Fauda (2015) [S01 : E11] Sinhala Subtitle

Published December 1st, 2019 by

Fauda [S01 E11] අවසානයට පෙර

අදත් යාළුවො හැමෝටම ආයුබෝවන්. මේ අරගෙන එන්නෙ Fauda කතාමාලාවේ එකොලොස්වැනි කොටස. තව කොටසකින් මේ සීසන් එක ඉවර වෙනවා. ඉතින් කතාමාලාව එක්ක රැඳිලා ඉදපු හැමෝටම ගොඩක් ස්තූතියි. කලින් කොටසෙ අබූ අහමඩ් ඩ්‍රෝන්ට මරාගෙන මැරෙන බෝම්බය අරගෙන යන්න එන්න ඕනෙ තැන කියනවා. ගොඩක් ප්‍රශ්න වලට උත්තර මේ කොටසින් ලැබේවි කියලා විශ්වාස කරනවා. එහෙනම් බොරුවට කියන්න යන්නෙ නෑ උපසිරැසිය අරගෙනම බලන්න, එහෙනම් ගිහින් එන්නම් පළවෙනි සීසන් එකේ අවසන් කොටසින් හමුවෙමු. හැමෝටම ජය…

US
Download

Fauda (2015) [S01 : E11] Sinhala Subtitle

Download: 1312

File size : 10.62 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 17

  • madawa mihiranga

    thanks for sub

    2019-12-01 at 9:47 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-01 at 9:49 pm
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-01 at 10:41 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-01 at 10:44 pm
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2019-12-02 at 6:21 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-02 at 7:05 am
    • Ravindu chathuranga

      Kathaaw ballanna harima asaawen inne…eth download karanna bane..help…

      2019-12-02 at 7:30 am
    • Bawantha Madushan Jayasooriya

      ඔය තියෙන ලින්ක් දෙක විතරයි සහෝ මටත් හොයාගන්න පුලුවං උනේ… මෙගා ලින්ක් එකෙන් අරගන්න ඒකෙන් එක කොටස ගානෙ බාගන්න පුලුවන් ඒක ලේසී

      2019-12-02 at 4:27 pm
  • Rajitha

    Thanks machan….. Jayawewa……!

    2019-12-02 at 7:27 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ..

      2019-12-02 at 4:23 pm
  • bale

    niyamai saho..season 02 ekathath sub denawada

    2019-12-02 at 9:02 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      දෙවනි එකත් දෙනවා…
      ස්තූතියි සහෝ කමෙන්ටුවට

      2019-12-02 at 4:24 pm
  • Gayan Madushanka M

    Thanks brother.

    2019-12-04 at 5:34 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-04 at 7:39 am
  • Diwya Wasana

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-03-30 at 11:57 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-03-31 at 12:02 am
  • Manohari

    Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!

    2021-05-25 at 8:04 am
    Reply

Leave a Reply to Manohari Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip