Fauda (2015) [S03 : E01] Sinhala Subtitle

Published April 27th, 2020 by

Fauda [S03 E01] ගාසා තීරය

එහෙමනං හැමෝටම සුබ දවසක්! මේ අරගෙන එන්න හදන්නෙ ඊශ්‍රායලය බලකායේ පලස්තීන ත්‍රස්තවාද දඩයම Fauda කතාමාලාවේ තුන්වෙනි සමයේ පළමු කතාංගය. මේ බලකාය ඇත්තටම කරන්නෙ මොකද්ද? එයාලා කරන්නෙ මොකද්ද කියලා දිගටම කතාමාලාව බලාගෙන ආව අය දන්නවා. මේක Netflix වැටුනෙ හරියටම මේ මාසෙ 16 වැනිදා. එදා ඉඳන් හරි හමන් වීඩියෝ කොපි එකක් නිකුත් වෙනකල් තමයි මෙච්චර කල් බලාගෙන හිටියෙ. හරියටම දවස් 10 විතර පස්සෙ ඔන්න මට එහෙම කොපියක් හොයාගන්න පුලුවන් උනා. උපසිරැසිය ගැලපෙන්නෙ webrip කියන කොපි වලට විතරයි HDTV කොපි බාගන්න එපා ඒවාට ගැලපෙන්නෙ නෑ. ඒ වගේම මම අරං එන link එකේ තියෙන්නෙ 480p කොපි එකක් එහෙම බලන්න කැමති නැති අය ඩවුන්ලෝඩ් කරද්දි webrip කොපි වලින් හයි කොලිටි ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමනං කතාව ගැන මම කියන්න යන්නෙ නෑ අරගෙනම බලන්න, හැමෝටම ජය, තෙරුවන් සරණයි!

720p නව ලින්කුවක් යාවත්කාලීන කර ඇත.

US

Download Links:

Download Direct 480P පිටපත Download Direct 720P පිටපත
Download

Fauda (2015) [S03 : E01] Sinhala Subtitle

Download: 930

File size : 18.56 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 24

  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    2 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

    2020-04-28 at 5:32 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-28 at 9:03 am
  • Malith Madushan

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    2020-04-28 at 5:33 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-28 at 9:05 am
  • Malith Madushan

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    2020-04-28 at 5:35 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-28 at 9:04 am
  • mithun

    නිකමට වාගේ සයිට් එකට උදේ ඔලුව දැම්මෙ ,, මෙක දකිද්දී පිස්සු හැදුනා……..😍😍😍😍💖
    සුපිරියක් … නියමයි සහෝ මාත් බලම් උන්නෙ එ S3කවඳද එන්නෙ කියල … ඔයාට ගොඩක් ස්තුතියි සබ් ගෙනාවට මෙකටත්..!!!

    2020-04-28 at 8:33 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-28 at 9:05 am
  • harshana

    niyamai machan puluwan nam rick and monty kiyala cartoon series akak thiyanawa ae series tikata sub dipanko machan….

    2020-04-28 at 8:07 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-04-28 at 9:21 pm
    • Anurada

      Thanx saho.vidio eka download karannayaddi key ekak illanavane

      2020-04-29 at 9:21 pm
    • Bawantha Madushan Jayasooriya

      https://mega.nz/file/iG4ElCBT#3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4 ඔය ලින්ක් එකෙන් ගන්න. කොහොම හරි ඔය තියෙන # ටැග් එකට පස්සෙ තියෙන්නෙ කී එක ආයෙත් කී එකක් ඉල්ලුවොත් මේක ගහන්න #3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4
      ඒත් හරිගියෙ නැත්තං # ටැග් එක අයින් කරලා ගහන්න මෙහෙම
      3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4
      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-29 at 10:02 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු….

    2020-04-29 at 12:37 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-29 at 8:31 am
  • Warrior

    Key එකක් අහනවනේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න යනකොට. Decryption key එකක්..ඒක දෙන්න පුලුවන්ද..

    2020-04-29 at 12:46 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      https://mega.nz/file/iG4ElCBT#3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4 ඔය ලින්ක් එකෙන් ගන්න. කොහොම හරි ඔය තියෙන # ටැග් එකට පස්සෙ තියෙන්නෙ කී එක ආයෙත් කී එකක් ඉල්ලුවොත් මේක ගහන්න #3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4
      ඒත් හරිගියෙ නැත්තං # ටැග් එක අයින් කරලා ගහන්න මෙහෙම
      3Y18gXRhDoWvClpvnlpn3J36kBgPHkBOK_S5hqg3Sb4
      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-29 at 8:34 am
  • Mihira Madushanka

    bohoma isthutie saho sub ekata…

    2020-04-29 at 9:26 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-29 at 10:24 am
  • චන්දිම

    උපසිරැසියට ස්තූතියි මචං.

    අර ලින්ක් එකේ වැඩෙත් බලන්න.

    2020-05-01 at 1:54 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      හරි සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-05-01 at 8:30 pm
  • Lakmal

    adee tnx mchoo

    2020-05-04 at 12:11 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-04 at 9:25 pm
  • life

    උපසිරැසියට ස්තූතියි

    2021-02-27 at 8:11 pm
    Reply
  • Manohari

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි.. ජය වේවා!

    2021-05-25 at 8:36 am
    Reply

Leave a Reply to harshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip