Fifty Shades Freed (2018) Sinhala Subtitle
!...සෙවනැළි පනහේ නිදහස...!(18+)
subz.lk රසික රසිකාවියන්ට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා! කියලා මුලින්ම පතනවා.මේ මගේ 2 වෙනි උපසිරැසිය.මම මේ ගෙනාවේ ලොව පුරා ජනප්‍රිය වූ කතා තුනක් වන fifty shades of grey,fifty shades darker සහ fifty shades freed යන කතා තුනෙන් තුන් වෙනි කතාව වන fifty shades of freed කියන කතාවයි.dakohta jonson සහ jamie donan යන නළුවා සහ නිළිය මේ කතාවට රංගනයෙන් පන පොවනවා.මේ කතාව ආදරණීය කතාවක් වුනාට ටිකක් තනියෙන් බලන්න කියලා මම මුලින්ම කියනවා.මොකද මේකේ 18+ කෑලී ටිකක් වැඩි පුර තියනවා. කතාව කෙටියෙන් කිව්වොත් පලවෙනි කතාවේ යන්නේ ක්‍රිස්ටියන් ග්‍රේ නැමති ව්‍යාපාරික තරුණයෙක් වටා.මෙයාට ආසාවන් දෙකක් තියනවා.එක ඇමතු විදියේ කාමුක වින්දනයක් ලබා ගැනීම සහ ව්‍යාපාරය දියුණු කිරීමයි.ඉතින් මෙයාගෙන් සම්මුක සාකච්චාවක් ලබා ගැනීමට ඇනා ස්ටීල් පැමිණෙනවා.ඉතින් මේ දෙන්නා දෙන්නට හිතින් කැමති වෙන්න ගන්නවා.ඉතින් ක්‍රිස්ටියන් ග්‍රේ ගේ ජීවිතය හා ඇනාගේ ජීවිතය වටා තමයි පලවෙනි කතාව දිව යන්නේ.අන්තිමේදී මේ තරුණ ව්‍යාපාරිකයා ඇයත් එක්ක යාළුවෙලා දන්නවානේ ඉතින්(*##***) ඔහොම කරනවා.ඉතින් මෙයාගේ අමුතු කාම වින්දනට මේ ගෑණු ළමයා මුලිනම් කැමති වුනත් පස්සේ මේ හෙතුව පදනම් කරගෙන කෙල්ල එයාව දාලා යනවා. පස්සේ දෙවෙනි කතාව දිව යන්නේ දාලා ගිය කෙල්ලව යාලු කරගන්න මෙයා දැඩි උත්සහයක් දරන ආකාරය ගැන හා මේ කොල්ලගේ මේ අමුතු කාම වින්දනයට හේතු වූ දෙය ගැන හා මේ කොල්ලා අන්තිමේදී කෙල්ලගෙන් බඳින්න අවසර ඉල්ලීම වටාය. තුන් වෙනි කතාව යන්නේ බැඳලා මේ දෙන්න පවුල් කන ආකාරයයි.තව දුෂ්ටයෙකුත් මේ කතාවට එක් වෙනවා.මෙයා දෙවෙනි කතාවේ හිටපු චරිතයක්.මේ ගැන කතාව බලලම දැනගන්න කියලා කියනවා.මම හිතනවා ඔයාල මුලින්ම අනිත් කතා දෙක බැලුවොත් හොඳයි කියලා. subz.lk වෙබ් site එකෙන් මේක ප්‍රතමයෙන්ම මුද්දා හරින්න පුළුවන් වීම ගැන මා සතුටු වෙනවා.දවස් තුනකින් ඉවර කරන්න හිතුවාට දවස් 5 ගියා.ඉතින් sub එකබාගෙන බලලා හොඳ නරක කමෙන්ට් section එකේ දාන්න.Webrip,HDrip සහ Bluray සඳහා ගැලපේ.
4.4
IMDB
IMDB
Year : 2018
Actors : Dakota Johnson, Jamie Dornan, Eric Johnson, Eloise Mumford
Anastasia and Christian get married, but Jack Hyde continues to threaten their relationship.
2022-02-14 09:44 am
SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 38726
- File Size : 82.876KB
- Sub Update :2020-09-06
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2024-11-22
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Updated : 2024-11-07
Updated : 2024-11-04
Updated : 2024-11-01
Updated : 2024-10-28
Windows 8.1Chrome 65
thank saho
Windows 10Chrome 66
BLURAY ekatha update 1ktha gahamuda 🙂
iOS 11.3Safari Mobile 11
film එක ගිහින් ටික වෙලාවකින් තමයි sub වැටෙන්නෙ ඒක හදාගන්නෙ කොහොමද
Android 8.1Chrome 66
Eka km player eke warahan deken balance karala hari thanata hadaganna
iOS 11.3Safari Mobile 11
film එක ගිහින් ටික වෙලාවකින් තමයි sub වැටෙන්නෙ. ඒක හදාගන්නෙ කොහොමද
iOS 11.3Safari Mobile 11
film එක ගිහින් ටික වෙලාවකින් තමයි sub වැටෙන්නෙ. ඒක හදාගන්නෙ කොහොමද
Android 7Chrome 66
Kollo meka br walata hadahanko
Android 8Chrome 63
Matchn mekay blue ray 1 daan nadda?
Android 8.1Chrome 66
Thanks sahoo.sub eka gatta oyala me karna sewaya attatama agaya karanawa.api film ekak hoda rahata balanne oyala mehema mahansi wela sub eka dana nisai.oyalage idiri gamana sarthaka wewa saholaa.JAYA WEWAAAA…………..THANKS ALL OF YOUUU
Windows 10Chrome 66
elm wadak kollo
iOS 11.3Firefox iOS 11.1
Machn BR update eka denna puluwanda?
Android 5.1Chrome 43
Thanx for sub
Windows 10Chrome 76
thanksssssssssssssssssssssssssssssssssssssssssssss