..

    2018-03-16 at 2:20 pm
    Reply

Leave a Reply to dedunu Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip