Friends (1994) [S01 : E05] Sinhala Subtitle

Published May 2nd, 2021 by

රෙදි හෝදන රාත්‍රිය

කතාව පරක්කු වෙච්ච එකට සමා වෙන්න ..මම වෙන කතාවට සබ් දුන්නා නේ එකයි පරක්කු වුනේ ..හරි එහෙනම් කතාවට එමුකො ..අද කතාව පටන් ගන්නේ කට්ටිය එකතු වෙලා කතා වෙනවා ගෑනු අයට කරන්න පුළුවන් දේවල් පිරිමි අයට ලගින් වත් යන්න කරන්න බැහැ කියලා ..එතකොට රෙචල් කියනවා ..පිරිමි අයට නම් හිටගෙන චු කරන්න වුනත් පුළුවන් නේද කියලා …ඔන්න තැනින් තමා කතාව පටන් ගන්නේ ..කතාව කෙටි එකක් නිසා මම කතාව කියන එක හරි නැහැ නේ …එහෙනම් බලන්නකෝ …

US

Download Links:

Download Direct 720P පිටපත 140 MB
Download

Friends (1994) [S01 : E05] Sinhala Subtitle

Download: 882

File size : 960.23 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
8.9
79%
65%

Comments: 12

  • Deshan Nuwan

    Vampire Diaries Season 5,6,7,8 එකේ සිංහල උපසිරැසි දෙන්නේ කවද්ද? Season 5 එකේ හත්වෙනි කොටස බලලා ඉවරයි. ඉතිරි ටිකට Subtitles දෙන එක නතර කරලාද?

    2021-05-02 at 7:58 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      එකේ ඉතුරු ටික දෙන්න තියෙන්නේ ..රවින්ට …මම එයාට දැනුම් දෙන්නම්

      2021-05-02 at 8:18 pm
    • Deshan Nuwan

      Thank you, මගේ විතරක් නෙවේ The Vampire Diaries මගෙ යාලුවොත් කැමති TV Seres එකක්, පුලුවන් නම් Subtitles srt file විදියට දෙන්න.

      2021-05-03 at 1:06 am
  • shehan kaumika

    Season Ekatama Oyala subs denne nedda? Ai bageta weda?

    2021-05-12 at 2:12 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      භාගෙට නෙවෙයි BRO ..සතියකට එකක් දෙන්න තමයි තීරණය කරලා තිබ්බේ ..ඒ වගේම භාගෙට නැවතුන අනිත් කතාත් ඉවර කරන ගමන් ඉන්නේ …අපි අපේ උපරිමයෙන් කරනවා …

      2021-05-12 at 7:16 pm
    • Pubba

      ikmanta me friend series eka sub tika denna pluwnnm hodai

      2021-05-19 at 11:34 am
    • mahesh perera

      amaru deyak thamai.. hebei ikmanin denna.. asawen balana ekak.. ikmanata iwara karanna heki wewa kiyala prarthnata karami.

      2021-05-25 at 10:31 am
    • Yasindu

      meke sub dhenne nadda
      puluwannam ikmanata dhennako

      2021-06-07 at 7:29 pm
  • Kalana Perera

    season 1o ma sub denne nadda me tv series eke

    2021-06-05 at 12:04 pm
    Reply
  • Randimal

    mare of easttown series ekt sub ek denne ndda..
    :rolling_eyes:❤

    2021-06-10 at 1:33 am
    Reply
  • Kalana Perera

    hamadama avilla balanawa e6 weni eke sub
    kawadda kiyannako meke sub denne

    2021-06-16 at 11:36 am
    Reply
  • Moose

    Season 1 ake episode 6 idla nhne.. Fix karnwda.. Please…

    2021-07-05 at 9:53 am
    Reply

Leave a Reply to Kalana Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip