Fauda (2015) [S03 : E03] Sinhala Subtitle

Published April 30th, 2020 by

Fauda [S03 E03] වැරදුන කුරුමානම

හැමදාම කමෙන්ට් කරන Fauda නරඹන හැමෝටම ආයුබෝවන්. අද ගේන්නෙ කතාමාලාවේ තුන්වෙනි කොටස. කලින් කොටසින් ත්‍රස්තවාදී නායකයෙක් අවසන් වෙනවා. ඒ වගේම පළවෙනි දෙවනි සීසන් දෙකටම වඩා මට මේ සීසන් එක සුපිරි. මම හිතනවා ඔයාලටත් එහෙම ඇති කියලා, මේකේ සිද්ද වෙන්නෙ ඇත්තටම සිද්ද වෙච්ච සිදුවීම් නිසා මටනං සෙට්. අද කොටස ගැන කියන්නෙ නෑ ඔයාලා අරගෙනම බලන්න. ඒ වගේමයි මේ කොටස ඩවුන්ලෝඩ් කරද්දි කී එකක් ඉල්ලුවොත් ඒකට #vat-xx58ZPjE1PnPbQAOnnnQpLsDFUayWA2ZDPXrNL4 ඔන්න ඕක දාන්න. ඒකත් ලින්ක් එකේම කොටසක් තමයි. එහෙනං ගිහින් එන්නම්, හැමෝටම ජය, තෙරුවන් සරණයි!

US
Download

Fauda (2015) [S03 : E03] Sinhala Subtitle

Download: 836

File size : 15.31 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 15

  • rajitha

    Thnaks…..jayawewa……!

    2020-05-01 at 11:02 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-01 at 12:09 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-01 at 5:04 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-01 at 8:31 pm
  • Warrior

    සබ් එකටයි වීඩියෝ පිටපතටයි බොහෝම ස්තූතියි ..video එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ කී එකක් ආයෙත් අහනවා සහෝ…

    2020-05-02 at 12:21 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      720p ලින්කුවක් episode 1
      එකට දාලා තියෙන්නෙ සහෝ ඒකෙ ඔක්කොම කොටස් තියෙනවා ඒකෙන් ගන්න. කමෙන්ටුවට ස්තූතියි

      2020-05-02 at 12:30 pm
    • Warrior

      Thank u soo much

      2020-05-03 at 10:48 pm
  • XPRESS CINAMA

    ස්තූතියි machanoo….

    2020-05-03 at 8:33 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-04 at 1:09 am
  • mithun

    සබ් එකට ස්තුතියි සහෝ.. ඔය 3වෙනි season එකට සබ් දෙන්න පටම් ගත්ත දවසෙමයි සම්පූර්ණ complete එකම අරගත්තෙ.. කොටින්න කියනව නම් S02 එක එක දවසින් බලලා ඉවර කල කතාවක් මෙක.. කන්න බොන්න වත් හිතුන් නැ.. එච්චර පට්ට මෙක. ඇන්දිරිනිතිය දපු දවස්නෙ..😍 මෙකත් සබ් ඔක්කොම ආවම බලන්න ගන්නව ,නිවාඩුව සබ් ටික දෙමු සහෝ ජයවේව !!!

    2020-05-04 at 9:54 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      අනිවාරෙන් සහෝ කමෙන්ටුවට ස්තූතියි

      2020-05-04 at 11:56 am
  • Chamal

    ඉතුරු සබ් නැද්ද?

    2020-05-04 at 3:59 pm
    Reply
    • Chamal

      කොහොමවෙතත් සබට තෑන්ක්ස් බ්‍රෝ..❤️

      2020-05-04 at 4:04 pm
    • Bawantha Madushan Jayasooriya

      ඉතුරු ටික දාන්න විදියක් නැතුව ඉන්නෙ සහෝ ඉක්මනින් පුලුවන් වෙයි

      2020-05-04 at 6:35 pm
  • Manohari

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජය වේවා!

    2021-05-25 at 8:38 am
    Reply

Leave a Reply to XPRESS CINAMA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip