Epic (2013) Sinhala Subtitle

/

මේ දවස් වල වැඩ නම් ටිකක් වැඩියි.ඒ නිසා තමා TV SERIES එකත් දෙන්න ටිකක් පරක්කු වෙන්නේ.අදත් කියන්න තියෙන්නේ අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.හරි මම කතාව ගැන කියන්නම්,

ඉතිං මම අද ඔයාල අරං ආවේ ටිකක් පරන movie එකක්.මේකෙ නම epic (වීර කාව්‍යය).මේක 2013 හදපු animation movie එකක්.ඉතිං ලස්සන කතාවක්.කතාවේ කිය වෙන්නේ වනාන්තරයේ ජීවත් වන කුඩා මිනිසුන් කොඨඨාසයක්.ඒ වගේම තම මුළු ජීවිත කාලයම කැප කල මිනිසෙක්.ඔහුගේ දියනිය මායාවකින් කුඩා වෙනවා අවසානයේ ඇය ඒ කුඩා මිනිසුන්ගේ ජනපදය නපුරන්ගෙන් බේරා ගැනීමට ඔවුන්ට උදව් කරවා.ඉතිං මම ආය ඔයාලට කතාව ගැන කියන්න යන්නෑ ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

මෙය animation,adventure,family,fantasy කාණ්ඩයට අයත් වෙනවා මිනිත්තු 102 දිවෙන මෙම චිත්‍රපටය 6.7 IMDB අගයක් ලබාගෙන තිබෙනවා.එහෙනම් තවත් උපසිරසියකින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!

6.7
IMDB

Year : 2013

Actors : blake anderson, aziz ansari, allison bills, jim conroy

A teenager finds herself transported to a deep forest setting where a battle between the forces of good and the forces of evil is taking place. She bands together with a rag-tag group of characters in order to save their world -- and ours.

Senior Subtitler

Movies

9

Tv Episodes

13

  • Download : 1358
  • File Size : 35.186KB
  • Sub Update :2021-01-08
  • Kavisha Methruwan User
    Windows 8.1Chrome 53

    නියමයි බ්‍රෝ…
    දිගටම සබ් දෙමු…
    Good Luck!!!

    2016-10-01 at 10:02 pm
  • kelum Unregister User
    Android 4.2Facebook App 17

    Thanks bro
    Thwa subs denna
    Gdluk

    2016-10-02 at 7:09 am
  • supun Unregister User
    Android 4.2Facebook App 17

    නියම වැඩක් බ්‍රෝ.

    2016-10-02 at 7:12 am
  • madawa Unregister User
    Android 4.2Chrome 34

    Thnx bro… sub ekta

    2016-10-03 at 8:17 pm
  • maduka Unregister User
    Windows 10Opera 40

    ela aiya digatama karagena yan

    2016-10-26 at 11:48 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *