Fauda (2015) [S01 : E04] Sinhala Subtitle

Published November 15th, 2019 by

Fauda [S01 E04] කුරුමානම

වෙනදා වගේම හැමෝටම ආයුබෝවන්, මේ අරගෙන එන්නෙ ඊශ්‍රායලය බලකායේ පලස්තීන ත්‍රස්තවාදී දඩයම Fauda කතා මාලාවෙ 4 වෙනි කොටසට සිංහල උපසිරැසිය. මෙතෙක් කතාව මතක ඇතිනෙ. ඉතිං 3 වෙනි කොටසෙදි බශීර්ගෙ මරනෙට පලිය අරගන්න බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. ඒකෙදි බශීර්ගෙ මනමාලි අමාලි බෝම්බෙ තියලා එන්න ගියත් එයා ආයෙත් එළියට එන්නෙ නැතුව ඉන්නවා ඒ කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ කෑලි තමයි. අද කතාව එතැන් සිට. තව දෙයක් මේ වෙනකල් කතා මාලාව එක්ක රැදිලා ඉඳපු හැමෝටම ගොඩක් ස්තූතී. දිගටම රැඳිලා ඉන්න හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. ඒ වගේම කමෙන්ට් කරපු කමෙන්ට් කරන හැමෝටම ස්තූතියි. මේ කතා මාලාව 18+ පැත්තට ටිකක් බරයි කියලා මම හිතනවා. 5 වෙනි කොටසින් හමුවෙමු. තව කතා මාලාවකට උපසිරැසි ඉල්ලලා තිබුණා ඉතිං ඒකත් ළඟදිම අරගෙන එන්න බලන්නම්, දිගටම Subz.lk වෙබ් අඩවියත් එක්ක රැඳිලා ඉන්න. හැමෝටම ජය…

US
Download

Fauda (2015) [S01 : E04] Sinhala Subtitle

Download: 1506

File size : 12.11 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 11

  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    2019-11-15 at 9:17 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

      2019-11-15 at 9:36 pm
  • shean

    සබ් එකට තැන්ක්ස්

    2019-11-15 at 10:02 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

      2019-11-15 at 11:20 pm
  • rajitha

    Thanks jayawewa……!

    2019-11-16 at 6:16 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

      2019-11-16 at 7:21 am
  • Thusitha

    Thanks Sub Ekata ..

    2019-12-21 at 2:51 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-21 at 6:58 pm
  • මිලින්ද ප්‍රියලාල්

    ♻️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️

    💯✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️✔️

    2020-04-06 at 1:01 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-06 at 10:00 pm
  • Manohari

    Bohoma sthuuthi sinhala subtiles walata.. Jaya wewa!

    2021-05-25 at 7:55 am
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip