Fauda (2015) [S03 : E06] Sinhala Subtitle

Published May 8th, 2020 by

Fauda [S03 E06] පැහැරගත් අය සොයා

අද මේ අරගෙන එන්නෙ කතාමාලාවෙ හයවැනි කොටස, හැමදාම කමෙන්ට් කරන කතාමාලාව නරඹන හැමෝටම ගොඩක් ස්තූතියි. දැං මම ඔයාලට කලින් කොටස් ගැන මතක් කරන්න ඕනෙ නෑ කියලා හිතනවා, මොකද මේ කතාමාලාව නරඹන පිරිසක් දැනටම එකතුවෙලා ඉන්නවා. ඉතින් වැඩි කතා නැතුව බලමු අද කොටසින් වෙන්නෙ මොනවද කියලා, එහෙමනං ගිහින් එන්නම්, හැමෝටම ජය, තෙරුවන් සරණයි. වෙනදා වගේම කී එක ඉල්ලුවොත් මේක ගහන්න. #SCO6u1UNuEeTmNIWbeV5WyYrcRSNwdZEiPqjBhinmyg හෑශ් ටැග් එක අයින් කරලත් ගහලා බලන්න. ඒවගේම Webdl / webrip පිටපත් වලට උපසිරැසිය ගැලපෙනවා.

US
Download

Fauda (2015) [S03 : E06] Sinhala Subtitle

Download: 783

File size : 15.96 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
8.3
100%
0%

Comments: 10

  • Rajitha

    Thanks jayawewa….!

    2020-05-09 at 7:33 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-09 at 10:00 am
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-05-09 at 3:43 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-09 at 5:14 pm
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සයිට් එක පරණ විදිහ ලස්සනයි වගේ හැබැයි…

    2020-05-09 at 11:44 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-10 at 12:01 am
  • Mithun

    THANKS SAHOO 😍

    2020-05-10 at 9:11 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-05-10 at 11:07 am
  • Manohari

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජය වේවා!

    2021-05-25 at 8:40 am
    Reply
  • Ashan Lakshitha

    මේ සීරීස් එක හොයාග්න්න බැරුව හිටියෙ..ස්තූතියි සහෝ ඔයාල නිසයි සේරම බලන්න පුලුවන් උනේ .ගොඩාක් ගොඩාක් ස්තූතියි බවන්ත.දැන් තමා මේටික බලන්නේ…❤

    2021-08-10 at 2:46 pm
    Reply

Leave a Reply to Mithun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip