Extraordinary Mission (2017) Sinhala Subtitle

Published July 19th, 2017 by

??Subz LK රසිකයන්ට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. කලින් ලබා දුන් තෙලිගු ෆිලුමට පසුව කරන උපසිරැසි ගැන්වීම තමා මේක. ඒකට කමෙන්ට් දාපු නොදාපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ?අද මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ තෙලිගු ෆිලුමක් නම් නෙවේ. අද ටිකක් තෙලුගු උපසිරැසිකරණයෙන් ඔබ්බට ගිහිල්ලා වෙනස්ම ආකාරයේ ෆිලුමකට උපසිරැසියක් දෙන්න හිතුවා. ඒ තමා EXTRAORDINARY MISSION (විශේෂ මෙහෙයුම) (2017) චිත්‍රපටයේ උපසිරැසිය.මේක චයිනීස් ෆිලුමක්. මේක තමා මම චයිනීස් ෆිලුමකට කරන පළවෙනි උපසිරැසි ගැන්වීම. මේකනම් එසේ මෙසේ ෆිලුමක් නෙවේ. ඒක හින්දා කලින්ම ADMIN මඩුල්ලට MSG එකක් දාලා කලින්ම වෙන්කරවා ගත්තා. දැන් මම ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් පහතින් කරන්නම්.☺️☺️☺️

‘…EXTRAORDINARY MISSION…’

‘…විශේෂ මෙහෙයුම…’

‘…(2017)…’

නමින්ම තේරෙනවනේ…ෆිල්ම් එකේ වෙන්නෙත් MISSION එකක් දෙන එකක්ම තමා….??2017 වසරේ මැයි මස 31 වන දින සිට තිරගත වුනු මෙම චිත්‍රපටයට 6.6/10 ක IMDB  අගයක් සහිතය.IMDB එක නම් පොඩ්ඩක් අඩු වුනා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ…?මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ALAN MARK හා ANTONY PUN කියන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විසිනි.නිෂ්පාදනය RONALD WONG විසිනි.මේ ෆිලුම 105 MILLION CNY ක ආදායම් වාර්තාවක් තබන්න සමත් වුනු චිත්‍රපටයක්.කතාව ලියලා තියෙන්නේ FELIX CHONG විසිනි.CRIME/DRAMA ගණයට වැටෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රගපාන්නේ HUANG XUAN විසිනි.මීට අමතරව අනිත් නළු නිළියෝ ගැනත් පහතින් පොඩි විස්තරයක් කරන්නම්.

  • HUANG XUAN ÷ LIN KAI
  • DAVID WONG ÷ CHENG YI
  • XIAO CONG ÷ YANG BIN
  • DUAN YIHONG ÷ EAGLE
  • ZU FENG ÷ LUO DON FENG
  • ZHAO BINGRUI ÷ WANG BO
  • XING JIADONG ÷ LI JIANGUO

ෆිල්ම් එකේ වෙන්නෙනම් කුඩුජාවාරම්කාරයෝ සෙට් එකක් අල්ලන සිද්ධියක්…?ෆිල්ම් එකේ ඉතුරු ටිකේ නම් මොකද්ද වෙන්නේ කියලා මම කියන්න යන්නේ නෑ…?මොකද මේ ෆිල්ම් එක ඒ තරමටම පට්ටම ෆිලුමක්…CRIME ෆිලුමක්නේ??ඔයාලා මේක බැලුවට පස්සේ අපූරුම රසවින්දනයක් ගෙනල්ලා දෙයි…එහෙනම් හමුවෙමු මෙවැනිම තවත් සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසියකින්. එතෙක් ඔබට ජය…??

Spoiler Warning : Police officer Lin Kai receives an assignment to infiltrate a drug cartel called Twin Eagles. His operation starts to spiral out of control when he slowly but unwillingly becomes an addict while trying to gain the leader’s trust…

 

US

Suminda Lakshan

TV EPISODES : 0
MOVIES : 17
6.2
80%
0%

Comments: 23

  • prabodha

    Thank uu bro….

    2017-07-19 at 8:12 pm
    Reply
    • Suminda Lakshan

      එලම….???

      2017-07-20 at 6:43 am
  • Oshada

    Digatama sub demu broooooooooo

    2017-07-19 at 9:00 pm
    Reply
    • Suminda Lakshan

      Aniwa digtma denawa…???

      2017-07-20 at 6:47 am
  • lakmal

    elma rooo jaya wewa

    2017-07-19 at 9:10 pm
    Reply
    • Suminda Lakshan

      Thanq bro..??

      2017-07-20 at 6:48 am
  • tharindu

    Obata jaya.

    2017-07-19 at 9:16 pm
    Reply
    • Suminda Lakshan

      එලම…☺️☺️

      2017-07-20 at 6:48 am
  • Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-07-20 at 9:28 am
    Reply
    • Suminda Lakshan

      Thanq bro….???

      2017-07-20 at 7:55 pm
  • Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!!

    2017-07-20 at 11:40 am
    Reply
    • Suminda Lakshan

      Thanq bro….???

      2017-07-20 at 7:56 pm
  • Madusha

    බොහොම ස්තූතියි.වෙනසකටත් එක්ක මේ ජපන් anime series එකටත් සබ් දෙන්න සහෝ
    One Punch Man
    ජයෙන් ජය!

    2017-07-21 at 9:54 am
    Reply
  • Ravindu Gamage

    Thanx saho.18 + tv serise ekata sub denko

    2017-07-21 at 7:45 pm
    Reply
  • sanka

    ram charange dhruva teligu film ekatath sub dennako

    2017-07-22 at 7:26 pm
    Reply
  • Tharidu Sagara
    2017-07-24 at 8:06 am
    Reply
  • silent$

    Thnxxxxxxxxxx

    2017-07-26 at 9:58 am
    Reply
  • dana

    Thanks saho. Niyama wedak.

    2017-07-27 at 11:34 am
    Reply
  • Theshana Sohantha

    All d best bro thnkz for the sub

    2017-08-02 at 9:07 am
    Reply
  • Suminda Lakshan

    Adahas walata
    Bohoma sthuthiyi…
    ???

    2017-08-11 at 1:19 pm
    Reply
    • sandaru

      Patta sahooo

      2017-10-13 at 9:14 am
  • Gihan

    Ela machn ….. digatama me wage sub dapan

    2018-01-23 at 1:41 pm
    Reply
  • oshan

    Sub akata thanks bro…good luck

    2018-01-31 at 9:00 pm
    Reply

Leave a Reply to Theshana Sohantha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip