Fauda [S02 E06] දඩයම
ආයුබෝවන් හැමෝටම අදත් සුබ දවසක් වේවා. පසුගිය කොටස් වලින්, නිඩාල් නොහොත් අල් මක්දෙසී සහ වලීඩ් අල් අබේද් කියන ත්රස්තවාදීන් දෙන්නව අල්ලගන්න හෝ මරලා දාන්න නොයෙක් දේවල් ඊශ්රායලය බලකාය උත්සාහ කලා. ඒ වගේම ISIS පුහුණුවක් ලබලා තියෙන අල් මක්දෙසී උත්සාහ කරන්නෙ ප්රහාරයකට කට්ටිය සූදානම් කරන්නයි. ඒත් හමාස් එකෙන් මේ අල් මක්දෙසීව ඉවත් කරනවා මොකද නියෝග පිළිපදින්නෙ නැති හින්දා. ඔහොම යද්දි ඩ්රෝන්ගෙ ලිපිනය වගේම ඔක්කොම විස්තර ටික හොයාගෙන අල් මක්දෙසී තමන්ගෙ තාත්තව මරපු එකේ පලිය අරගන්නයි ලෑස්ති වෙන්නෙ. කලින් කොටස අවසානයේ ඔයාලා දකින්න ඇති වලීඩ්ගෙ පස්සෙ බලකාය පන්නනවා ඒ වගේම කතාව එතනින් ඉවර වෙනවා, අද කතාව එතන ඉඳන්… එහෙමනම් කතාව බලමු. හැමෝටම ජය… හත්වැනි කොටසෙන් හමුවෙමු…
Bawantha Madushan Jayasooriya
Comments: 15
Leave a Reply to Rasindu V. Perera Cancel reply
Search
Login
Rajitha
Thanks jayawewa…….!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
madawa mihiranga
thanks sahooo
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
XPRESS CINAMA
බොහොම ස්තුතියි
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Kamal
Thanx saho
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Diwya Wasana
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Manohari
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!