Friends (1994) [S01 : E01] Sinhala Subtitle

Published August 9th, 2020 by

Friends

එදා මෙදා  ටෙලි කතා ඉතිහාසයේ බිහිවුන ජනප්‍රියම එකක් තමා friends කියන්නේ (රූපවාහිනී ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹන ලද පස්වන කතා මාලාව)…

කතාමලවට ලැබුණු සම්පුර්න සම්මාන එකතුව මෙතනින් බලන්න

මේ තමයි අපේ කතාවේ එන යාලුවෝ ටික නැත්නම් නළු නිලියෝ ටික ,

  • Jennifer Aniston : රේචල් ,මොනිකාගේ පාසල් කාලයේ මිතුරියෙකි ..එත් පාසල් අවසාන කාලයේ දෙන්නා අතර යම් හේතුවක් නිසා දුරස් වෙනවා .එත් කතාවේ මුලදී එයාලා අපහු එකතු වෙනවා ..

  • Courteney Cox : මෝනිකා :  රෝස් ගේ අක්කා..මෙයා ඉස්කෝල යන කාලේ මහතට ඉදලා දැන් කෙට්ටු කෙනෙක් ..ඒ වගේම එයා චෙෆ් කෙනෙක් විදියට වැඩ කරනවා ..එයා හැම දෙයක්ම පිලි වේලකට තියා ගන්න කැමති ..ඒ වගේම එයා හැගීම්බර කෙනෙක් ..පොඩ්ඩ ඇත්තනම් මිනිස්සුන්ට අහු වෙනවා

  • Lisa Kudrow : ෆිබි ..මෙයා ගැන කොහොම පැහැදිලි කරනවාද කියලා අවංකව මට හිතා ගන්න බැහැ..ඊ තරමටම එයා අමුතු කෙනෙක් ..

  • Matt LeBlanc :ජෝයි:   මෙයා  නළුවෙක් වෙන්න ගොඩාක් උත්සහා කරනවා වාගේම ගෑනු ළමයි පෙන්නේ බැහැ ..කොහොම හරි යාලු  කර ගන්න බලන්නේ ..ඒ වගේම චැන්ලර් ගේ හොදම යාලුවා

  • David Schwimmer:රෝස්: මෙයා මොනිකා ගේ අයියා ..මෙයාගේ කසාදයත් කැඩිලා ඉන්නේ ..ඒ වාගේම ඉස්කෝල කාලේදී රේචල්ට ලොකු කැමැත්තකුත් තිබිලා තියෙනවා

මෙයාලගෙන් ජෙනිෆර් තවමත් එයාගේ සුන්දරත්වය තියාගෙන ඉන්නවා ..අනිත් අය දිහා බැලුවා නම් දුකේ බැහැ..මොකද එයාලා දැන් වයසට ගිහින් ..

කතාවේ ආරම්භය නිසා මම වැඩිය විස්තරයක් කියන්නේ නැහැ ..එත් ඉස්සරහාට යද්දී මම එක් එක් චරිත ගැන විස්තරයක් කියන්නම්කෝ …

 

 

US

Download Links:

Download Direct 720P පිටපත 140 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download

Friends (1994) [S01 : E01] Sinhala Subtitle

Download: 6310

File size : 694.65 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
8.9
79%
65%

Comments: 29

  • K.A Raveen

    ammo ayye kiyla wadak natho. mektath sub denna ptn gththu eknm. digtma demu. mekata ai dunne kiylath ape samahara wisharadayo prashna karayi. eth komahri meka digtma demu. sub thiyennama ona kathawak. aniwa me kathawa hamoma balanna:heart::heart::heart::heart:

    2020-08-09 at 9:57 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      mama ethin anith aya kiyana dewal satha pahakata gan ganne naha ne..ow digatama kathawa denna thamayi kalpanawa …thankz :thumbsup_tone3::wink:

      2020-08-11 at 8:24 pm
  • සහන් සුලක්ඛණ

    sub ekata thnaks, elama kathaawakata ne sub denna aargen athiyenne niymayi.

    2020-08-09 at 10:21 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      maage asama katha walin ekak meka

      2020-08-11 at 8:24 pm
  • Kavinda

    thank you soo much :heart::heart::heart:
    පුලුවන්නම් නාකොස් මෙක්සිකෝ සීසන් 2 සබ් ටිකත් දෙන්න

    2020-08-09 at 11:12 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      balamu bro..mama hoyala balannam kawuda eka kare kiyala…

      2020-08-11 at 8:25 pm
  • ලහිරු සඳරුවන්

    මෙදා පාර ටිවී සීරියස් එකක් උස්සන් ඇවිත් තියෙන්නේ.
    50 ගහන්න වගේ ලෑස්තිය. තව දහයනේ.
    දිගටම සබ් දෙන්න.:star_struck::star_struck:

    2020-08-10 at 12:43 am
    Reply
  • CHATHUSHKA NIRMAL

    SUB එකට THANKS පුළුවන් නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද Introverted Boss 2017/You Are My Destiny 2014

    2020-08-10 at 2:19 am
    Reply
    • Sampath1126

      ගොඩක් ස්තූතියි. ඉවර වෙන්නම දෙනව නමි ගොඩක් වටිනවා……:heart_eyes::heart_eyes::heart_eyes:

      2020-08-10 at 9:45 pm
    • දමිත් ප්‍රියංකර

      iwara wenakam denawa

      2020-08-11 at 8:26 pm
  • ඉෂි ද සිල්වා

    sub එකට thanx. :star_struck:. දිගටම සබ් දෙමු.

    2020-08-10 at 10:52 am
    Reply
    • දමිත් ප්‍රියංකර

      thank you dear..ow kohomahari iwara wena kam denna thamayi balanne

      2020-08-11 at 8:27 pm
  • chamara

    ado sirawata mekata sub denawada season godak tiyenawa. den okkotama denna. balanna patan ganna haddanne. medin nawattanna epa. elama

    2020-08-10 at 11:26 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්…. දිගටම සබ් එක අරන් එමු…
    ලොකු සිරිස් එකක්…

    2020-08-10 at 4:40 pm
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි නියම වැඩක්

    2020-08-10 at 5:10 pm
    Reply
    • Vihanga HasITH

      sub එක extract කරන්න බෑනෙ බන්:confused:

      2021-07-05 at 1:19 pm
  • MAALNATH

    thanks. ………………good luck. …………..

    2020-08-11 at 9:15 am
    Reply
  • ශශික

    සුපිරී අයියේ දිගටම subඑක ඕනේ
    thanks

    2020-08-13 at 10:05 am
    Reply
  • SMPN Induwara

    අම්මෝ thank you අයියේ.ගොඩක් කාලයක් බලන්න ආසාවෙන් හිටපු tv series එකක්.මේකෙන් නවත්තන් නැතුව season 10 sub දෙන්නෝ.:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes:

    2020-08-13 at 3:02 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    2020-08-13 at 6:28 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2020-08-15 at 11:35 pm
    Reply
  • Bovindra

    ගොඩ කාලෙක ඉඳලා මේකට සබ් හෙව්වේ… බොහොම ස්තූතියී…

    2020-10-18 at 9:34 pm
    Reply
  • Chamika

    sub eka wada krnne na ne :confused:

    2021-03-07 at 11:29 pm
    Reply
  • Kaveesha Lasith

    හොය හොය හිටිය TV Series එකක්. Thanks :blush:

    2021-04-24 at 2:50 pm
    Reply
  • Lowe

    Link eka හරහා videoව download කර ගන්න බැහැ

    2021-05-13 at 8:02 am
    Reply
  • Apeksha

    meke video eka pennane na ne kohomada balanne plz kiyannako

    2021-06-25 at 8:32 pm
    Reply
  • Yasindu Kalana

    bohoma sthuthi sub ekata! digatama demu

    2021-09-19 at 5:22 pm
    Reply
  • Nethya Mallawaarachchi

    friends tv series eke ithru season tiketh dennako sub

    2023-09-11 at 5:49 am
    Reply
  • avishka

    aiye sub dena eka navattuve ai 9 n passe digatama denna barida

    2023-12-29 at 12:29 pm
    Reply

Leave a Reply to ඉෂි ද සිල්වා Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip