Fast & Furious: Spy Racers (2019) [S01 : E01] Sinhala Subtitle

/

Fast and furious spy racers S01E01

හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම්. ඔන්න නත්තල් සීතලත් ගෙවීගෙනම යනකොට Netflix ලා තව සුපිරි Animated series එකක් 26 වෙනිදා අරන් ආවා. ඒ වෙන මොකක්වත් නෙමෙ. Fast and furious Spy racers. ගොඩක් අය මෙක එනකන් බලන් හිටියේ. ඒ වගේම මාත් පෞද්ගලිකව ගොඩක් ආසා කරා. ආ ඒ වගේම මතක් කරන්න ඕන මේක මගේ පලවෙනි උපසිරැස. ඒ නිසා පුංචි පුංචි අඩුපාඩුකම් තිබ්බොත් සමාවෙන්න.

හරි කතාව පැත්තට හැරෙමු අපි දැන්. Fast and furious කිව්ව ගමන් මතක් වෙන්නෙ Paul Walker ව නමුත් ඒ එක්කම අපිට Vin diesel අමතක කරන්න බෑ. ඒ වගේම සුපිරි කාර්… කතාව ගැන කිව්වොත් මේකෙ වෙන්නෙ Dominic Toretto ගේ ඥාති සහෝදරයෙක් වටා. අපිට මේකෙ සමහට තැන් වලදි Dominic Toretto වත් දැකගන්න පුළුවන්.

SH1FT3R නමින් පවත්වගෙන යන සංවිධානයක ඔත්තු බලන්න තමා මේ ඥාති සහෝදරයයි එයාගෙ කණ්ඩායමයි යන්නෙ. මේකෙ ප්‍රධාන චරිතේ තමා Tony Toretto ඒ වගේම මෙයාගෙ කණ්ඩායමත් සුපිරි. මුලින්ම Frostee මෙයා තාක්ෂණික වැඩ්ඩෙක්, Cisco මෙයා තමා මෙයාලගේ මිකෑනික්, Echo මෙයාගේ වැඩ ඔයාලම බලනන්න මොකද හැමදේම මං කිව්වම වැඩක් නෑනෙ. මේකෙ එක කතාවක් විනාඩි 25ක් වගේ තමා වෙන්නෙ. මං ඔයාලට ගොඩක් Recommend කරනවා මේ සීරිස් එක බලන්න කියලා විශේශයෙන් ඇනිමේශන් බලන්න කැමති අය ගොඩක් ඉන්නවා මේක නම් මග ඇරගන්න එපා.
හරි එහෙනම් ඉක්මනින් ඊලග එකටත් සබ් එක අරන් එන්නම් කියන පොරොන්දුව පිට මං අදට නවතිනවා. ආ මතක ඇතුව මොනහරි අවුල් තැන් තියනවනම් ඒවා ගැන එච්චර හිතන්න එපා මේක මගෙ පලවෙනි එක නිසා…
එහෙනම් හැමෝටම ජය වේවා.

New Subtitler

Movies

0

Tv Episodes

8

  • Download : 3043
  • File Size : 12.348KB
  • Sub Update :2020-07-13
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-28 at 12:05 pm
  • Keeth Franc Malcolm User
    Android 9Chrome 79

    Congrats bro. Keep it up. Good luck. Wish you all the best. 😍

    2019-12-28 at 12:32 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 69

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ

    2019-12-28 at 12:36 pm
  • ශෂික Unregister User
    Android 6Chrome 77

    Thanks බ්‍රෝ,එනකං හිටියේ

    2019-12-28 at 12:51 pm
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 79

    thanks for sub machn, supiri animation kathawak patta

    2019-12-28 at 5:23 pm
  • SIthum Sankalpa Unregister User
    Windows 7Chrome 79

    episode eka beluwa patta machn.. 1st sub eka supiriyata krla thiyenwaa. hoda gamanak yanna suba pathanawa..

    2019-12-28 at 5:23 pm
  • Kavindu Dilanka Unregister User
    Windows 7Chrome 79

    ස්තුතියි සබ් එකට , පලවෙනි උපසිරැසියට සුභ පතනවා ඉක්මනින්ම ඉතුරු කොටස් ටිකත් ගෙන්න..

    2019-12-28 at 5:24 pm
  • පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා.

    2019-12-28 at 5:59 pm
  • vimukthi rajasingha Unregister User
    Windows 7Chrome 79

    sound wada naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    2019-12-28 at 7:29 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එන්න…

    2019-12-28 at 8:09 pm
  • සචී Unregister User
    Android 8.1Chrome 78

    Thank you for the subtitles

    2019-12-28 at 8:45 pm
  • Darshana sampath sandaruwan Unregister User
    Android 8Chrome 79

    සුපිරි මචං. දිගටම සබ් දෙන්න..

    2019-12-29 at 9:05 am
  • Prabathcj7 Unregister User
    Android 6Chrome 75

    සුපිරි 🔥👌

    2019-12-29 at 11:59 am
  • PRASHAN Unregister User
    Android 9UC Browser 12.13

    තෑන්ක්ස් බ්‍රෝ ජයවේවා 😍😍

    2019-12-29 at 1:06 pm
  • Anoj Udayanga User
    Windows 10Chrome 79

    supirima bro………

    2019-12-29 at 2:01 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-29 at 6:47 pm
  • Madusha Unregister User
    Windows 10Opera 65

    බොහොම ස්තූතියි සබ් එකට

    2019-12-30 at 9:15 am
  • NuWa Unregister User
    Windows 10Chrome 79

    td td thanks aiye sinhala walata

    2019-12-30 at 7:26 pm
  • Shammika Alawala User
    Android 9Chrome 79

    Thanks mchn.super ❤️❤️

    2019-12-31 at 12:16 pm
  • nishantha jayanuwan Unregister User
    Windows 7Chrome 69

    ජයවේවා 😍😍

    2020-01-02 at 9:15 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *