Fauda [S02 E03] කුමන්ත්‍රණය
ආයුබෝවන් යාළුවො හැමෝටම අදත්, මේ කොටස ටිකක් පරක්කු උනා චිත්‍රපටයක් නිසා ඒකට සමාවෙන්න, ඉතිං මේ වෙනකල් කතාව මතකයිනේ. කලින් කොටස ගැන පොඩ්ඩක් කිවුවොත්, නිඩාල් නොහොත් අල් මක්දෙසීව හොයාගන්න එයාගෙ සහෝදරයාව ඊශ්‍රායල බලකාය විසින් පැහැරගන්නවා, ඒ වගේමයි අල් මක්දෙසී තවත් කීපදෙනෙක් එක්ක ලොකු වැඩකට අතගහනවා ගිය කොටස් වලින් දකින්න ඇති ඒ මොකද්ද කියලා අපි කතාව දිගටම බලාගෙන ගිහින් දැනගමු, එහෙනම් දැන් ලොකු විස්තර කියන්න යන්නෙ නෑ. හැමදාම කතාමාලාව නරඹන අය වගේම කමෙන්ට් කරගෙන යන අයට ස්තූතියි, ඊලඟ කොටසෙන් හමුවෙමු. හැමෝටම ජය…
Bawantha Madushan Jayasooriya
Comments: 15
Leave a Reply to පසිදු සාරංග Cancel reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rajitha
Thanks machan…… Jayawewa…..!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
madawa mihiranga
thanks for sub..
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
life
බොහොම ස්තුතියි සහෝ
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
XPRESS CINAMA
සබ් එකට තැන්ක්ස්….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Diwya Wasana
thanks for the sub
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Manohari
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!