Fauda (2015) [S02 : E07] Sinhala Subtitle

/

Fauda [S02 E07] කෙටි චිත්‍රපටය

ආයුබෝවන් හැමෝටම සුබ දවසක්, මේ අරගෙන එන්නෙ හත්වැනි කොටසට සිංහල උපසිරැසිය. මේ වෙනකොට වලීඩ් ඉන්නෙ ඊශ්‍රායල බලකා අත්අඩංගුවේ. ඒ වගේම කොච්චර වද දුන්නත් අල් මක්දෙසී ගැන වලීඩ්ගෙන් වචනයක් ගලවගන්න බලකායට හැකියාවක් නෑ. ඒ වගේම වලීඩ්ව පාවලා දුන්නු ශිරීන් රටින් පනින්න හිටියත්, එයාගෙ පාස්පෝට් එකට දාලා තිබ්බ ජී.පී.එස් එක හින්දා එයාට තව ටික කාලයක් නැවතිලා ඉන්න වෙනවා. ඒ වගේම අල් මක්දෙසී ගැන දැනගන්න බලකාය මොනවා කරයිද? වලීඩ්ගෙ සිරකරු මිතුරා වලීඩ්ගෙන් මේ තොරතුරු අරගනීද? ඉතිං අද කතාව එතැන් සිට. එහෙනම් ගිහින් එන්නම්. අටවැනි කොටසින් හමුවෙමු. හැමෝටම ජය… තවමත් මේ කතාව නොබැලුව අය ගැන කණගාටුයි. බලපු අය කතාව ගැන කමෙන්ට් කරගෙන යනවානං ගොඩක් ස්තූතියි…

8.3
IMDB

Year : 2015

Actors : Lior Raz, Shadi Mar'i, Laëtitia Eïdo, Itzik Cohen

The human stories on both sides of the Israel-Palestine conflict.

2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

  • Download : 916
  • File Size : 17.939KB
  • Rajitha Unregister User
    Android 9Chrome 78

    Thanks jayawewa…….!

    2019-12-20 at 6:03 am
  • Kamal Unregister User
    Android 9Samsung Browser 10.2

    Thanx saho

    2019-12-20 at 6:13 am
  • shan Unregister User
    Windows 8.1Chrome 79

    Thanks saho

    2019-12-20 at 11:05 am
  • පසිදු සාරංග
    Windows 7Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-20 at 1:27 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-12-20 at 6:40 pm
  • Sampath jayasinha Unregister User
    Android 6Chrome 79

    Thanks brother. Good luck.
    ජය වේවා.

    2019-12-21 at 11:19 am
  • wk suranga Unregister User
    Windows 8.1Chrome 79

    upasirasiyata thanks macho.ohoma yan.api samada oba samagai….

    2019-12-22 at 6:57 pm
  • Dinithi Rajakaruna User
    Android 9Chrome 80

    thanks for the sub

    2020-03-30 at 6:30 pm
  • Diwya Wasana User
    Android 9Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2020-03-30 at 11:53 pm
  • Manohari Unregister User
    Windows 10Chrome 90

    Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!

    2021-05-25 at 8:13 am
  • Manohari Unregister User
    Windows 10Chrome 90

    Niyamai..Subtitles walata thank you soo much brother. Jaya wewa!

    2021-05-25 at 8:14 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *