Gangs of London (2020) [S01 : E02] Sinhala Subtitle

Published May 11th, 2020 by

ඔන්න එහෙනම් තව කොටසකුත් ගෙනාවා. මේක පළවෙනි කොටසම එහෙම බලපු අය දන්නවා සටන් ජවනිකා කොහොමට තියෙනවද කියලා. අදත් ඊට නොදෙවෙනි සුපිරිම් වෙඩි තියාගැනීමකුත් තියෙනවා.

ඉතින් කලින් කතාවේදී දැක්කනේ පොඩි අහිගුණ්ඨික කොල්ලෝ දෙන්නෙක් සල්ලි වලට කෙනෙක්වම මරන්න යනවා. ගියාට පස්සේ තමා දකින්නේ ලන්ඩයනයේ ප්‍රබලතම මැරයාව තමා මරන්න තියෙන්නේ කියලා. කොහොමහරි මේ පොඩි කොල්ලෝ කරන්න දෙයක් නැති කමට මරලා දානවා. එතනින් එහා ඉතින් හරිම ජංජාලයක්. ඉතුරු ඔක්කොම මැර කල්ලි, ජාවරම්, කළු සල්ලි සුදු කරන වැඩ වල මූලස්ථානය තමා මේ ෆින් වොලස්. මෙයාගේ සමකාලීනයෙක් වෙච්ච ඩුමානි එක්ක තමා මෙයා වැඩ පටන් අරන් තියෙන්නේ. ෆින්ගේ මරණයත් එක්ක වෙන කලබැගෑනිය සමථටකට පත් කරන්න ඩුමානි හැදුවත්, ෆින්ගේ පුතා ෂෝන් ඔක්කොම හොර වැඩ ටික නවත්තන්න කියන්න තාත්තගේ මිනීමරුවා හොයනකම්. ඒ උනාට ඇලෙක්ස් ඩුමානි අසිෆ් කියන කෙනාට විතරක් වෙළදාම කරන් යන්න දෙනවා ෂෝන්ටත් හොරෙන්, මේ ගැන ලාලේ දැනගන්නවා. තව මැර කල්ලි නායිකාවක් ඒ.

ඔය අතරේ තමා එලියට් කියන හාදයා වැඩ පෙන්නලා ෂෝන් ගාව රස්සාවට එන්නේ. ෆින්ගේ මරණය වෙනකොට හිටපු රියදුරා අතුරුදහන් වුනා. එයාව හොයාගන්න ෂොන්ගේ කල්ලියට බැරි උනත් එලියට් දවසින් හොයාගන්නවා. කොහොමහරි බැලින්නම් එලියට රහසිගත පොලිස්කාරයෙක්.

ඒවගේම ෆින් මැරිච්ච එකේ ලොකුම සැකය තියෙන්නේ ලුආන් කියන මැර කල්ලි නායකයාට. එයත් ඉතින් ෆින්ගේ ගනුදෙනුකරුවෙක්. ඒත් ලුආන්ගේ අතේ කිසිම වැරැද්දක් නෑ  කියලයි කියන්නේ.

අද කතාවත් එහෙනම් බලලා ඉන්නකෝ. සුපිරිම අවසානයක් තියෙන්නේ.

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.7
91%
0%

Comments: 12

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-05-11 at 7:37 pm
    Reply
  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Black Mirror එකේ ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න බ්‍රෝ ඈ 😞
    ජය වේවා.! 👊👊👊
    🇭🇦🇸🇭🇦🇳

    2020-05-11 at 8:40 pm
    Reply
  • Pasindu

    ස්තුතියි බ්‍රෝ සබ් එකට

    2020-05-11 at 8:57 pm
    Reply
    • Sandaru

      ඉතුරු ටික

      2020-06-08 at 1:33 am
  • shelby

    Thank You <3

    2020-05-12 at 12:02 am
    Reply
  • Pasindu

    thx saho sub ekt….anith tikath ikmantma daamu

    2020-05-12 at 7:28 pm
    Reply
  • Supun harshika

    Adee ithuru tikath ikmanata diyan broo.jaya wewa

    2020-05-16 at 8:40 am
    Reply
  • Pappa

    Ko ethuru awa make full season akama awillane thiyenawa.????????????????????,????,??????

    2020-05-16 at 12:30 pm
    Reply
  • Hashan M. Priyadarshana

    දැන් K. A. Raveen මේකෙ සබ් දෙන්නෙ නැද්ද 😊😊

    2020-05-20 at 2:29 pm
    Reply
  • Nipun Dimantha

    ithuru tikta nedda broo. kohomahari ewat dannoo

    2020-05-27 at 3:03 pm
    Reply
  • NadUn MadUranga

    Katath weda tiyano kauruth karyabahulai.. eth prekshakayo subz.lk eka gena viswasayak tiyala katawak balanna patangattama.. a katawe kotas ekak 2kak sub karala anith ewa nodi innawa nam.. prekshakayo subz.lk eka gena thiyapu viswasetath awamanayata lakkirimak..

    meke ihatha cmnt beluwama penne obe sub laba dena kena prekshakayan ha obe web pituwa apakirthiyata ha pasugemakata lakkarana bawai….

    2020-05-28 at 1:05 am
    Reply
  • Batmann

    Patta a##*

    2020-08-04 at 2:36 pm
    Reply

Leave a Reply to Batmann Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip