Exit (2019) Sinhala Subtitle
EXIT. (පිට වීම .)
2019
කොහොමද ඉතින් ඔන්න මං තව ෆිල්ම් එකක් ගෙනාවා. exit කියලා . හන්ගුල් - 엑시트 Revised Romanization - Ek-si-teu අධ්යක්ෂනය - Lee Sang-geun ප්රධාන නළුවා නිලිය - Jo Jung-suk - Im Yoon-ah නිෂ්පාදන ආයතනය - Filmmaker R & K බෙදා හරින්නන් - CJ Entertainment නිකුත් කල දවස - July 31, 2019 වෙලාව - 103 minutes රට - South Korea කතාව ගැන කියුවොත් නම් ජොබ් එකක් හොයන ගමන් ගෙදර නිකන් කාලේ කන කෙනෙක් ඉන්නවා.එයාගේ විනෝදාංශ කොයි වෙලේ බැලුවත් කනුවක එල්ලෙන එක කදු නගින එක. ගමේ හැමතැනම ප්රසිද්ධයි.මෙහෙම ඉන්න මෙයාට මෙයාගේ අම්මගේ 70 වෙනි උපන්දිනේ සමරන්න කියලා නගරයට යනවා.මෙච්චර hall තියෙන ගමේ.මෙයා නගරෙටම යනවා.පවුලත් එක්ක මේ කතාව එතනින් හරියටම පටන් ගන්නේ. මෙයාලා නොසිතු ආපදාවකට ලක් වෙනවා.ඒ ආපදාවෙන බේරෙන්න මෙයාගේ කදු නැගීමේ හැකියාව කොච්චර උදව් වුනාද යන්න ඔයාලම බලන්නකෝ. ගමේ කදු නගින මනුස්සයා.ට අන්තිමට ඒ නිසාම දිවි බෙර ගන්න පුළුවන් වෙයිද ? මේ ආපදාව මොකක් ද ?ඇයි ඒක ඇති වුනේ ? ඒක නැති කරන්න පුලුවන්ද ? මෙයාලට ත් මෙයාලගේ පවුලටත් බේරෙන්න පුළුවන් වෙයිද ? ඔයාලාම බලන්නකොට ලස්සන කතාවක්.රසවිදින්න කියලා ඉල්ලනවා.වැඩි විස්තරයක් කියන්නේ නැහැ. අන්තිමට එකදෙයක් කියන්නම් කාට වුනත් සැගවිචච හැකියාවක් තියෙනවා.ඒ ක කාටවත් විච්වෙච්නය කරන්න බැහැ.♫ දවසින් දවස වෙහෙසට පත්වීම නතර කරන වෙලාව
♫සුපර් හීරෝ
♫මගේ ළමා කාලයේ සිටම මාව මෘදු ලෙස අවදි කරන්න..
♫ පෘථිවිය බේරා ගැනීමේ වීරයා වීම.
♫ කාටද මාව පාරාද කරන්න පුළුවන්?
♫ ඔය කාටවත් බැහැ.
♫ මම සුපර් හීරෝ කෙනෙකි..
♫ බොහෝ සිහින තියෙන ත්රාසජනක නොදන්නා ලෝකය ක් සමග .
♫සුපර් හීරෝ
ඔබට ස්තුතියි.
7.2
IMDB
IMDB
Year : 2019
Actors : Jung-suk Jo, Yoona, Du-shim Ko, In-hwan Park
A rock climber tries to save the day when a mysterious white gas envelops an entire district in Seoul, South Korea.
2022-12-07 06:59 am
SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 2822
- File Size : 40.123KB
- Sub Update :2020-07-14
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Download Links:
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Updated : 2024-11-07
Updated : 2024-11-04
Updated : 2024-11-01
Updated : 2024-10-28
Updated : 2024-10-28
Android 8Chrome 76
Obsession
2019
Thriller
Y t s එකේ තියෙනව මුවි එක සබ් එක දෙන්න පුළුවන් ද
Windows 10Opera 63
ස්තූතියි සබ් එකට
Android 9UC Browser 12.13
Thanks for sub
Windows 10Chrome 77
thanks for the sub….
Android 5.1Chrome 77
Thanks for sub bro
Android 9UC Browser 12.13
Kill it tv show eke ithuru tika hadala daanda puluwan weida? 😢😢😢😢😢