Fauda (2015) [S02 : E12] Sinhala Subtitle

Published March 30th, 2020 by

Fauda [S02 E12] අවසන් මෙහෙයුම

ආයුබෝවන් යාලුවො හැමෝටම අදත්, මේ අරගෙන එන්නෙ දෙවනි කතාමාලාවේ අවසාන කොටස. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ කතා මාලාව මුල ඉඳන් බලන් ආව කට්ටිය ගොඩක් හිටියා, එයාලට ගොඩක් ස්තූතියි. ඒ වගේමයි හැමදාම උපසිරැසියක් දැම්මම අනිවාරෙන් කමෙන්ට් කරන යාලුවො එයාලටත් ගොඩක් ස්තූතියි උපසිරැසිය නිකන්ම අරගෙන යන්නෙ නැතුව දිරිමත් කරලා කමෙන්ටුවක් දාලා ඒ කරන දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි. ඉතින් මේ කොටසින් කතාමාලාව අවසන් වෙනවා ඒ වගේම තුන්වෙනි කතාමාලාවත් මේ වෙනකොට ඊශ්‍රායලයේ විකාශනය අවසන් කරලා තියෙනවා. ඒත් ඒ කතාමාලාව Netflix වැටෙනකල් අපිට බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ කතාමාලාව නම් කරලා තියෙන්නෙ Welcome to Gaza කියලා ඒ කතාවේ හැටියට දරුණු සටන් ඇවිලෙන පැත්තක් තමයි මේ ගාසා තීරය කියලා කියන්නෙ. හරි අද කොටස හෝ පහුගිය කොටස් ගැන අද මම කියන්න යන්නෙ නෑ. කතාව බලලම ඉමු. එහෙනම් ආයෙත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙන තුරු හැමෝටම තෙරුවන් සරණයි!!!

US
Download

Fauda (2015) [S02 : E12] Sinhala Subtitle

Download: 850

File size : 11.64 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 22

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්…
    දිගටම සබ් කරමු…

    2020-03-31 at 12:23 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-03-31 at 12:32 am
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    3 වන සීසන් එකටත් උපසිරැසි ලබා දෙනව නේද සහෝ

    2020-03-31 at 4:46 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අනිවාරෙන් උත්සාහ කරනවා සහෝ

      2020-03-31 at 5:45 am
  • rajitha

    Thanks…..jayawewa…..!

    2020-03-31 at 6:40 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි

      2020-03-31 at 8:15 am
  • Sampath Gunawardana

    ස්තුතියි ,
    S03 එකත් ඉක්මනින් දෙන්න.

    2020-03-31 at 10:39 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      S3 තාම netflix ඇවිත් නෑ ඒකට වැටුනම තමයි දෙන්න වෙන්නෙ

      2020-03-31 at 10:53 am
  • Mithun

    සබ් එක බාගත්ත සහෝ ! බොහොම ස්තුතියි කතාව අවසන් කලාට ඉක්මනින් ❤❤. පට්ටම කතාව. 3වෙනි සිසන් එකකුත් ඇවිත්ද..? එ උනත් අවාසනාවකට ඇමරිකවටත් මේ දරුණු රොග වසන්ගතය හොදටම බලපාලනෙ. Netflixලාත් වැඩ නවත්වල තියෙන්නේ . කොහොම උනත් ඉක්මනින්ම රටේ ලොකේ තත්වය නැතිවෙන්න ඔන කියල පාර්ථ්නා කරනව!!

    මෙවගෙ සුපිරි දෙයක් ආයෙමත් කරමු .. ❤❤

    2020-03-31 at 11:08 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අනිවාරෙන් සහෝ ස්තූතියි කමෙන්ටුවට

      2020-03-31 at 12:50 pm
  • Ayantha Kumarasinghe

    Season 03 ake sub hadala dennako kohoma hari. good luck

    2020-04-07 at 7:27 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      තුන්වෙනි සීසන් එක netflix වැටෙනකල් ඩවුන්ලෝඩ් කරගන්නවත් තැනක් නෑ සහෝ එහෙම ලැබුනම අරන් එන්නම්. කමෙන්ටුවට ස්තූතියි සහෝ.

      2020-04-07 at 8:44 am
    • චන්දිම

      සබ් වලටයි, ලින්ක්ස් වලටයි තෑන්කියු මචෝ.

      සීසන් 3 ආපු ගමන් සබ් එනකන් අපි බලන් ඉන්නවා.

      2020-04-14 at 4:39 pm
    • Bawantha Madushan Jayasooriya

      අනිවාරෙන් සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-04-15 at 11:14 am
    • චන්දිම

      මචං, අද season 3 Netflix වල release වෙනවා නේද?

      2020-04-16 at 10:49 pm
  • Hashn sachith

    thanks saho season aka ivara kalata

    2020-04-15 at 3:16 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-15 at 11:14 am
  • චන්දිම

    Netflix eke season 3 release una neda?

    2020-04-19 at 12:00 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ඔවු සහෝ පුලුවන් ඉක්මනට සිංහල උපසිරැසි දෙන්න උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි

      2020-04-19 at 12:20 am
  • චන්දිම

    හැමදාම ඇවිත් බලනව බං සීසන් 3 දාලද කියල.

    ලඟදි දෙන්න බැරි වෙයිද?

    2020-04-27 at 10:49 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      හරි සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-04-28 at 2:44 am
  • Manohari

    Godak sthuuthi sinhala subtitles walata.. Jaya wewa!

    2021-05-25 at 8:20 am
    Reply

Leave a Reply to Manohari Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip