Genius (2017) [S01 : E09] Sinhala Subtitle

Published November 1st, 2019 by

ඔන්න එහෙනම් ඊළඟ කතාවත් ගෙනාවා. ඊළඟ කිව්වට ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ අවසන් කතාවට කලින් කතාව. වැඩි කතාවක් නැතුව මන් ඔයාලට මේ කතාව බලලා අදහසක් දක්වලා යන්න එහෙනම්. විභාගයක් සෙට් වුන නිසා ලිපියක් ලියාගන්න තරම් වෙලාවක් නැති වුනා. අද කතාවේ පරමාණු බෝම්බය හා සබැඳි ඉතිහාස කතාව බලාගන්න පුලුවන්.

US
Download

Genius (2017) [S01 : E09] Sinhala Subtitle

Download: 1188

File size : 30.21 KB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.4
71%
0%

Comments: 11

  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු…

    2019-11-02 at 7:24 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි සහෝ✌️✌️✌️

      2019-11-16 at 1:01 pm
  • Amil Gamage

    Superb…
    Thank you Very Much
    Good Luck your Exam

    2019-11-03 at 5:48 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි සහෝ✌️✌️✌️

      2019-11-16 at 1:02 pm
  • පසිදු සාරංග

    අන්තිමට කොටසත් ඉක්මනින්ම දෙමු සහෝ ස්තුතියි!

    2019-11-03 at 6:26 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි සහෝ✌️✌️✌️

      2019-11-16 at 1:02 pm
  • Amil Gamage

    10 සබ් එකත් ඉක්මනට ලැබේවිද?

    2019-11-06 at 8:47 am
    Reply
  • නමනම් කියන්නැ අහන්න එපා

    මචං උබ physics කරපු එකෙක්ද බං මං ඇහුවෙ මෙවගෙ එව ගැන අපෙ ⁣එවුවන්ට සාමාන්‍යයෙන් කැමැත්තක් නැති නිසා සහ උබ පරිවර්තනය කරද්දි සමහර නම්(සාපේක්ෂතා මොකද්ද එක) වගෙ නම් දාාල තියන විදිහ නිසා ඇහැවුවෙ

    2019-11-15 at 8:58 pm
    Reply
    • K.A Raveen

      😁😁😁
      ඒලෙවල් වලට බයෝ කරේ
      මැත්ස් කරා නම් තව හොඳට පහදන්න තිබ්බ සහෝ😂
      ටිකක් තේරුනා සමහර තියරි එහෙම
      මේක මුලින්ම බලන්න ගත්තේ ඒලෙවල් ක්ලාස් යද්දී
      එදාම හිතුවා මේකට සබ් එකක් හදන්න ඕනා කියලා✌️✌️✌️

      2019-11-16 at 1:05 pm
  • Shelby

    Thanks Machan <3

    2020-10-14 at 6:30 pm
    Reply
    • K.A Raveen

      thank you saho

      2020-10-15 at 1:55 am

Leave a Reply to Amil Gamage Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip