සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලයකට පස්සේ ඔන්න තවත් සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් Subz.Lk වෙත ගොඩ වැදුණා. ඇත්තටම මේ දවස්වල කාර්යබහුල නිසා උපසිරැසියක්වත් කරගන්න වෙලාවක් නෑ. පොඩි වෙලාවක් හම්බවෙච්ච හැටියේමයි මේ විදිහට උපසිරැසියක් කරලා ගෙනාවේ. හරි එහෙනම් වැඩි කතා නැතුව ගෙනාපු නිර්මාණය පැත්තට හැරෙමු.
Ferdinand (2017)
2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ලොව පුරා සිනමා ශාලාවල් වල තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නමින් – [Ferdinand] – Animation වර්ගයට අයත් වන මේ සිනමා නිර්මාණය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.7ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. Adventure, Fantasy, Comedy කියන කාණ්ඩ වලටද අයත් වන මේ සිනමා නිර්මාණය Carlos Saldanha කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක්. එමෙන්ම අපි කවුරුත් දන්න John Cena ද හඬකැවීම් අංශය සඳහා දායක වෙනවා. හඬකැවීම් අංශය සඳහා දායක වන අනෙකුත් ශිල්පීන්/ශිල්පිනියන් මෙසේය.
Cast
- Jack Gore as Young Valiente.
- Jet Jurgensmeyer as Young Guapo.
- Nile Diaz as Young Bones.
- Colin H.Murphy as Young Ferdinand.
- Carlos Saldanha as Screaming Matador.
- Jeremy Sisto as Ferdinand’s Father.
- Bobby Cannavale as Valiente’s Father.
- Raul Esparza as Moreno.
- Juanes as Juan.
- Jerrod Carmichael as Paco.
- Julia Scarpa Saldanha as Young Nina.
- John Cena as Ferdinand.
හරි එහෙනම්, කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද එක වාක්‍යකින් මුළු කතාවම වුණත් කියවෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙම කිව්වොත් කිසි වැඩක් නෑනේ. ඔයාලම බලන්න කොහොමද කතාව කියලා. අනික විශේෂයෙන්ම කියන්න ඕනේ මේ උපසිරැසිය දෙන්න පරක්කු වුණා තමයි. ඒත් ආවට ගියාට උපසිරැසිය කළේ නෑ. පුළුවන් නිර්මාණශීලී විදිහටම තමා උපසිරැසිය කළේ. ඒ නිසා උපසිරැසි බාගන්න කොට Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට මම නවතිනවා. ආයෙත් තවත් දවසක සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට…
බුදු සරණයි!!!
සියළුම BluRay පිටපත් සඳහා ගැලපේ.
Lahiru Sandaruwan
Comments: 26
Leave a Reply to Sandun rukmantha Cancel reply
Search
Login
sam fisher
Thank you very much ????
ලහිරු සඳරුවන්
Thank You Sam Fisher. ???
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ලහිරු සඳරුවන්
බොහොම ස්තූතියි සජිත් සහෝ, හැමදාමත් වගේ දක්වන සහයෝගයට.???
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
ලහිරු සඳරුවන්
බොහොම ස්තූතියි කාන්ත.බුදු සරණයි – දෙවි පිහිටයි!
kasun
thanks machoooooooooooooooooo
ලහිරු සඳරුවන්
බොහොම ස්තූතියි කසුන් සහෝ…???
Madusha
බොහොම ස්තූතියි සහෝජය වේවා!
ලහිරු සඳරුවන්
බොහොම ස්තූතියි මදූෂ සහෝ, හැමදාමත් වගේ දක්වන සහයෝගයට.???
charith
tnx broo.digatama karan yamu…..
ලහිරු සඳරුවන්
තෑන්ක්ස් සහෝ.???
Tharidu Returns
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ලහිරු සඳරුවන්
තෑන්ක්ස් සහෝ.🤠🤠🤠
Sandun rukmantha
Thanks bro.good job..
ලහිරු සඳරුවන්
තෑන්ක්ස් සහෝ.😃😃😃
Umesh
Thnxz shaho…digtma ohom ymu
Lahiru Sandaruwan
Thank You😃😃😃
Mahesh Range
Good film.thank you verry much
Lahiru Sandaruwan
Thank You😃😃😃
Hashan
Thank you!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Lahiru Sandaruwan
Thank You😃😃😃
SASIYA
Thanx Bro Keep Continued god Bless You😘
Lahiru Sandaruwan
Thanx SASIYA😃😃😃
sakuntha
Bohoma sthuthiyi, Thawama download kaleth naha. Sthuthi karalama wede patan gannawa.
Lahiru Sandaruwan
අදහසට බොහොම ස්තූතියි.