Genius (2017) [S01 : E10] Sinhala Subtitle

Published November 10th, 2019 by

ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ අවසාන කතාවත් එක්කයි ඔයාලා හැමෝම අද එකතු වෙන්නේ. මේ කතාව නම් ටිකක් ගේන්න පරක්කු වුනා. ඉතින් මුලින්ම මේ කතාවත් එක්ක රැඳිලා හිටපු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. අද කතාවෙ ඉතාම සංවේදී අවසානයක් දකින්න පුලුවන් වෙයි. අනිවර්‍යෙන්ම ඇස් වලට කඳුලක් ගෙනෙයි. කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. හොදටම පරක්කු වෙලා නිසා. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙන්නම් කියන ගමන් දැනට සමුගන්නවා.

US

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.4
71%
0%

Comments: 18

  • පසිදු සාරංග

    බොහොම ස්තුතියි සහෝ මේ වගේ සුපිරි කතාවකට උපසිරැසි ලබා දුන්නට. ඊලග සීසන් එකටත් දෙමු <3

    2019-11-10 at 1:14 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි සහෝ….
      ටික කාලයක් දෙන්න ඊළඟ එකත් ගේන්නම්කෝ….✌️✌️✌️

      2019-11-16 at 12:56 pm
    • Udyoga Dilshan

      Dc, marvel සීරීස් රජ වෙන් කාලෙක උබ සබ් දුන්නෙ එසේ මෙසේ සීරීස් එකකට නෙමෙයි මචන්.. සුපිරි.. එච්ච්‍රයි කියන්න තියෙන්නේ❤️💯

      2020-04-03 at 10:36 pm
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්….
    තවත් කතා මාලාවක් අරන් ඉක්මනටම එමු…

    2019-11-10 at 6:48 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි සහෝ✌️✌️✌️

      2019-11-16 at 12:57 pm
  • Amil Gamage

    Thanks Machan..
    මේ සබ් එක එනකම් තමයි බලාගෙන හිටියේ.
    Hunting Hitler සහ American Genius, The Tesla Files වගේ ඒවටත් සබ් ට්‍රයි කරලා බලමුද ? ඒ වත් මේවගේම ගොඩක් ප්‍රයෝජනවත්….

    2019-11-11 at 8:37 am
    Reply
    • K.A Raveen

      ස්තූතියි සහෝ✌️✌️✌️

      2019-11-16 at 12:57 pm
  • Dinethra Pathum

    සබ් සෙට් එකටම තෑන්ක්ස් සහෝ, සීසන් 2 එකටත් සබ් දෙන්න සහෝ,

    2019-11-12 at 9:42 pm
    Reply
    • K.A Raveen

      ස්තූතියි සහෝ
      ඊළඟ එකත් ගේන්න උපරිම උත්සහයක් දෙන්නම්…
      කාල වෙලාවක් ලැබුනු ගමන්ම.✌️✌️✌️

      2019-11-16 at 12:58 pm
  • නමනම් කියන්නැ අහන්න එපා

    උබ සබ් එක කරල තියනවනම් මරැ බං.සමහර තැං අපෙ ආරෙට අපේ ජොක් එකට පරිවර්තනය කරලතියනව පට්ට 😃 ❤️😃🔥❤️මාර හිනා සමහර පොයින්ටිවල මුලින්ම මේවගේ කතාවකට සබ්එකක් කරන්න ගත්ත එකම සුපිරි.හරියට අයින් අයියව වගෙ සුපිරි පොරක් කවුරැත් මුලදි ගනන් ගන්නැ වගෙ අපෙ ගොන්නුත් නිවුටන් netflix විකාර පස්සෙම යනව මෙවගෙ කතා ගනන් ගන්නැ මෙකට සබ්දෙන්න ගත්ත උබත් එකනිසා එසෙමෙසෙ පොරක් නෙමෙ සුපිරි

    2019-11-15 at 8:53 pm
    Reply
    • K.A Raveen

      නියමයි සහෝ✌️✌️✌️😘😘
      මේක තමා මට හම්බුනු සුපිරිම කොමෙන්ට් එක සහෝ✌️✌️✌️✌️

      2019-11-16 at 1:00 pm
  • Albert Einstein

    Maru egawa season akatath sub denna

    2019-11-18 at 7:54 pm
    Reply
  • kasun

    season 2 oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    2019-11-21 at 10:34 am
    Reply
  • W.G. Kasun Ishank

    supiri sahoo. patta

    2020-04-25 at 6:04 pm
    Reply
  • Hirusha Pathirana

    Bro Season 2 ekath danna Season 1 nimayai

    2020-05-06 at 1:30 am
    Reply
  • Lahiru

    niyamai…:thumbsup::thumbsup::thumbsup::thumbsup: season 2 sub denda..

    2020-10-14 at 3:57 pm
    Reply
  • Shelby

    Thanks Machan <3

    2020-10-14 at 6:26 pm
    Reply
  • Naveed

    meke season 2 picasso sub ekat one

    2021-04-25 at 4:49 am
    Reply

Leave a Reply to Dinethra Pathum Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip