Gantz: Perfect Answer (2011) Sinhala Subtitle

/

හම්මෝ දැන් වෙලාව පාන්දර 1.04යි.නිදිමතේ ලිව්වෙ සබ ???? මොකද අපෙ මදුශ සහෝ බලන් ඉන්නවනෙ මේක දෙනකම්.ඒක නිසාම වැඩේ ඉවරයක් කරා තව ලොකු කට්ටකුත් කන්න උනා.ඒ තමා මම කරගෙන යද්දි අන්තිම ලයින් 20 වගේ අලුතින් හදන්න උනා.මොකද මම කරන්න අරන් තිබුනෙ Bluray එකේ සබ් එක (මම දීලා තියෙන ඩිරෙක්ට් ලින්ක් වල අවුලක් නෑ දීලා තියෙන්නෙ Extended Cut Bluray  එක) ඒත් Bluray Extended Cut කොපියෙ විනාඩි ගානක් වැඩිය තියෙනවා.ඒ ටිකේ සබ් ලයින් හදලම කරන්න උනා.ඒකෙන් තවත් පරක්කු උනා.ඒකෙන් මේකෙන් කොහොම හරි සබ් ගෙනාවා.දෙවෙනි ෆිල්ම් එකත් ගෙනාවා මෙන්න.මම හිතනව කට්ටිය පලවෙනි එක බැලුව කියලා.පට්ට නෙහ්.මොකද ඇක්ශන් ලෝකයක්නේ…

මේක ගැන කියනවනම් මේකෙ ෆිල්ම් 2කට තමා තියෙන්නෙ ඒ කියන්නෙ,

1.Gantz (2010)

2.Gantz :Perfect Answer (2011)

හරි දෙවෙනි එක ගැන කියනවනම් Action ,Horror ,Mystery ඝනයට මේක වැටිල තියෙන්නෙ.IMDB අගයත් 6.3ක් ලබාගෙන තියෙනවා.නිකුත් කරල තියෙන්නෙ 2011 අප්‍රේල් 23 වනදා ජපානයේදී…

කතාව පැත්තට හැරුනොත්,

කුරෝනෝ ගිතාගන්නවනේ ලකුනු 100ක් අරන් කාටෝව ආපහු ගේන්න.ඒත් ඊට කලින් කාටෝ ඇවිත් ඉන්නවා.ඒකනම් හිතාගන්න බැරි වෙනවා හැමෝටම.තව Gantz  එකත් අවුල් වෙන්න පටන් ගන්නවා පස්සෙ අන්තිම මිශන් එක විදිහට දෙන්නෙ මනුස්ස ගැහැනු ලමයෙක්.මොකද්ද මේකට හේතුව??සමහරක් ආදරේ වෙනුවෙන් Gantz  වලට විරුද්ධව් යනවා.සමහරක් ඉලක්කය සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා.අවසානයේ කුමක් වෙයිද?මේවට උත්තර හොයන්න මේකත් බලලම ඉන්න.අන්තිමට පොඩි දුකකුත් දැනෙනවා ??!!!

෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴

සියලුම Extended Cut Bluray පිටපත් සදහා

Spoiler Warning : Summoned by the black sphere, Kei and Masaru fight against extraterrestrials until Masaru grows tired of fighting and refuses to continue…

6.3
IMDB

Year : 2011

Actors : kazunari ninomiya, ken'ichi matsuyama, yuriko yoshitaka, ayumi itô

Kato's (Ken'ichi Matsuyama) death changes Kurono's (Kazunari Ninomiya) view of life completely. He decides to keep fighting until he earns 100 points so that he can bring back Kato. GANTZ ...

Movies

16

Tv Episodes

35

  • Download : 2369
  • File Size : 66.161KB
  • Sub Update :2020-07-29
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    දාන පරක්කුව විතරයි, එකෙන්ම download කරගත්තා.
    හොඳ වෙලාවට තමා වීඩියෝ පිටපත ගැනත් දැනුවත් කරේ.
    අනිත් සෙට් එකත් බලපු හින්දා මේකත් බලනවා.
    හෙණ කට්ටක් කාලා මේ දුන්න සබ් එකට ගොඩක්ම තෑන්ක්ස්.

    2017-09-30 at 4:30 pm
    • Pasindu Amarasinghe
      Android 7UC Browser 11.4

      අනිවා ස්තූතියි සහෝ???

      2017-09-30 at 5:28 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 61

    supiri film 2k sab dewi kiyala hithune na..
    eth dan sab tyenaw kiyanne aniwa balillak
    me wage kawruwath sab dipu nathi film walat sab denna saho
    jaya wewa!!!

    2017-09-30 at 7:12 pm
    • Pasindu Amarasinghe
      Android 7UC Browser 11.4

      අනිවා එලම?

      2017-09-30 at 8:37 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook App 57

    Elama Sahoo..??

    2017-09-30 at 7:20 pm
  • Silent$ Unregister User
    Windows 8.1Chrome 61

    Thnxxxxxxxxxxxx

    2017-09-30 at 8:18 pm
  • Madusha Unregister User
    Windows 10Firefox 54

    නියමයි.නියමයි.??සහෝ ඔයා මේ කරන කැපවීම අගය කරන්න වචනත් මදි
    ගොඩක් පින්.ගොඩක් ස්තූතියි.තමන්ගෙ වටිනා කාලය මහන්සිය අන් අයගේ
    සතුට වෙනුවන් කැපකරන්නත් නිහතමානී කමක් තියෙන්න ඕන.ඔයාලා වගේ
    සුපිරි සෙට් එකක් ඉන්න නිසා තමයි ආසාවෙන් ෆිල්ම්ස්,ටීවි සීරිස් බලන්නෙ
    මම දැනට බලපු හොදම action ෆිල්ම් 3ක්.නැවතත් ස්තූතියි සහෝ??
    ඉදිරියටත් මේවගේ සුපිරි නිර්මාණ කරන්න අවශ්‍ය කාලය,දිරිය වැඩි වැඩියෙන්
    ලබේන කියලා ප්‍රාර්ථනා කරනව.සහෝ ඇතුළු subzlk සෙට් එකට ජයෙන් ජය!

    2017-09-30 at 9:03 pm
    • Pasindu Amarasinghe
      Android 7UC Browser 11.4

      අනිවා කොල්ලා එලම
      ස්තූතියි ??

      2017-09-30 at 9:13 pm
  • randy Unregister User
    Windows 7Chrome 61

    2 weni film ekath dila ikmaninma.patta macho.me wage api balapu nathi supiri films idiriyatath denna bro. thankss . jaya wewa….

    2017-10-01 at 1:14 am
    • Pasindu Amarasinghe
      Android 7UC Browser 11.4

      ස්තූතියි සහෝ

      2017-10-01 at 2:34 am
  • Kantha Unregister User
    Windows 7Firefox 55

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-10-01 at 11:40 am
    • Pasindu Amarasinghe
      Android 7UC Browser 11.4

      ස්තූතියි සහෝ

      2017-10-01 at 12:05 pm
  • Sanjeewa Priyadarshana Junior Subtitler
    Windows 10Chrome 61

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..

    2017-10-04 at 10:58 am
  • sajith_7 User
    Android 5.1UC Browser 12.5

    Thanks for sub

    2018-06-03 at 9:06 pm
  • Ruwan Tharuka Unregister User
    Android 5.1Chrome 50

    Mage sinhala pennanne nane sub eke

    2018-06-06 at 3:22 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *