Fifty Shades Freed (2018) Sinhala Subtitle

Published April 14th, 2018 by

 

!…සෙවනැළි පනහේ නිදහස…!(18+)

subz.lk රසික රසිකාවියන්ට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා! කියලා මුලින්ම පතනවා.මේ මගේ 2 වෙනි උපසිරැසිය.මම මේ ගෙනාවේ ලොව පුරා ජනප්‍රිය වූ කතා තුනක් වන fifty shades of grey,fifty shades darker සහ fifty shades  freed යන කතා තුනෙන් තුන් වෙනි කතාව වන fifty shades of freed කියන කතාවයි.dakohta jonson සහ jamie donan යන නළුවා සහ නිළිය මේ කතාවට රංගනයෙන් පන පොවනවා.මේ කතාව ආදරණීය කතාවක් වුනාට ටිකක් තනියෙන්  බලන්න කියලා මම මුලින්ම කියනවා.මොකද මේකේ 18+ කෑලී ටිකක් වැඩි පුර තියනවා.

කතාව කෙටියෙන් කිව්වොත් පලවෙනි කතාවේ යන්නේ ක්‍රිස්ටියන් ග්‍රේ නැමති ව්‍යාපාරික තරුණයෙක් වටා.මෙයාට ආසාවන් දෙකක් තියනවා.එක ඇමතු විදියේ කාමුක වින්දනයක් ලබා ගැනීම සහ ව්‍යාපාරය දියුණු කිරීමයි.ඉතින් මෙයාගෙන් සම්මුක සාකච්චාවක් ලබා ගැනීමට ඇනා ස්ටීල් පැමිණෙනවා.ඉතින් මේ දෙන්නා දෙන්නට හිතින් කැමති වෙන්න ගන්නවා.ඉතින් ක්‍රිස්ටියන් ග්‍රේ ගේ ජීවිතය හා ඇනාගේ ජීවිතය වටා තමයි පලවෙනි කතාව දිව යන්නේ.අන්තිමේදී මේ තරුණ ව්‍යාපාරිකයා ඇයත් එක්ක යාළුවෙලා දන්නවානේ ඉතින්(*##***) ඔහොම කරනවා.ඉතින් මෙයාගේ අමුතු කාම වින්දනට මේ ගෑණු ළමයා මුලිනම් කැමති වුනත් පස්සේ මේ හෙතුව පදනම් කරගෙන කෙල්ල එයාව දාලා යනවා.

පස්සේ දෙවෙනි කතාව දිව යන්නේ දාලා ගිය කෙල්ලව යාලු කරගන්න මෙයා දැඩි උත්සහයක් දරන ආකාරය ගැන හා මේ කොල්ලගේ මේ අමුතු කාම වින්දනයට හේතු වූ දෙය ගැන හා මේ කොල්ලා අන්තිමේදී කෙල්ලගෙන් බඳින්න අවසර ඉල්ලීම වටාය.

තුන් වෙනි කතාව යන්නේ බැඳලා මේ දෙන්න පවුල් කන ආකාරයයි.තව දුෂ්ටයෙකුත් මේ කතාවට එක් වෙනවා.මෙයා දෙවෙනි කතාවේ හිටපු චරිතයක්.මේ ගැන කතාව බලලම දැනගන්න කියලා කියනවා.මම හිතනවා ඔයාල මුලින්ම අනිත් කතා දෙක බැලුවොත් හොඳයි කියලා.

subz.lk වෙබ් site එකෙන් මේක ප්‍රතමයෙන්ම මුද්දා හරින්න පුළුවන් වීම ගැන මා සතුටු වෙනවා.දවස් තුනකින් ඉවර කරන්න හිතුවාට දවස් 5 ගියා.ඉතින් sub එකබාගෙන බලලා හොඳ නරක කමෙන්ට් section එකේ දාන්න.

Webrip,HDrip සහ Bluray සඳහා ගැලපේ.

US

Download Links:

Download Direct 720P පිටපත Download Torrent 720P පිටපත
Download

Fifty Shades Freed (2018) Sinhala Subtitle

Download: 38209

File size : 82.88 KB

සහන් සුලක්ඛණ

TV EPISODES : 73
MOVIES : 4
4.4
11%
31%

Comments: 46

  • Mithun

    බොහොම ස්තුතියි මිත්‍රයා සිංහල උපසිරැසියට .. කලින් දෙකම බලල තියෙනව .. මොන ෆිල්ම් එක අමතක උනත් ඒව අමතක වෙන ෆිල්ම් නෙවෙනෙ😛 ඔන්න එහෙනම් සබ් එක ගත්ත 👌👌✨✨✨ජයවේවා !!!!

    2018-04-15 at 12:03 am
    Reply
  • Prabodha

    Thank sub ekata lassana movie ekaknee….!

    2018-04-15 at 12:39 am
    Reply
  • losaka

    ස්තුතීයි සහෝ උපසිරසට 👍 ජය වෙිවා

    2018-04-15 at 7:09 am
    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

    2018-04-15 at 9:28 am
    Reply
    • Sahan Sulakkhana

      ඔබටත් එසේම වේවා!

      2018-04-15 at 9:51 am
  • Denuwan121

    thank you👍

    2018-04-15 at 11:56 am
    Reply
  • දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.සුබ අලුත් අවුරුද්දක් වේවා!ජයෙන් ජය.

    2018-04-15 at 8:18 pm
    Reply
    • Sahan Sulakkhana

      එසේම වේවා !!!!!!!!!!!!!!!!!!

      2018-04-15 at 8:19 pm
    • DilshanMadhushanka

      Thanxs shahooPuluwannm American horror storyWalata sub dennakoPlzz 🙂

      2018-06-06 at 3:59 pm
  • pramod

    Thanks bro sub ekata. mul film 2tath sub eka dendo……😃😃😃

    2018-04-15 at 8:31 pm
    Reply
    • Sahan Sulakkhana

      2 weni film eke sub eka thiyanawa.serch karall blanna me web site eke serch bar eke.

      2018-04-15 at 10:16 pm
  • Sudesh Bandara

    honda copy yakda bn

    2018-04-16 at 6:06 am
    Reply
    • Sahan Sulakkhana

      web rip 720p.deela thiyana copiya ekata galapednawaa

      2018-04-16 at 9:49 am
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-04-16 at 1:40 pm
    Reply
  • පසිදු සාරංග

    niyamai saho

    2018-04-17 at 10:50 am
    Reply
  • lahiru

    elama mchn thnkszzz

    2018-04-17 at 10:08 pm
    Reply
  • Sam fisher

    Thanks එකයි දෙකටයි වඩා මේපාර වෙනමම පැත්තකට යනව වගෙ

    2018-04-18 at 8:37 am
    Reply
  • ushan

    tnx film ekata

    2018-04-18 at 8:51 am
    Reply
    • hansana

      Ado ai ban me

      2018-04-20 at 1:29 am
  • asitha

    ela ela thanks saho

    2018-04-18 at 4:15 pm
    Reply
  • hansana

    Mata download karanna dennne na ne fillm eka

    2018-04-20 at 1:28 am
    Reply
  • hansana

    අඩෝ ඇයි බන් මටම මෙහෙම වෙන්නේ ලින්ක් එක පෙන්නනෙත් නෑ යූ ටියුබ් එකෙත් මේ ෆිල්ම් එක නෑ බන් අඩෝ ෆිල්ම් එක බා ගන්න විදිහක් කියලා දියම් කොල්ලෝ

    2018-04-20 at 1:40 am
    Reply
  • Sahan Sulakkhana

    menna me web site ekat yanna

    2018-04-20 at 12:29 pm
    Reply
  • Sahan Sulakkhana

    hari giye nathnam kiyanna

    2018-04-20 at 12:30 pm
    Reply
    • Viraj

      Mtath sub eka wada kranne nane bro…😕

      2018-05-03 at 1:05 am
  • rawindu

    korean kathawakath sub denna balannako

    2018-04-21 at 2:54 am
    Reply
  • Mithun

    Mkvcage web-dl walata update ekak dnawada sho

    2018-04-24 at 8:43 pm
    Reply
    • Sahan Sulakkhana

      me upasirasiya hariyata play wenne nadda.mek web dll walata galapenawaa

      2018-04-25 at 8:04 pm
    • Mithun

      BR walatama hadamu.Br avit

      2018-04-26 at 8:19 am
  • පසිදු සාරංග

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..

    2018-04-25 at 11:46 am
    Reply
  • ashan lankanath

    Thanks …………..good luck ……………………..

    2018-04-25 at 10:18 pm
    Reply
  • Arjuna Vidanagama

    Please update Subtitle to Bluray

    2018-04-26 at 9:52 am
    Reply
  • chana

    unrated ekata update karanna thanks

    2018-04-27 at 7:43 am
    Reply
  • DEZON

    thank saho

    2018-04-27 at 1:55 pm
    Reply
  • kasun_6

    BLURAY ekatha update 1ktha gahamuda 🙂

    2018-05-05 at 6:25 pm
    Reply
  • sanju nilmantha

    film එක ගිහින් ටික වෙලාවකින් තමයි sub වැටෙන්නෙ ඒක හදාගන්නෙ කොහොමද

    2018-05-06 at 5:05 pm
    Reply
    • Chathurika Dias

      Eka km player eke warahan deken balance karala hari thanata hadaganna

      2018-05-10 at 6:51 am
  • sanju

    film එක ගිහින් ටික වෙලාවකින් තමයි sub වැටෙන්නෙ. ඒක හදාගන්නෙ කොහොමද

    2018-05-06 at 5:07 pm
    Reply
  • sanju

    film එක ගිහින් ටික වෙලාවකින් තමයි sub වැටෙන්නෙ. ඒක හදාගන්නෙ කොහොමද

    2018-05-06 at 5:09 pm
    Reply
  • Mithun

    Kollo meka br walata hadahanko

    2018-05-09 at 8:47 am
    Reply
  • Vishwa vidushika

    Matchn mekay blue ray 1 daan nadda?

    2018-05-09 at 11:17 pm
    Reply
  • Chathurika Dias

    Thanks sahoo.sub eka gatta oyala me karna sewaya attatama agaya karanawa.api film ekak hoda rahata balanne oyala mehema mahansi wela sub eka dana nisai.oyalage idiri gamana sarthaka wewa saholaa.JAYA WEWAAAA…………..THANKS ALL OF YOUUU

    2018-05-10 at 6:50 am
    Reply
  • chamii

    elm wadak kollo

    2018-05-12 at 8:21 pm
    Reply
  • Alex perera

    Machn BR update eka denna puluwanda?

    2018-05-15 at 10:35 pm
    Reply
  • Suranga rukshan

    Thanx for sub

    2018-09-13 at 9:10 am
    Reply
  • kasun madusanka

    thanksssssssssssssssssssssssssssssssssssssssssssss

    2019-09-13 at 10:51 am
    Reply

Leave a Reply to sanju nilmantha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip