Fast and furious spy racers S01E05
ඔන්න 5 වෙනි එකටත් එහෙනම් ආවා. තව තුනයි. ලයින් කොටලා කොටලා මේකත් ගෙනව ඔන්න.
වැඩි කතා ඕන නෑ මේකට දැන් සිද්දිය දන්නවනේ කට්ටිය. මේ එපිසෝඩ් එක පැත්තට ගියොත් මේකයි කතාව.මේකෙත් තවත් එක හොරකමක් කරන්න මුවාවෙන් තියන රේස් එකක්. හැබැයි මේ පාර නම් ටෝනි වැඩේ දෙල් කරගන්නවා. මේ හොරකම ගැන කිසි කෙනෙක් දන්නෙ නැ ශාශි ඇරෙන්න. මොනා නැතත් මේ කතාවල නම් ස්ටෝරිය සුපිරි කියලා බලන කෙනෙක්ට තේරෙනවා. අනිවාරෙන් සබ් එක එනකන් බලන් ඉන්න ඇත්තෙ ඔයාලා. ඒක නිසා තවත් වෙලා යන්නෙ නැතුව පහළින් ඩවුන්ලෝඩ් කරලා බලාගන්න මේ එපිසෝඩ් එකත්….
Fast & Furious: Spy Racers (2019) [S01 : E05] Sinhala Subtitle
Download: 1999
File size : 10.8 KB
Shehan Fernando