යහළුවෝ
දැන් ඔයාලා චැන්දලර් මතක ඇති කියලා හිතනවා ..එයාගේ නරක පුරුද්දක් අද කතාවේදී යලි ඉස්මතු වෙනවා ..ඒ කියන්නේ එයා කලින් දුම් බොන එක නතර කරලා ආපහු දුම් බොන්න පටන් ගන්නවා …
ෆිබිටත් හරි වැඩක් වෙනවා ..ඒ එයාගේ බැංකු ගිණුමට ඩොලර් 500 ක් වැඩිපුර දාලා ..එතින් එයාට ඒ මුදල් භාර ගන්න බැහැ කියලා බැංකුවට කිව්වා ම තව ඩොලර් 500 ක් එක්ක ෆුට් බෝල් පොන් එකක් දෙනවා ..ඊට පස්සේ තව තව දේවල් වෙනවා එක එතින් ඔයාලා ම බලන්නකෝ
කතාවේ මුලදී එක අවස්ථාවකදී ජෝයි කියනවා..Cushions the blow කියලා.එකේ තේරුම තරමයි “යම් නරක දෙයක් එකේ නරක බව අඩු කරලා කියන එක ” උදාහරණයකට හිතන්නකෝ යාලුවෙක් ගේ ජොබ් එක නැති වුනා කියලා අපි එයාගේ හිත සනසවන්න කියනවා නේ “ඔයිට වඩා හොද එකක් ලැබේවි ” නැත්නම් “ඕකත් ජොබ් එකක්ද ඕක අතහැරපු එක හොදයි ” වාගේ අන්න ඒ වාගේ අදහසක් තමයි එකෙන් කියන්නේ …
අද කතාව බලන්නකෝ ..අපේ ආදරණිය යාලුවන්ගේ දුර්වලතා සේරම බලාගන්න පුළුවන්
Download Links:
Download Direct 720P පිටපත 140 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතදමිත් ප්රියංකර
Comments: 13
Leave a Reply to ඉෂාර සඳරුවන් Cancel reply
Search
Login
udith
thank you
ඉෂි ද සිල්වා
thanx sub ekata.:yum:
MAALNATH
Thanks ….good luck ………:thumbsup::thumbsup:✌
Lahiru Roshan
බොහොම ස්තූතියි සබ් එකට..ඉතිරි ඒවත් ඉක්මනින් දෙයි කියලා බලාපොරොත්තු වෙනෝ…:ok_hand:❤
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ඉෂාර සඳරුවන්
මේ සීරීස් එකට සිංහල සබ් මම හෙව්වා ගොඩක් සයිට් වල…කවුරුත් දීලා තිබුනේ නෑ..පස්සේ English සබ් එකෙන්ම බැලුවා..දැන් Season 3 බලන්නේ..ආයේ ඉතිං සිංහල සබ් එකත් එක්ක බලනවා..සබ් එකට තෑන්ක්ස්
Kasun Ask
Digatama Sub eka denna. Ithuru tika denakan balagena inne.
pathum sandeepa
ithuru tika denakan balagena inne…digatama sub danna …keep it up:muscle:❤
Sandaru Vimukthi
episode 1 witheri wadekeranne friends tv show eka
දමිත් ප්රියංකර
fixed…..try again
LDP
Plz ikmanata subtitles dennako broo
Pasindu
Bro ithuru tikath ikmaninma oni ❤:sparkles:️:fire:
Jesse Pinkman
thanks brother please ithuru sub tikath denna