Eli (2019) Sinhala Subtitle

/

 

Eli (2019) – මිතුරු වෙසින් සතුරු ආත්ම.

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා, අද මේ අරගෙන එන චිත්‍රපටය අපේ සහෝදරයෙක් උපසිරසි කරන්න කියපු චිත්‍රපටයක්. ඉතිං පුලුවන් ඉක්මනට උපසිරැසියත් අරගෙන මේ පැත්තට ආව. චිත්‍රපටය ගැන කියනවනං මේක IMDB අගය 5.8 හිමිකරගෙන තියෙනවා, ගූගල් පරිශීලකයෝ 74% මේකට කැමතී කියලා තියෙනවා. මේක නිළ වශයෙන් ප්‍රචාරය ආරම්භ වෙලා තියෙන්නෙ 2019/01/03 මම මේකෙ කතාව මුකුත්ම නොකියා ඉන්නම්, හොල්මන් එකක් කියලා හිතාගෙන බලන්න පටන් ගන්න, අන්තිමට හිතාගන්න බැරිවෙයි. මේක තව චිත්‍රපට ගොඩක ආරම්භයක්ද කියලත් හිතෙනවා, ඉතින් එහෙනම් චිත්‍රපටය නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය.

A boy becomes trapped in a haunted house while undergoing treatment for a rare disease.

5.9
IMDB

Year : 2019

Actors : Charlie Shotwell, Kelly Reilly, Max Martini, Lili Taylor

A boy receiving treatment for his auto-immune disorder discovers that the house he's living in isn't as safe as he thought.

2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

  • Download : 1337
  • File Size : 82.52KB
  • Sub Update :2020-10-20
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 76

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    2019-11-03 at 8:47 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 78

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට!

    2019-11-03 at 8:48 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-11-04 at 10:29 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-11-04 at 12:27 pm
  • Mithun Unregister User
    Android 8Chrome 76

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට …
    ෆිල්ම් එක බාගෙන උන්නෙ ❤🌟🌟

    2019-11-05 at 12:27 pm
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…

    2019-11-09 at 9:12 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *