Fauda (2015) [S02 : E08] Sinhala Subtitle

Published December 22nd, 2019 by

Fauda [S02 E08] සත්‍ය කතාව

ආයුබෝවන් Subz.lk හිතවතුන් හැමෝටම අදත්, මේ අරගෙන එන්නෙ කතාමාලාවේ දෙවන දිගහැරුමේ අටවැනි කතාංගයයි. ඉතිං එහෙමනං කතාව පැත්තට හැරෙමු. මේ කොටසට මම සත්‍ය කතාව කියලා නමක් දැම්මෙ මොකද කියලා ඔයාලට මේ කොටස අවසානයේ දැනගන්න ලැබෙයි. මම මේ කතාමාලාව පටංගනිද්දිම කිවුවා මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරපු කතාවක් කියලා. හරි එහෙමනං කලින් කතාව ගැන පොඩි විස්තරයකුත් කියලා නවතින්නං. කලින් කොටසෙදි අල් මක්දෙසීව අල්ලගන්න ලොකු මෙහෙයුමක් බලකාය කරනවා දකින්න ඇති. ඒකෙදි Sniper ඇහෙනුත් බේරිලා පැනගන්න අල් මක්දෙසී සමත් වෙනවා. ඒ කතාවේ ජරමර ගොඩ ඉවරවෙන්නෙ අල් මක්දෙසී ඩ්‍රෝන්ගෙ තාත්තගෙ පස්සෙන් කොහෙටදෝ යද්දි. අද කතාව පටංගන්නෙ එතනින්. හරි එහෙමනං ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය…

US
Download

Fauda (2015) [S02 : E08] Sinhala Subtitle

Download: 913

File size : 16.01 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 25

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2019-12-22 at 12:38 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-22 at 2:29 pm
  • Kamal

    Thanx saho

    2019-12-22 at 5:52 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-22 at 8:03 pm
  • wk suranga

    niyamai macho.. anik kotas tikath ikmanata denna..api sada oba samagai…..

    2019-12-22 at 9:20 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      පුලුවන් ඉක්මනට දෙනවා සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2019-12-22 at 11:14 pm
  • Rajitha

    Thanks jayawewa….!

    2019-12-23 at 6:33 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-23 at 8:48 am
  • Tharaka lakmal

    ඊඅලග කොටස කවද්ද එන්නෙ

    2019-12-27 at 7:35 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කොහොම හරි අද දෙනවා

      2020-01-12 at 7:40 pm
  • Bandula Priyantha

    මල්ලි ඉතුරු ඉක්මනට දානවද

    2019-12-30 at 8:59 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අද කොහොම හරි දෙනවා

      2020-01-12 at 8:03 pm
  • XPRESS CINAMA

    ඉතුරු tika dennako…………..

    2020-01-03 at 6:24 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අද දෙනවා කොහොම හරි

      2020-01-12 at 8:03 pm
  • Dilshan

    Ithuru tika dendako

    2020-01-04 at 2:51 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අද කොහොම හරි දෙනවා

      2020-01-12 at 8:02 pm
  • Shamal Mallawarachchi

    sub denna nada ???

    2020-02-06 at 3:24 pm
    Reply
  • bale

    anithwata sub denne kawadda bro

    2020-02-12 at 5:30 pm
    Reply
  • මොහොට්ටි

    මම දැන් පුරුද්දක් විදියට කතාමාලාවක් සම්පූර්ණ වෙනකම් ඩවුන්ලොඩ් කරන්නෙ නැහ.හේතුව තමයි අතර මග කතා බලල නතර වුනාම වෙන අවුල.fuda එකත් පලවන කොටස් ටික සම්පූර්ණ කරාට පස්සෙ තමයි ඩවුන්ලොඩ් කලේ.දෙවන ටික බලන්න ආසාවෙන් හිටියත් අසම්පූර්ණ නිසා අතහැර දැමුව.කවදාහරි සබ්දීපු දවසක බලමු.

    2020-02-17 at 6:58 am
    Reply
  • Bawantha Madushan Jayasooriya

    අනිවාරෙන්ම කතාමාලාව සම්පූර්ණ කරනවා මේ දවස් වල මේ වැඩේට යොදවන්න කාලයක් නැති එකයි ප්‍රශ්නය.. කතාමාලාව රසවිදපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අනිවාරෙන් ඉතුරු කොටස් කීපයත් සම්පූර්ණ කරනවා.

    2020-03-02 at 3:32 pm
    Reply
  • Dinithi Rajakaruna

    sub ekt thanks

    2020-03-30 at 6:30 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-03-30 at 6:31 pm
  • Diwya Wasana

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

    2020-03-30 at 11:52 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-03-30 at 11:54 pm
  • Manohari

    Bohoma sthuuthi me sinhala subtitles walata.. Jaya wewa!

    2021-05-25 at 8:15 am
    Reply

Leave a Reply to wk suranga Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip