Fast & Furious: Spy Racers (2019) [S01 : E08] Sinhala Subtitle

Published December 30th, 2019 by

Fast and furious spy racers S01E08

හම්මෝ මං සීරිස් එකකටම සබ් කරලා.මටත් හිතාගන්න බෑ කොහොමද කරේ කියලා. හරි ඉස්සෙල්ලම අපි කතාව පැත්තට යමු පුරුදු විදිහටම.

මේක ඉතිං සීසන් එකෙ අවසානේ නේ ඔන්න ආයෙ ඩොම් ව බලාගන්න පුළුවන් අපිට. ඒ වගේම ශාශි එයාගෙ දෙමාපියන් ව මරපු කෙනාට කරන වැඩේ, ශාශි ලෝකෙට කරන්න යන විනාශය අපේ අය කොහොම නවත්තයිද? නවත්තන්න බැරි වෙයිද?. ඒ වගේම මේ එපිසෝඩ් එකෙ තියනවා ටෝනිගේ සුපිරි උත්සහයක් හැබැයි ඒක අසාර්ථක වෙනවා.නමුත් ඩොම් ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ කියලා අපිටකතාව අවසානයේ පෙන්නනවා.

හ්ම්ම් අවසාන වශයෙන් කියන්න ඕනා මං මෙහෙම සබ් එකක් කරද්දි මට ගොඩක් පසිදු සාරංග සහෝදරයා ගොඩක් උදව් කලා ඒක නිසා එයාව අනිවාරෙන් මතක් කරන්න ඕනා. ඒ වගේම මේක බලන ඔයාලටත් ස්තූති කරනවා මහන්සි වෙලා කරන එකට හොද Comment දිලා මාව දිරිමත් කලාට. මගේ පලවෙනි සීරිස් එක මේක. මං හිතනවා ගොඩක් හොදට මං කලා කියලා . එහෙනම් අපි පස්සෙ තවත් ෆිල්ම් එකකින් හෝ මේ වගේ සීරිස් එකකින් හම්බෙමු

US

Shehan Fernando

TV EPISODES : 8
MOVIES : 0