Force 2 (2016) Sinhala Subtitle

Published January 2nd, 2017 by

මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක්  දීලා නැහැ..ඒ වගේම DVD රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ DVD Scrවලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ  පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා…DVD Scr එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් බලන් හිටියත් එක ඉක්මනින් එන පාටක් නැහැ ..හේ හේ එහෙනම් කතාව පැත්තට යන්නම් …

Force 2 එකේදී යාෂ් වර්දන් සින් කියන්නේ තරමක් රළු පොලිස් නිලදාරියෙක්..ඒ උනාට එයාගේ සියුම් පැත්තකුත් තියෙනවා .ඒ එයාට එයාගේ වයිෆ්ව හිතෙන්  මැවී මැවී පෙනෙනවා (එයාගේ බ්රිද පළමු චිත්‍රපටයේදී මිය යනවා ..).. ..එයාගේ යාලුවෙක් ඉන්නවා හරිෂ් කියලා රෝ නියෝජිත කෙනෙක් …රෝ කියන්නේ ඉන්දියාවේ රහස් ආයතනයක් එකේ කෙනෙක් පිරටකදී මියගිය හොත් එයාව ඉන්දියාවේ කෙනෙක් විදියට පිළිගන්නේ නැහැ ඉන්දියාවේ රජයෙන්. එක ඒ රටේ හැටියක් ..හරිෂ් ගෙන් යාෂ්ට පොතක් එනවා ..ඒ එක්කම යාෂ් දෑන ගන්නවා හරිෂ් වාගේම තව රෝ නිලදාරීන් 3 දෙනෙක් මරලා කියලා ..එයාට එවලා තියෙන පොතේන් යම් යම් හොදුවාවල් හොයා ගන්න යාෂ් එක්ක කේ කේ කියන රෝ නිලදරිණිය එක්ක මිනීමරුවා ව හොයනවා ..මිනිමරුවා ලේසි පහසු කෙනෙක් නෙවෙයි ..උපයන්හි ප්‍රවීනයෙක් ..පරිගණක හැකර් කෙනෙක් .. ඒවාගේම එයා මිනි මරන්නේ සල්ලි ඕනාවට නෙවෙයි ..එහෙනම් මොකටද එකට උත්තරයක් ඔයාලට කතාවේ අවසානයේදී හම්බ වෙවී…

.Ishaara කියන මේ සින්දුව මම මේකේ ආසම සින්දුවක් ..එකෙත් එහෙනම් මේ ගමන්ම Download කර ගන්නකො ..ඔයාලට සුබ දවසක් !!!

DVD Rip UPDATED

US
Download

Force 2 (2016) Sinhala Subtitle

Download: 16626

File size : 60.78 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
6.8
55%
0%

Comments: 37

  • කවිෂ මෙත්රුවන්

    Niyamai saho…
    Timeline akath hadala…lesi wadak neme…
    Thanx for sub…
    Jaya!!!

    2017-01-03 at 7:06 am
    Reply
    • Eranda

      Ane machn ko vampire dires eke s2 sub

      2017-02-20 at 8:02 pm
    • kavindu

      ow bn math oka blana gman sub nti hnda english wlin blanwa ewasan inna be

      2017-02-27 at 2:32 pm
  • Hiru Sandaru

    Hamme… elama elama.. sub akata thanks bro..uba meka kalin dunna nam mn tv akn balannena nidimaragena..???

    2017-01-03 at 7:18 am
    Reply
    • දමිත් ප්‍රියංකර

      Tv eke giyee naha bro…me aluth eka..

      2017-01-03 at 11:01 pm
  • Pushpakantha Sadaruwan

    Thanks bro

    2017-01-03 at 7:36 am
    Reply
  • Obama_SL

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-01-03 at 8:44 am
    Reply
  • ANDROIDOSL

    machn copy eka clearda ?

    sub ekata thanks macho. elama

    2017-01-03 at 9:11 am
    Reply
    • දමිත් ප්‍රියංකර

      Copy eka nam hodayi bro

      2017-01-03 at 11:02 pm
  • Obama_SL

    copy eka balanna puluwan…
    SUB eka thanikarama awul..
    film ekata galapenne nehe…
    kohoma hari hadala denna saho..
    nathinam oyage mahansiya aparade..
    thanks…
    sub adjesr karalawath balanna behe…………….

    2017-01-03 at 9:19 am
    Reply
    • දමිත් ප්‍රියංකර

      Haduwaa…bro…thank danuwath karata

      2017-01-03 at 11:00 pm
    • viraj sandaruwan

      fors 2 sinhala sub timin walata wada neee film eka 720 p mekata galapena sub ekakk nadda

      2019-02-19 at 1:57 pm
  • පසිදු සාරංග

    niyamai sahooo..

    2017-01-03 at 9:52 am
    Reply
  • Tharindu

    sub eka awul saho…..aga mula petalila…..

    2017-01-03 at 10:11 am
    Reply
    • දමිත් ප්‍රියංකර

      Haduwaa..saho..thanx…danuwath karaata

      2017-01-03 at 10:59 pm
  • kavisha

    ටයිම් ලයින් ගැටලුව නිවැරදි කරන ලදී

    2017-01-03 at 11:08 pm
    Reply
  • indusara

    GOOD JOB BRO

    2017-01-04 at 12:17 am
    Reply
  • Obama_SL

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    2017-01-04 at 11:01 am
    Reply
  • සූර සරදියල්

    Supiri mcn wena kohewath sub tibbe na mekata…jaya wewaස්ු

    2017-01-04 at 11:36 am
    Reply
  • Visun Dinuka

    thanks saho

    2017-01-04 at 6:38 pm
    Reply
  • ශාලික මදුසංක මදු

    සබ් එකට ස්තුතියි…. ජයයෙන් ජයම වේවා….

    2017-01-05 at 10:23 am
    Reply
  • මරුචුට්ටා

    සබ් එකට ස්තූතියි.

    2017-01-07 at 11:54 am
    Reply
  • Indunil K

    Thanks machan.. hema thanakama heuwa sub eka. kohewath thibune naha.. thanks a lot bro…

    2017-01-08 at 10:10 pm
    Reply
  • shihan

    thanks saho sub ekata..

    2017-01-09 at 3:53 pm
    Reply
  • nipun gunasekara

    amit khange dangal ekata sub dennako bro ikmanatama balanna puluwan copy ekak thiyanawa [http://akmmovies.cc/bollywood-movie/dangal-2016-hindi-720p-pdvdrip-700mb-best/]

    2017-01-13 at 1:36 pm
    Reply
  • nipun gunasekara

    amir khange dangal ekata sub dennako bro ikmanatama balanna puluwan copy ekak thiyanawa [http://akmmovies.cc/bollywood-movie/dangal-2016-hindi-720p-pdvdrip-700mb-best/]

    2017-01-13 at 1:38 pm
    Reply
  • Thamal

    jayen jaya sahoo…oyata godak thanks sub file ekata..

    2017-01-21 at 12:39 am
    Reply
  • danushka

    elama thankz a lot bro..

    2017-01-21 at 10:39 am
    Reply
  • chathura

    sub eka download karanne kohomada?

    2017-02-11 at 6:58 pm
    Reply
  • chathura

    sub download karanne kohomada?

    2017-02-11 at 6:58 pm
    Reply
  • Madhusankha

    Thanks bro… fatta…..

    2017-02-22 at 1:57 pm
    Reply
  • amila

    Machan…Sub eka corrupt ne…ZIP Eka Extract karaganna bane

    2017-02-26 at 2:10 pm
    Reply
  • Supun

    Thanks sahooo

    2017-04-06 at 12:30 pm
    Reply
  • sachin

    Sub ekata thanx ahhh.niyamai…

    2017-04-16 at 10:53 pm
    Reply
  • Lahiru

    Copy ek ganne kohomada

    2018-11-17 at 7:23 am
    Reply
  • ockhi

    Thank you

    2019-01-29 at 12:41 am
    Reply
  • viraj sandaruwan

    720 p walata galapena sinhala sub nadda

    2019-02-19 at 1:53 pm
    Reply

Leave a Reply to shihan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip