Ferdinand (2017) Sinhala Subtitle

Published March 20th, 2018 by

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලයකට පස්සේ ඔන්න තවත් සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් Subz.Lk වෙත ගොඩ වැදුණා. ඇත්තටම මේ දවස්වල කාර්යබහුල නිසා උපසිරැසියක්වත් කරගන්න වෙලාවක් නෑ. පොඩි වෙලාවක් හම්බවෙච්ච හැටියේමයි මේ විදිහට උපසිරැසියක් කරලා ගෙනාවේ. හරි එහෙනම් වැඩි කතා නැතුව ගෙනාපු නිර්මාණය පැත්තට හැරෙමු.

Ferdinand (2017)

2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ලොව පුරා සිනමා ශාලාවල් වල තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නමින් – [Ferdinand] – Animation වර්ගයට අයත් වන මේ සිනමා නිර්මාණය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.7ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. Adventure, Fantasy, Comedy කියන කාණ්ඩ වලටද අයත් වන මේ සිනමා නිර්මාණය Carlos Saldanha කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක්. එමෙන්ම අපි කවුරුත් දන්න John Cena ද හඬකැවීම් අංශය සඳහා දායක වෙනවා. හඬකැවීම් අංශය සඳහා දායක වන අනෙකුත් ශිල්පීන්/ශිල්පිනියන් මෙසේය.

Cast

  1. Jack Gore as Young Valiente.
  2. Jet Jurgensmeyer as Young Guapo.
  3. Nile Diaz as Young Bones.
  4. Colin H.Murphy as Young Ferdinand.
  5. Carlos Saldanha as Screaming Matador.
  6. Jeremy Sisto as Ferdinand’s Father.
  7. Bobby Cannavale as Valiente’s Father.
  8. Raul Esparza as Moreno.
  9. Juanes as Juan.
  10. Jerrod Carmichael as Paco.
  11. Julia Scarpa Saldanha as Young Nina.
  12. John Cena as Ferdinand.

හරි එහෙනම්, කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද එක වාක්‍යකින් මුළු කතාවම වුණත් කියවෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙම කිව්වොත් කිසි වැඩක් නෑනේ. ඔයාලම බලන්න කොහොමද කතාව කියලා. අනික විශේෂයෙන්ම කියන්න ඕනේ මේ උපසිරැසිය දෙන්න පරක්කු වුණා තමයි. ඒත් ආවට ගියාට උපසිරැසිය කළේ නෑ.  පුළුවන් නිර්මාණශීලී විදිහටම තමා උපසිරැසිය කළේ. ඒ නිසා උපසිරැසි බාගන්න කොට Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට මම නවතිනවා. ආයෙත් තවත් දවසක සුපිරිම නිර්මාණයක සිංහල උපසිරැසියක් සමඟින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට…

බුදු සරණයි!!!

සියළුම BluRay පිටපත් සඳහා ගැලපේ.

 

US
Download

Ferdinand (2017) Sinhala Subtitle

Download: 13970

File size : 37.96 KB

Lahiru Sandaruwan

TV EPISODES : 12
MOVIES : 33
6.7
72%
58%

Comments: 26

  • sam fisher

    Thank you very much ????

    2018-03-20 at 8:29 am
    Reply
    • ලහිරු සඳරුවන්

      Thank You Sam Fisher. ???

      2018-03-20 at 12:39 pm
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-03-20 at 10:49 am
    Reply
    • ලහිරු සඳරුවන්

      බොහොම ස්තූතියි සජිත් සහෝ, හැමදාමත් වගේ දක්වන සහයෝගයට.???

      2018-03-20 at 12:40 pm
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-03-20 at 2:30 pm
    Reply
    • ලහිරු සඳරුවන්

      බොහොම ස්තූතියි කාන්ත.බුදු සරණයි – දෙවි පිහිටයි!

      2018-03-20 at 7:41 pm
  • kasun

    thanks machoooooooooooooooooo

    2018-03-21 at 7:44 am
    Reply
    • ලහිරු සඳරුවන්

      බොහොම ස්තූතියි කසුන් සහෝ…???

      2018-03-21 at 8:34 pm
  • Madusha

    බොහොම ස්තූතියි සහෝජය වේවා!

    2018-03-21 at 3:33 pm
    Reply
    • ලහිරු සඳරුවන්

      බොහොම ස්තූතියි මදූෂ සහෝ, හැමදාමත් වගේ දක්වන සහයෝගයට.???

      2018-03-21 at 8:38 pm
  • charith

    tnx broo.digatama karan yamu…..

    2018-03-29 at 9:41 pm
    Reply
    • ලහිරු සඳරුවන්

      තෑන්ක්ස් සහෝ.???

      2018-03-30 at 8:38 pm
  • Tharidu Returns

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    2018-04-10 at 4:35 pm
    Reply
    • ලහිරු සඳරුවන්

      තෑන්ක්ස් සහෝ.🤠🤠🤠

      2018-04-10 at 7:29 pm
  • Sandun rukmantha

    Thanks bro.good job..

    2018-04-16 at 3:20 pm
    Reply
    • ලහිරු සඳරුවන්

      තෑන්ක්ස් සහෝ.😃😃😃

      2018-04-27 at 3:44 pm
  • Umesh

    Thnxz shaho…digtma ohom ymu

    2018-07-13 at 8:30 pm
    Reply
    • Lahiru Sandaruwan

      Thank You😃😃😃

      2018-12-22 at 11:06 pm
  • Mahesh Range

    Good film.thank you verry much

    2018-07-27 at 11:55 am
    Reply
    • Lahiru Sandaruwan

      Thank You😃😃😃

      2018-12-22 at 11:08 pm
  • Hashan

    Thank you!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    2018-12-13 at 6:53 pm
    Reply
    • Lahiru Sandaruwan

      Thank You😃😃😃

      2018-12-22 at 11:10 pm
  • SASIYA

    Thanx Bro Keep Continued god Bless You😘

    2018-12-20 at 12:23 pm
    Reply
    • Lahiru Sandaruwan

      Thanx SASIYA😃😃😃

      2018-12-22 at 11:11 pm
  • sakuntha

    Bohoma sthuthiyi, Thawama download kaleth naha. Sthuthi karalama wede patan gannawa.

    2019-03-07 at 12:27 pm
    Reply
    • Lahiru Sandaruwan

      අදහසට බොහොම ස්තූතියි.

      2019-03-09 at 10:55 pm

Leave a Reply to SASIYA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip