Fauda (2015) [S01 : E06] Sinhala Subtitle

Published November 21st, 2019 by

Fauda [S01 E06] වෛරයෙන් වෛරය.

හැමෝටම ආයුබෝවන් යාළුවනේ මේ අරගෙන එන්නෙ ඊශ්‍රායල බළකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම Fauda කතා මාලාවේ හයවැනි කොටසට සිංහල උපසිරැසිය. ඉතිං මේ කොටස ටිකක් පරක්කු උනා ඒකට සමාවෙන්න. කතාමාලාව එක්ක රැඳිලා ඉන්න 100 කට අඩු ප්‍රේක්ෂක පිරිස දිගටම රැඳිලා ඉන්න මේ කතාමාලාවෙ තවත් කොටස් 6 ක් තියෙනවා ඊට පස්සෙ තමයි හොඳම හරිය පටන්ගන්නෙ. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත්, බලකාය අබූ අහමඩ්ව අල්ලන්න අතැරලා දාපු ගොඩනැගිල්ලක් වටකරනවා. මෙතනදි තමංගෙ කෙල්ල වෙනුවෙන් පලිගන්න බෝස් බලාගෙන ඉන්නවා ඒත් අබූ අහමඩ් ගැන තොරතුරු බලකායට දීපු ඔත්තුකාරයාට වෙඩි තියලා බලකාය එද්දිම එතනින් මාරු වෙන්න අබූ අහමඩ් සමත් වෙනවා, රේඩියෝ එකෙන් බෝස්ව අමතපු ඩ්‍රෝන්ට බෝස්ගෙන් ආපහු උත්තර ලැබෙන්නෙ නෑ. ඇත්තටම බෝස්ට මොකද උනේ? අබූ අහම්ඩ් පැහැරගත්තාද? එහෙම උනොත් තමංගෙ යාළුවා සහෝදරයාව බේරගන්න බලකාය මොනවා කරයිද? තමංගෙ මල්ලිව මරපු කෙනා තමං පැහැරගත්තානං අබූ අහමඩ් එයාට පණපිටින් එන්න ඉඩදෙයිද? අද කතාව එතැන් සිට. හත්වෙනි කොටසින් හමුවෙමු. හැමෝටම ජය.

US

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත
Download

Fauda (2015) [S01 : E06] Sinhala Subtitle

Download: 1374

File size : 11.99 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 15

  • Bale

    Supiri kathawak bro…thnx sub ekata….den se 3 yanne.anith season ekatath sub denawada?

    2019-11-21 at 8:43 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අනිවාරෙන්ම දිගටම subz.lk එකත් එක්ක රැදිලා ඉන්න සහෝ…

      2019-11-21 at 8:57 pm
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-11-21 at 8:45 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ.

      2019-11-21 at 8:58 pm
  • rajitha

    Thanks machan…..jayawewa…..!

    2019-11-22 at 7:53 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-11-22 at 9:03 am
  • madawa mihiranga

    thanks for sub

    2019-11-22 at 8:34 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-11-22 at 9:04 am
  • Bandula Priyantha

    දෙවනි ලින්ක් එක වැඩ කලා ස්තුතියි.දිගටම සබ් දෙන්න

    2019-11-23 at 7:44 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අනිවාරෙන්ම කමෙන්ටුවට ස්තූතියි.

      2019-11-23 at 11:41 am
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    2019-11-23 at 6:24 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-11-23 at 8:30 pm
  • Shamal Mallawarachchi

    anith ewath dannako …..

    2019-11-23 at 9:42 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අනිත් කොටස එවලා තියෙන්නෙ සහෝ ඇඩ්මින් කෙනෙක් ඉක්මනින් දායි…

      2019-11-23 at 10:16 pm
  • Manohari

    Bohoma sthuuthi..:ok_hand: Jaya wewa.

    2021-05-25 at 7:57 am
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip