Fast & Furious: Spy Racers (2019) [S01 : E04] Sinhala Subtitle

Published December 29th, 2019 by

Fast and furious spy racers S01E04

සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඔන්න එහෙනම් හතර වෙනි එපිසෝඩ් එකටත් ආවා අපි ඉන්නෙ දැන් සීරිස් එකෙ මැද එතකොට. මගේ පළවෙනි සීරිස් එක මේක වුණත් මේකට ගොඩක් හොඳ ප්‍රතිචාර තියනවා. අන්න ඒ නිසා මේකට සබ් ඉක්මනින් ඔයාලට දෙන්න ඒකෙන් හොඳ motivate එකක් ලැබෙනවා..

ඔන්න එහෙනම් වෙනදා වගේම කතාව පැත්තට හැරුණොත් අද කතාවෙ වෙන දේ ගැන පොඩි සාරාංශයක් දෙන්නම්,කලින් එක බලපු අය දන්නවනේ මෙයාලා දැන් SH1FT3R එකේ සාමජිකයන් කියලා. ඔන්න අද ටෝනිට මිශන් එකක් ලැබෙනවා ශාශිගෙන්. හැබැයි මේක කරන්න කියන්නෙ ලයිලා එක්ක. ඒ කියන්නේ එයාගෙ කණ්ඩායම නැතුව. මේ කතාවට තමා මාත් ගොඩක්ම ආසා. ඒ වගේම ශාශි නැති අතරතුර මේ කණ්ඩායම ශාශිගේ ගෙදර යනවා. එහෙ තියනවා මහා පුදුමාකාර දේවල්. ඒ මොනාද?, මොකක්ද මිශන් එක?,ටෝනි වැඩේ අල කරගනීද? මේ ඔක්කොටම උත්තර මේක බලලා ඔයාල හොයගන්න එහෙනම්.

US

Shehan Fernando

TV EPISODES : 8
MOVIES : 0