Godless (2017) [S01 : E02] Sinhala Subtitle

Published March 24th, 2018 by

ආයුබෝවන් Godless කතාමාලාවත් එක්ක එකතුවුණ හැමකෙනෙක්ටම. අද මම අරගෙන එන්නෙ මේ කතාමාලාවෙ 2වන කොටස. මේ කොටස නම් වෙන්නෙ The Ladies of La Belle( ලා බෙල් හි කාන්තාවන්) කියලයි. Imdb අගය 8.2 ක් විදියටයි මේ කොටසට ලැබී තිබෙන්නේ.පසුගිය කොටස ටිකක් මතක් කලොත්….. ෆ්‍රෑන්ක් ග්‍රිෆින් ඇතුළු දාමරික සොරමුළේ සාමාජිකයෙක් වුණ රෝයි ගුඩ් කණ්ඩායමෙන් පැන යනවා. ඒ නිකම්ම නෙමෙයි ෆ්‍රෑන්ක් ග්‍රිෆින්ගෙ අතකුත් අහිමි කරමින් ඔහු ඇතුළු සොර නඩය විසින් කොල්ලකෑ ක්‍රීඩ් ප්‍රදේශයේ ටොම්බෝයි රිදී පතල් සේවකයන්ට ගෙවීමට ගෙන ආ පඩි මුදල් සේරමත් අරගෙනයි. එතෙන්දි මේ සොර නඩයෙ දෙදෙනෙක් ක්‍රීඩ් ගම්වාසීන් විසින් අල්ලාගන්නවා, නමුත් තම පැරණි හිතවතාගෙන් වෙඩි කා වියරු වැටී ආපසු එන ෆ්‍රෑන්ක් ග්‍රිෆින් ඇතුළු නඩය අතින් මුළු ක්‍රීඩ් ගම්මානයම මැරුම් කනවා. ඒ විතරක් නෙමෙයි ෆ්‍රෑන්ක් ග්‍රිෆින් හැමතැනම හොයනවා රෝයි ගුඩ් ගිය අතක්. අපි හැමෝම දන්නවා දැන් රෝයි ගුඩ් ඉන්නෙ ලාබෙල්වල, තමන්ව අසුන්දර විදියට පිලිගත් ඇලිස් ෆ්ලෙචර්ගෙ ගොවිපොළේමයි, ඒ තම තුවාලවලට සැලකුම් ලබමින්. කොහොමහරි ක්‍රීඩ්වල සිදුවීම ගැන මාෂල් කුක්ගෙන් ලාබෙල් නගරෙ ෂෙරීෆ්වරයා වන බිල් මැක්නිව්ට දැනගන්න ලැබෙනවා. අවසානයේ බිල් ඇලිස්ගේ ගොවිපොළට ආ අවස්ථාවේ රෝයිගුඩ් ඔහුට යටත් වෙනවා කැමැත්තෙන්ම. එතනින් පස්සෙ අපි දැක්කෙ ෆ්‍රෑන්ක් ඇතුළු සොර නඩය රෝයි ගුඩ්ව සෙවීම ආරම්භ කරන විදියයි. අද එතැන් සිට… එහෙනම් හමුවෙමු ඊලඟ කොටසින්..

විශේෂ-
පසුගිය කොටසෙදි මතක් කරන්න තිබුණ දෙයක් අමතක වුණා මට. ඒ තමයි මම දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.

 

US

Download Links:

Download Direct 720P පිටපත
Download

Godless (2017) [S01 : E02] Sinhala Subtitle

Download: 1874

File size : 27.65 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.4
84%
75%

Comments: 15

  • tharindu gunarathna

    thanks a lot

    2018-03-25 at 8:25 am
    Reply
  • hegoda

    ස්තූතියි.ඊ ලඟ කොටසත් ඉක්මනට දෙන්න.

    2018-03-25 at 9:03 am
    Reply
  • Shan

    balagena idiye sub eka enakam. puluwannam ikmanata anik sub danna bro… jaya…

    2018-03-25 at 12:32 pm
    Reply
  • Buddhika Senanayaka

    tnks saho sub ekat

    2018-03-25 at 6:45 pm
    Reply
  • Kamal

    Thanx sahoo

    2018-03-25 at 7:42 pm
    Reply
  • Sam fisher

    අනිවා netflix නම් ඔන එකක් බලනව සහො.westworl බැලුවට පස්සේ කවුබොයි පොඩිඋනක් තියනව.ස්තුති සහො හොදම දෙයක් දෙන්න ගන්න උත්සාහටය???

    2018-03-26 at 8:10 am
    Reply
    • හසිත ප්‍රසාද්

      ඇත්තටම Netflix යන ගොඩක් ඒව හොඳයි ,නේද? Westworld බලල නෑ මම ( මම ටිකක් කම්මැලියි TV සීරීස් බලන්න ඒකයි වැඩේ ) Narcos බැලුව පැබ්ලෝ මැරෙන තැනට එනකං, එතනින් එහාට එපා වුණා.

      2018-03-27 at 2:15 am
    • දමිත් ප්‍රියංකර

      අපේ තියෙන ජනප්‍රියම එක…එත් මම තාම එකේ එකම කොටසක් වත් බලලා නැහැ :rofl: ..

      2021-09-02 at 9:32 pm
  • හසිත ප්‍රසාද්

    ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි 🙂

    2018-03-27 at 2:15 am
    Reply
  • lakmal

    tank sho niyama tv siris aka digatama denna

    2018-03-27 at 6:50 am
    Reply
  • Suminda Lakshan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..?ඔබට ජය..??

    2018-03-27 at 5:37 pm
    Reply
  • ලහිරු ක්ලේගන්

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-11 at 11:04 am
    Reply
  • kasun

    thanks bn thawaaa dennnaaa

    2018-04-29 at 12:52 pm
    Reply
  • Ricado Damien

    Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team

    2018-04-30 at 8:28 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:18 pm
    Reply

Leave a Reply to ලහිරු ක්ලේගන් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip