Fauda (2015) [S01 : E12] Sinhala Subtitle

Published December 2nd, 2019 by

Fauda [S01 E12] අවසන් මෙහෙයුම

ආයුබෝවන් යාලුවො හැමෝටම. ඔන්න අද අරගෙන ආවේ, මෙච්චරකල් බලපු Fauda කතාමාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන කොටසට සිංහල උපසිරැසිය. පුංචි කතාවක් කියන්නම්, මම මේ කතාමාලාව බාගත්තෙ දැනට අවුරුදු දෙකකට විතර කලින්, ඒකත් එච්චර හොඳ කොපියක් නෙමෙයි. මම මේකට පුලුවන් විදියට ඉක්මනින් සබ් කරලා දෙන්න තමයි හැදුවෙ ඒත්, ඒ වෙනකොට හරිහමන් ඉංග්‍රීසි උපසිරැසියක්වත් නිකුත් වෙලා තිබුනේ නෑ. ඒත් කොහොමින් කොහොම හරි පුලුවන් වෙලාවට කොටසින් කොටස හදලා සබ් දෙනවා කියලා මම වෙනත් සයිට් එකකින් උපසිරැසිය කරන්න භාරගන්න හැදුවා, ඒත් එයාලා කිවුවේ මේකේ සීසන් දෙකක් විකාශය වෙලා ඉවරයි මුලු සීසන් දෙකේම සබ් එකපාර දෙනවානං අපේ වෙබ් අඩවියේ පලකරන්නම් කියලා, ඇත්තටම අලුතෙන් උපසිරැසි කරන්න පටන් ගන්න කෙනෙකුට එහෙම කිවුවහම ලොවෙත් උපසිරැසි එපා වෙලා යනවා. ඊට පස්සෙ තමයි මේ Subz.lk වෙබ් අඩවිය මට හම්බුනේ, ඇත්තටම මේකේ ඒ වගේ බොරු වැඩ නෑ. අලුතෙන් උපසිරැසි කරන්න එකතු වෙනවානං මේක තමයි හොඳම තැන. ඒ වගේම කතාමාලාවකට උපසිරැසි දෙන්න අරන් අතරමග නවත්තන්නෙ නැතුව දිගටම සබ් ගෙනෙයි කියලා Subz.lk තබාගත් විශ්වාසයටත් ස්තූතියි. ඒ වගේමයි අරාබි කතාමාලාවකට ඉස්සෙල්ලාම උපසිරැසි දුන්නෙ මම දන්න විදියට අපේ මේ සයිට් එකෙන් තමයි. ඉතිං කතාමාලාව එක්ක දිගටම රැඳිලා හිටිය හැමෝටම ස්තූතියි. විකාරයක් ලියලා ලිපියත් කෑවා නේ. එහෙනම් දෙවනි සීසන් එකෙන් හමුවෙමු. හැමෝටම ජය… කතාව බලමු.

US
Download

Fauda (2015) [S01 : E12] Sinhala Subtitle

Download: 1308

File size : 12.04 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 23

  • පසිදු සාරංග

    බොහොම ස්තුතියි සහෝ අනික් සීසන් එකත් මේ වගේ ඉක්මනින් දෙමු..

    2019-12-02 at 11:13 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අනිවාරෙන් සහෝ
      කමෙන්ටුවට ස්තූතියි…

      2019-12-02 at 11:22 pm
  • Isuru Chamara

    thanks………….

    2019-12-02 at 11:42 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ස්තූතියි සහෝ කමෙන්ටුවට

      2019-12-03 at 5:47 am
  • Rajitha

    Thanks machan kathawa genawata…… Jayawewa….!

    2019-12-03 at 7:39 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-03 at 8:06 am
  • bale

    kathawa nam supiriyak…thnx sub ekata saho…se2 kawadda denne???

    2019-12-03 at 2:34 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ඉක්මනට දෙනවා සහෝ

      2019-12-03 at 5:36 pm
  • bale

    rellata yanne nethuwa sub eka dena ekata issellama thnx saho..mokada oyalage watina kalaya kepa karala karana deyak nisa.mokada godak page wala ekama tv show tika kerakenne.ithin ehema mahansi wela karana eke prathipalayak tiyenna epei.newathath thnx sub ekata saho…

    2019-12-03 at 2:38 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ…

      2019-12-03 at 5:41 pm
  • mithun

    අනිවාර්යයෙන් බලන්න ඉන්න කතාවක්.THANKS !

    2019-12-03 at 4:31 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ…

      2019-12-03 at 5:41 pm
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    Season 2 එකත් ඉක්මනටම අරන් එමු….
    Subz.lk එක දවසින් දවස දියුණු වෙනවා…
    සුපිරි වැඩක් මේක නවත්තන් නැතිව කරගෙන ආපු එක…

    2019-12-03 at 5:55 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ඉක්මනට දෙනවා සහෝ
      කමෙන්ටුවට ස්තූතියි

      2019-12-03 at 7:35 pm
  • Gayan Madushanka M

    උපසිරැසියට ස්තුතියි .ජයවේවා 👍👍

    2019-12-04 at 5:33 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-04 at 7:36 am
  • Thusitha

    mega eka download karanna bene..

    2019-12-20 at 1:45 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      මෙගා එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සහෝ ඔක්කොම එක පොදියට නොගෙන එක එක කොටස ඩවුන්ලෝඩ් කරගන්න 100% වැටිලා වීඩියෝ එක ඩිවයිස් එකට සේව් වෙන්නත් විනාඩි දෙකක් විතර යයි එතකල් බ්‍රව්සරේ වින්ඩෝ එක ක්ලෝස් නොකර හිටියොත් ලේසියෙන්ම මෙගා එකෙන් බාගන්න පුලුවන්.. කමෙන්ටුවට ස්තූතියි

      2019-12-20 at 6:48 pm
  • Diwya Wasana

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-03-30 at 11:57 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-03-31 at 12:02 am
  • Mithun

    මෙක නම් ලොවෙත් නැති සිරියස් එකක් ..
    දැම් වෙලාව 1.10Am. නවත්වගන්න බැ s02 එකෙ e09කොටස බලන්නෙ. පලවෙනි සිසන් එකටත් වඩා දෙවනි එක පට්ට . කමෙන්ට් එකක් දන්නම හිතුන…
    🌟 🌟🌟🌟🌟❤ සුපිරි ……..

    2020-04-02 at 1:16 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අදහසට බොහොම ස්තූතියි සහෝ

      2020-04-02 at 11:31 am
  • Manohari

    Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!

    2021-05-25 at 8:05 am
    Reply

Leave a Reply to Diwya Wasana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip