ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක සබ් එකක් ගේන්න පුලුවන් වුනා. පලවෙනියටම මේකට අපේ සමීර ඉඳුනිල් සහෝට ස්තූතිවන්ත වෙනවා. එයා තමා මට මේක බාර දුන්නේ. වැඩ ගොඩක් තිබ්බ හින්දා ඉවරකරන්න ටික කාලයක් ගියා. හරි කෙලින්ම කතාවට බහිමු.
මේක අමුතුම කතාවක් හරියටම කිව්වොත් commedy & horror එකට එකතුවුනු චිත්‍රපටියක්. ක්‍රිස් සහ රෝස් කියලා ජෝඩුවක් ඉන්නවා.රෝස් කියන්නේ කොකේසියන්(සුදු ජාතික)කෙනෙක්. ඒත් එයාගේ පෙම්වතා ක්‍රිස් කලු ජාතිකයෙක්. ක්‍රිස්ට පොඩිකාලෙදිම එයාගේ දෙමව්පියෝ නැතිවෙලා. ඉතින් මේ දෙන්නම යනවා රෝස්ලගේ ගෙදර. රෝස්ගේ අම්මා මානසික වෛද්‍ය කෙනෙක්. ඉතින් මෝහනය මගින් ක්‍රිස්ගේ පොඩිකාලේ ගැන දැනගන්නයි යන්නේ. එතන ඉඳන් පහලට ගොඩක් බය හිතෙන විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඉතිරිය බලලම තීරනයකරන්න.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jordan peele පිටපත් රචනයත් එයාගෙමයි. IMDB අගය 8.1/10 තරම් සුපිරි අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එකේ Daniel kuluuya, Allison williams, Bradley whitford වගේ ශිල්පියෝ ප්‍රධාන චරිත රඟපානවා. මේකේ ධාවන කාලය පැය 1 යි මිනිත්තු 44 යි. තවත් මේ වගේ ෆිල්ම් එකකින් හම්බුවෙමු.
Spoiler Warning : Now that Chris (Daniel Kaluuya) and his girlfriend, Rose (Allison Williams), have reached the meet-the-parents milestone of dating, she invites him for a weekend getaway upstate with Missy and Dean. At first, Chris reads the family’s overly accommodating behavior as nervous attempts to deal with their daughter’s interracial relationship, but as the weekend progresses, a series of increasingly disturbing discoveries lead him to a truth that he never could have imagined…
ලක්ෂාන් සමීර
Comments: 8
Leave a Reply to shehan Cancel reply
Search
Login
සමීර ඉඳුනිල්
සබට තුති සහෝ!
ජය වේවා!
Manoj Sachintha
උපසිරසියට බොහහොම ස්තුතියි සහෝ…
Sadaam_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Gathsara
Bohoom sthuthiy sbt sahoo..ikmni 3weni uapsiresiyen hamuwrmmoo
IsH
Thanx.. digatama sub karanna
shehan
Thanks bro
Lahiru
Thanki u verymuch……Watch this film perfectly coz of your sub…..Thankz again…