Home TV Shows English TV shows The Flash [S03 : E09] Sinhala Subtitle

The Flash [S03 : E09] Sinhala Subtitle

ඔන්න එහෙනම් එහෙනම් ආයෙමත් කොල්ල ආව සබකුත් එක්ක මේක දෙන්නනම් ටිකක් පරක්කු උනා.මේක ඉතින් කරන්න බාරගත්තේ ශියන්ත සහෝ එත් එයාට කරන්න බැරි වෙනවා කිව්වා.පස්සේ ඉතින් මම ඊයේ රෑ එකොළහට විතර වැඩේට බැහැලා දැනුයි ඉවර කලේ.නිදාගන්නවත් වෙලාවක් තිබුනේ නෑ.වැඩි කතා ඕනේ නැනේ.මේ පාරනම් හැබැයි හොඳටම පරක්කු උනා.එහෙනම් කතාව පැත්තට හැරෙමු…

කවුරු කවුරුත් දන්නවා මේ කොටස තමයි ෆ්ලෑෂ් සීසන් තුනේදී සීසන් බ්රේක් වෙන කොටස කියලා..ආයෙමත් ෆ්ලෑෂ් එපිසෝඩ් එන්නේ ඉලා අවුරුද්දේ ජනවාරි 25 වෙනිදා.පසුගිය කොටස් වලින් අපිට දැකගන්න ලැබුනා ඇල්කමි කියන්නේ කවුද කියලා.ඒ වෙන කවුරුවත් නෙවෙයි බැරිගේ ලැබ් සහයක ජුලියන්.අඩ එපිසෝඩ් එකේදී පෙන්නනවා කොහොමද ජුලියන් සැවටාර් තත්වයට පත් වෙන්නේ කියලා.තව මේ කොටසේදී තුන්වෙනි ලෝකයේ ජේ ගැරික් එහෙමත් එනවා.ඒ කිව්වේ අර සූම් හිර කරන හිටිය කෙනා.ලොකු ලොකු සිදුවීම් ගොඩක් වෙනවා.එහෙනම් ඉතින් බලලාම ඉන්නකෝ…

එහෙනම් ආයෙමත් ජනවාරි 25 වෙනිදා ෆ්ලෑෂ් කොටසත් එක්ක ෆ්ලෑෂ් කතා මාලාව තුලින් හමුවෙමු.එදාටත් මමම ඔයාලට උපසිරැසිය අරගෙන එයිද කියන්නත් බෑ.කොහොම නමුත් ඔයාල හැමෝටම සුභම සුභ නත්තලක්…!

  • Details 
  • Trailer
  • Download links 

Year : 2014

Rating : 8.2

Genre : Action, Adventure, Drama

Actors : grant gustin, candice patton, danielle panabaker, carlos valdes

Writer : greg berlanti, geoff johns, andrew kreisberg

Director : N/A

Plot :

After being struck by lightning, Barry Allen wakes up from his coma to discover he's been given the power of super speed, becoming a superhero, The Flash, fighting crime in Central City.



සිංහල උපසිරැස Download කරගන්න 1040 times


තරුෂ නයනජිත්

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරුෂ නයනජිත් කල උපසිරැසි නිර්මාණයකි

The Flash Sub Collection


මේවත් බලන්න

The Flash [S03 : E08] Sinhala Subtitle

ඔන්න Subz LK එකේ මේ දවස් වල Special වැඩක් කරනවා කියලා ඔයාලා Supergirl සබ් එක …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

51 comments
  1. Flash

    Thank you මචං සබ් එකට… බයිස්කෝප් එකටත් කලින්ම දාලානෙ… ජයවේවා ඈ… තව ටිකක් කලින් දාමු ඊලඟ පාර…ජයවේවා..

  2. Sub එකට බොහෝම ස්තුතියි මචං… දිගටම කරන් යමු… තව ටිකක් ඉක්මනට සබ් එක දාමු… Good Luck…

  3. අශාන් ලහිරු

    ගොඩාාාක් ස්තුතියි ????

  4. nisal

    thkz bro dc legend tommrow dipn ko tin gala

  5. ගොඩක් ස්තූතී සහෝ සබ් එකට. තවත් ඉදිරියට කරගෙන යන්න.ජයෙන් ජය.

  6. Rachitha Isanka

    Thanks Bro…

  7. deathspeed

    awesome . loku deyak ban bagena hena dawas balan hitiya

  8. sadee

    *එලම සහෝ..

  9. lahiru

    Thanks bro…. blagan hitya plwa nm dc legend of tomorrow 1k sub 1kat denko… good luck !!!….

  10. කවියා

    ස්තුතියි බ්‍රෝ සබ් එකට???????????? ජය වේවා????????????

  11. Prasad Randunu

    Thank u My Bro. Sub eka denakan re eli wenkn bln unne. ඉක්මනට දුන්නට යූ….. ජයන් ජය…

  12. elama bro jaya wewa….. digatama demu

  13. Obama_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  14. අඩේ දැන්න්ම මේක බයිස්කෝප් එකට වඩා හොදටම හොදයි waවගේ.එකම අවුල සහෝ සයිට් එකා සබ් නම් ගොඩක් පරක්කුයි..ඒ අවුල්ත් හදාග්ත්තොත් ගොඩේ ගොඩ….නියම්යි..මම අදවෙනක්ම් සබ අත්ත බයිස්කෝප් ලගෙන..එත් දැන් ඉදල කාතාංගය ඉවර වෙනකම්ම්ම් ගන්නේ ඔයාගෙන..එහෙනම් නවත්තන්න් නැතුව ඉක්නිම්ම් ඊලග එපිඅය දෙන්.න.එතෙක් ඔඅබට් ජයවෙවා..!!!

  15. Pasiyaa ✔

    Niymai sahooo
    Gdluk
    Ikmnin demuu..

  16. සබ් එකට සතූතියි සහෝ!
    DC legend of tomorrow එකත්
    පුළුවන් කරන්න සහෝ!
    ඔබට ජය!
    ඊළඟ එපියෙන් හම්බවෙමු.

  17. Nuwan

    Ela bro digatama sub dapan

  18. Pamalka

    Thada thada

  19. thisura godage

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.

  20. Ela macho aapu dawase down kareh. anith ewata epi waltath ikmantama demuh

  21. එල මචන් sub ටික සුපීරියට කරල තියනව

  22. Kasun

    Baiscopelk kalene ban. Patta patta

  23. Prasad

    Ado supiri kollo digatama adan palayan …..supiriiiii

  24. charith

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

  25. sami

    niyamayi bro…..thanx api wenuwen mahansi unaata….

  26. kasu

    thankzz machnla.
    digatama one.
    good luck

  27. deshan

    Thannkssssss……. Bro………..

  28. dilan

    tnks machooo.. all the best

  29. dilan

    season 4 eke sub denne naddooooooooo….

  30. Pdm vlogs

    බ්‍රෝ දැන් බයිස් කෝප් එකෙන් සබ් දෙන්නේ නෑ ඕවට.
    අපිට ඔබ පමනයි.කරගෙන යමු good luck

  31. Vivek

    Tanks bro sub ekata. Lagent of tomorrow ekatath sub dennako.biscope eka wage comment balan wada nokara sub digatama denna saho.subz.lk ekata jaya.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *