Friends (1994) [S01 : E04] Sinhala Subtitle

Published April 8th, 2021 by

කොල්ලන්ගේ රෑ සහ කෙල්ලන්ගේ රෑ

මම අවංකව හිතුවේ නැහැ මේ කතාවට රසිකයෝ ඉදිවී කියලා ..කොහොම හරි ඉල්ලීම් අපු නිසා ඔන්න අපහු කතාවට සබ් එක අරගෙන ආවා ..සමහර අය කියනවා මේ වාගේ කතා වලට සබ් ඕන නැහැ කියලා ..සමහර අය කියනවා ඕන කියලා දෙලොවක් අතර තනි වෙනවා මම එතකොට

 

හොදයි එහෙනම් කතාවට එමුකො ..

හොදයි කතාව පටන් ගන්නකොට කට්ටිය සෙට් වෙලා කතාවක ඉන්නේ ..එයාලා අහනවා දවසකට සර්ව බලධාරී වුනොත් මොනවද කරන්නේ කියන්නේ ? එක එක්කෙනා වෙන වෙන අදහස් කියනවා ..මේ අතරදී කොහේදෝ ඉදලා ජෝයි එනවා …ජෝයි ගෙනුත් ඒ පශ්නය අහනවා …එතකොට එයාට ඇහෙන්නේ ඒ වචනේ වෙන විදියකට .ජෝයි ට හැම වෙලාවේම වාගේ ගොඩාක් සරලව සමහර දේවල් පහදන්න වෙනවා .. කොහොමහරි අද තමයි රේචල් ගේ පළමු වැටුප හම්බ වෙන්නේ ..එයා ගොඩාක් දුක් වෙනවා ..fica කියලා කෙනෙක් එයාගේ සල්ලි අරගෙන කියලා ..ඇත්තටම fica කියන්නේ ඇමෙරිකාවේ වැටුප් බද්ද ..රේචල් ඒ ගැන දන්නෙත් නැහැ …ඒ වගේම අද දවසේ ෆිබි ත් දුකෙන් ඉන්නේ ..ඒ හින්දා මොනිකාගේ ගෙදර එන්න කියලා කියනවා ….මේ අතරේදී තවත් කෙනෙක් ගොඩාක් දුක් වෙනවා ..ඒ තමයි රෝස් …ඇයි රෝස් දුක් වෙන්නේ …වාගේම කොල්ලෝ සෙට් වෙලා රෑ මොනවාද කරන්නේ ? කෙල්ලෝ සෙට් වෙලා රෑ මොනවාද කරන්නේ කියලා ඔයාලාට අද බලා ගන්න පුළුවන් … එහෙනම් තවත් උපසිරැස කින් හම්බ වෙමු …………………..

 

US

Download Links:

Download Direct 720P පිටපත 150 MB Download Direct 720P පිටපත 150 MB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
8.9
79%
65%

Comments: 5

  • Nim

    මේක ලෝකෙ හොඳම කතාවක් බන්, අනිවා මේකට සබ් දෙන්න ඔයාල සීසන් දෙක තුනක් දුන්නම ලොකු පිරිසක් මේක බලයි. නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න පුලුවන් විදිහට. ජය..

    2021-04-09 at 1:00 pm
    Reply
  • Maheshi

    Meke ithuru episode valatath sub dennako

    2021-04-25 at 8:05 pm
    Reply
  • Fan

    ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න.. මෙහෙම කලාම බලන එකත් එපා වෙනවා

    2021-04-29 at 1:44 pm
    Reply
  • Jaliya Nil

    කෝ මචන් සබ් එක… දිගටම දාන්න ගොඩක් අය මේක බලන්න බලන් ඉන්නෙ

    2021-05-01 at 7:31 am
    Reply
  • MAALNATH

    Thanks good luck

    2021-07-23 at 7:23 am
    Reply

Leave a Reply to Maheshi Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip