Fauda (2015) [S02 : E03] Sinhala Subtitle

/

 

Fauda [S02 E03] කුමන්ත්‍රණය

ආයුබෝවන් යාළුවො හැමෝටම අදත්, මේ කොටස ටිකක් පරක්කු උනා චිත්‍රපටයක් නිසා ඒකට සමාවෙන්න, ඉතිං මේ වෙනකල් කතාව මතකයිනේ. කලින් කොටස ගැන පොඩ්ඩක් කිවුවොත්, නිඩාල් නොහොත් අල් මක්දෙසීව හොයාගන්න එයාගෙ සහෝදරයාව ඊශ්‍රායල බලකාය විසින් පැහැරගන්නවා, ඒ වගේමයි අල් මක්දෙසී තවත් කීපදෙනෙක් එක්ක ලොකු වැඩකට අතගහනවා ගිය කොටස් වලින් දකින්න ඇති ඒ මොකද්ද කියලා අපි කතාව දිගටම බලාගෙන ගිහින් දැනගමු, එහෙනම් දැන් ලොකු විස්තර කියන්න යන්නෙ නෑ. හැමදාම කතාමාලාව නරඹන අය වගේම කමෙන්ට් කරගෙන යන අයට ස්තූතියි, ඊලඟ කොටසෙන් හමුවෙමු. හැමෝටම ජය…

8.3
IMDB

Year : 2015

Actors : Lior Raz, Shadi Mar'i, Laëtitia Eïdo, Itzik Cohen

The human stories on both sides of the Israel-Palestine conflict.

2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

  • Download : 1236
  • File Size : 16.062KB
  • පසිදු සාරංග
    Windows 7Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-10 at 11:42 am
    • Bawantha Madushan Jayasooriya
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-10 at 12:19 pm
    • Rajitha Unregister User
      Android 9Chrome 78

      Thanks machan…… Jayawewa…..!

      2019-12-11 at 6:13 am
    • Bawantha Madushan Jayasooriya
      Android 6Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-11 at 9:00 am
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 78

    thanks for sub..

    2019-12-10 at 12:25 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2019-12-10 at 4:48 pm
  • life Unregister User
    Windows 8.1Chrome 78

    බොහොම ස්තුතියි සහෝ

    2019-12-12 at 6:00 am
  • XPRESS CINAMA Unregister User
    Windows 7Chrome 78

    සබ් එකට තැන්ක්ස්….

    2019-12-14 at 12:52 pm
  • Diwya Wasana User
    Android 9Chrome 80

    thanks for the sub

    2020-03-30 at 11:55 pm
  • Manohari Unregister User
    Windows 10Chrome 90

    Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!

    2021-05-25 at 8:10 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *