Fast & Furious: Spy Racers (2019) [S01 : E02] Sinhala Subtitle

Published December 28th, 2019 by

Fast and furious spy racers S01E02

ඔන්න කිව්ව විදිහටම ඉක්මනින් අරන් ආවා ඊළග එපිසෝඩ් එකටත් සබ් එක. ඔයා අනිවාරෙන් පලවෙනි එක බැලුවනම්. සබ් එක එනකන් ගොඩක් ආසාවෙන් ඉන්න ඇති.මොකද මම උනත් මේක එක හුස්මට බැලුවේ. ඉතිං දැන් ඔයාල දන්නවනේ කතාවෙ සිද්දිය මොකක්ද වෙන්නෙ කියලා.ආ ඩොම්වත් දකින්න ඇති ඇනිමේශන් විදිහට.

අපි කතාව පැත්තට ගියොත් මේ පාර අපේ කට්ටිය SH1FT3R කල්ලියට ඇතුලත් වීමේ තරඟයට සහභාගි වෙනවා. මේකනම් ලේසි තරඟයක් නෙමෙ.මේකෙන් දින්නොත් තමා අපේ අයට පුළුවන් මෙයාලගෙ ඔත්තු සේවය තව දුරටත් පවත්වගෙන යන්න. පේනවනේ මේ පොඩි කොල්ලො කෙල්ලො කරන වැඩ. කොහොමහරි මේකත් අපේ ටෝනි දිනයිද නැද්ද කියලා ඔයාලම බලාගන්නකො එහෙනම්. ආ මේකෙත් පුංචි අඩුපාඩුකම් ඇති. දැක්කෙ නෑ වගේ ඉන්න…. ඒ වගේම කලින් එකටත් හොද ප්‍රතිචාර ලැබුනා ඒ හැමෝටම ස්තූතියි.

US

Shehan Fernando

TV EPISODES : 8
MOVIES : 0