Fauda (2015) [S02 : E01] Sinhala Subtitle

Published December 4th, 2019 by

Fauda [S02 E01] නිඩාල්?

ආයුබෝවන් අදත් යාළුවො හැමෝටම, අද අරගෙන ආවේ ඔයාලා මේ වෙනකල් බලපු Fauda කතාමාලාවේ දෙවනි අදියර, ඉස්සෙල්ලා කතාමාලාව එක්ක දිගටම රැඳිලා ඉඳපු අයට කමෙන්ට් කරපු අයට ගොඩක් ස්තූතියි. හිතනවා ඒ වගේම කතාමාලාවේ දෙවනි අදියරත් එක්කත් එකතුවෙයි කියලා. පළවෙනි අදියරේ කතාව ගලාගෙන ගියේ අබූ අහමඩ් ගැන, අබූ අහමඩ්ට එයාගෙ ලඟම හිටිය ගෝලයාගෙ අතින් ඒ කියන්නෙ තමංගෙම එකෙක්ගෙ අතින් වෙඩි කාලා මැරෙන්න වෙනවා ඒක ඔයාලා අන්තිම කොටසින් දකින්න ඇති. එතකොට අබූ අහමඩ් නැත්තං මොකද්ද මේ දෙවනි අදියර? මේකේ ත්‍රස්තවාදී ක්‍රියා කරන්නෙ කවුද වලීඩ්ද? මේ කොටස ගැනනම් මුකුත්ම කියන්නෙ නෑ. කතාමාලාව බලාගෙන ආපු අයටනම් කියන්න ඕනෙත් නෑ. ඒත් අලුතෙන් නරඹන්නට එකතුවෙන කෙනෙක් ඉන්නවානං පළවෙනි කතාමාලාව බලලා ඇවිත් මේක බලන්න නැත්නම් තේරුම් ගන්න අමාරු වෙයි. ඉතිං පළවෙනි කතාමාලාව කොටසින් කොටස බාගන්න ලින්ක් දෙන්න බැරිවුන හින්දා ගොඩක් ගැටලු මතුවුනා ඉතින් මේ කතාමාලාව කොටසින් කොටස බාගන්න පුලුවන් විදියට තමයි ඔයාලට දෙන්නෙ… ඉතින් හැමෝටම නැවතත් එකතුවෙන්න ආරාධනා කරනවා ඊශ්‍රායලය බලකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම Fauda කතාමාලාවේ දෙවන අදියරේ පළමු කොටසත් එක්ක. ගිහින් එන්නම්, හැමෝටම ජය…

US
Download

Fauda (2015) [S02 : E01] Sinhala Subtitle

Download: 1132

File size : 17.74 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 22

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-05 at 1:58 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-05 at 2:03 am
    • Rajitha

      නියමයි මචෝ.. එල… ජයවේවා…..!

      2019-12-05 at 7:25 am
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-05 at 8:18 am
  • Bandula Priyantha

    බොහොම පින් සහෝදරයා කිව්ව විිදියටම ආයෙන් ආවාම

    2019-12-05 at 7:48 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-05 at 8:18 am
  • bale

    ammo….deiyek bn uba…..jaya wewa…saho,,

    2019-12-05 at 10:19 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ…

      2019-12-05 at 11:40 am
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
    පට්ට වැඩක්….

    2019-12-06 at 7:34 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ස්තූතියි සහෝ කමෙන්ටුවට දෙවනි කොටස අද දෙනවා..

      2019-12-06 at 8:05 pm
  • Kamal

    Thanx saho

    2019-12-10 at 3:06 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-10 at 3:42 pm
  • Diwya Wasana

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-03-30 at 11:56 pm
    Reply
  • chanushka jayamal

    upa siresiyata thanks sahooo… fauda season 3 upasiresi lagadi denawada?

    2020-04-15 at 11:04 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      තුන්වෙනි සීසන් එක තාම නෙට්ෆිලික්ස් එකෙන් රිලීස් කරලා නෑ සහෝ ලගදිම රිලීස් වෙයි කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-15 at 11:12 am
  • lakmal

    mcn season 3 eke sub lagadi denawada

    2020-04-22 at 11:27 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ඔවු ඉක්මනින් දෙන්නම් කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-23 at 7:21 am
  • Manohari

    Bohoma sthuuthi me subtitles walata.. :ok_hand: Jaya wewa!

    2021-05-25 at 8:09 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip