Fauda [S01 E09] බෝම්බකරු
ආයුබෝවන් අදත් යාළුවො හැමෝටම. මේ අරගෙන එන්නෙ Fauda කතා මාලාවේ නවවැනි කොටසට සිංහල උපසිරැසිය. මේ වනතෙක් කතාමාලාව එක්ක රැඳිලා ඉඳන් කමෙන්ට් වලින් දිරිගන්වපු හැමෝටම ගොඩක් ස්තූතියි දිගටම කතාමාලාව එක්ක රැඳිලා ඉන්න. දෙවනි සීසන් එකේ ඉඳන් කොටසින් කොටසට වෙනම ලින්ක් දෙන්නත් පොරොන්දු වෙනවා එතකොට හැමෝටම බලන්න පුලුවන්. කලින් කොටසින් පිපිරීම් දෙකක් සිදුවුනා මතකනෙ, ඒකෙන් බෝස් වගේම ශෙයික් දෙන්නා කෑලි වෙලා යනවා. මේ සිද්දිය හින්දා බලකාය නවත්තන්න ආරක්ෂක ඇමති තීරණය කරනවා. ඉතිං අද කතාව එතැන් සිට… ගිහින් එන්නම් දසවැනි කොටසින් හමුවෙන තුරු හැමෝටම ජය.
Bawantha Madushan Jayasooriya
Comments: 9
Leave a Reply to Bale Cancel reply
Search
Login
Bale
ජය වේවා සහෝදරයා…..
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට…
rajitha
Thanks jayawewa…..!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ…
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
ස්තූතියි සහෝ කමෙන්ටුවට.
Diwya Wasana
උපසිරැසියට බොහොම ස්තුතියි
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Manohari
Godak sthuuthi..Jaya wewa!