Enthiran AKA Robot (2010) Sinhala Subtitle

Published May 20th, 2017 by

අද මම මේ අඩිවිය හරහා ඔබට ඉදිරිපත් කරන්න යන්නේ මම කාලයක් බල හිටපු ෆිල්ම් එකක් දැනටම මේකට අව්රුදු 7 ක් මේක මෙච්චර පහු වුනේ අදාල පිටපත සහ සබ් නොගැලපීම නිසා සමහර අයනම් මේ ෆිල්ම් එක ගැන වැඩි කැමැත්තක් නැ ! මොකද බොරු ගොඩ තියෙනව කියල මගේ යාලුවෙක් වන රොමේෂ් අයියනම් මේ නලුවටවත් ඒ කියන්නේ රජිනිකාන්ත්ටවත් කැමති නැ.රොමේෂ් රජිනිකාන්ත්ගේ ෆෑන් කෙනෙක් නෙමේ ! හරි දැන් රොමේෂ් ගැන කතාව නවත්වමු.මොකද දැන් මේක එයාගේ අක්කත් බලන් ඇති ! හික්ස්…

හරි දැන් කතාවට යමු ඉස්සෙල්ල මගේ කතාව හුගක් දුක් වින්ද අපෝ මේකටනම් ගොඩක් බාගන්න මේක මගේ හිතවත් හැදෙන්න සමහර තැන වල දෙබස් තව තැනවල් ටයිම් ලයින් හදන්න වුනා හැබැයි පය 12න් වැඩේ ඉවර කළා.මෙම චිතුපටයේ රඟපාන රජිනිකාන්ත්ට දැන් 69 ක් වුනාට චිත්‍රපටියෙනං ඉන්නෙ කොල්ල වගේ.රොබෝ කෙනෙක් වටා තමා කතාව ගෙතිල තියෙන්නේ.රජිනිකාන්ත්ම තමයි රොබෝ ලෙසත් ඔහුගේ නිර්මාපකයා ලෙසත් රඟපාන්නේ.හදිස්සියෙ රොබෝට හෙනයක් වැඳීමත් නිසාත් ඔහුගේ නිර්මාපකයාගේ දක්ෂතාවය නිසාම රොබෝ හිතන්න පතන්න පුළුවං තත්වයට වැටෙනවා. ඊටපස්සෙ ඒ රොබෝ තමාගේ නිර්මාපකයාගේ සුරූපී ආදරවන්තිය(ආශ්වර්යා රායි) ට ආදරය කරන්න පටන්ගන්නවා මෙතන මම වැරැද්ද දකින්නේ ඒ කෙල්ලගේ ඒ වගේ කෙල්ලක් කිස් එකක් දුන්නම කාගේද හැගීම් ඇවිස්සෙන්නේ නැත්තේ.අනික (ආශ්වර්යා රායි) එහෙනම් ගියා බලන්න සතුටු වෙන්න කොමෙන්ට් කරන්න බලමු තව මොකක් හරි අරන් එන්න අයෙත් ආ මතක් කරන්න ඕනේ 1.45GB පිටපත පමණක් බාගන්න අනිත් ඒවා ගැලපෙන්නේ නැ ! සමහර තැන වල වැරදි ඇති ඉවසිමෙන් බාන්න බලන්න…

Spoiler Warning : After countless weeks of seclusion in his laboratory, the brilliant Dr. Vaseegaran (Rajnikanth) emerges with his latest invention: Chitti (also Rajnikanth), an android created in his own image. But in the place of applause, Vaseegaran is greeted by the scornful gaze of his neglected fiancée, Sana (Aishwarya Rai). With the faithful Chitti at his side, the desperate Vaseegaran struggles to regain Sana’s favor.But soon the robot-servant starts developing feelings for his master’s beautiful love…

US
Download

Enthiran AKA Robot (2010) Sinhala Subtitle

Download: 4549

File size : 36.46 KB

සුරනන්දන බණ්ඩාර

TV EPISODES : 26
MOVIES : 8
7.1
67%
0%

Comments: 9

  • kavisha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!

    2017-05-20 at 11:28 am
    Reply
  • Mithun

    ස්තුතියි කරන්නේ කොහොමද කියල හිතාගන්න ba
    Ahamban wage dakka makata saබ් dapu ekata nm godak ස්තුතියි සහෝදරයා වටිනවා godak . Ekat br walata ..
    Onna satutata qwa mage wachana
    Me wage hoda ewa set unot danna obata jaya

    2017-05-20 at 3:25 pm
    Reply
  • Lakshan Sameera

    thanks for sub!
    good luck!
    🙂 🙂

    2017-05-20 at 9:24 pm
    Reply
  • Gayan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)

    2017-05-21 at 12:01 pm
    Reply
  • sandun

    thanks,
    “sharktopus 2010”
    puluwannam mekatath sub denna

    2017-05-23 at 3:49 pm
    Reply
  • Thilan

    sub ekata thanks
    hapo bn mita wada adu size link nadda

    2017-06-15 at 7:57 pm
    Reply
  • hashan udayanga

    Patta thanx😀

    2018-08-22 at 11:07 pm
    Reply
  • Asitha pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

    2020-04-25 at 8:17 pm
    Reply

Leave a Reply to Mithun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip